කියපන්මචන්ලා පරණ වෙන්න පරණ වෙන්න හොදයි කියන්නේ විස්කි නේද? වයින්, බියර්, බ්රැන්ඩි වලට පරණ වීම කොහොමද?


බොන්නේ නෑ බොල මං,,,දැනගන්න ඇහුවේ,,එත් පරණ උනාම හොදයි කියන කතාවක් තියෙනවා නේද?ochchara parana ewa biila marei bn![]()
![]()


Bonna neme machan meka seal pita thiyenne...kadapu ekak neme..gana hewwe ekai dilaeath Dannamachan oka kodak kal gedara thibuna ekak nam , bonna kalin oke thiyenne whisky mada kiyala sure karagena hitapan bonna kalin.
mata mathakai whisky kiyala hithala danne nethi bothalekin chemical ekak beela set ekak langadi maruna.

idapan balannaMona awrudde ekak da? BARCODE eka or bottle eke engrave karala athi eka post karanna... Sealed nam aulak naha but color smell balanna wei bonna kalin.. ira eliya watilanam aul athi..

අපේ ගෙදරට ඇවිල්ලම අවරුදු 10ක් විතර වෙනවා![]()
seal pita puthe thiynne,,,,kadala nahඅපෝ උඹම තියා ගනින්, ලේගර් වල පරණ කලාට බෝතලේ ඔච්චර පරනනම් sure නැහැ.


පරණ වෙන්න පරණ වෙන්නද බං හොදයි කියන්නේ?![]()