පඩි පෙල් දිගේ ටයර් එන අධ්‍යාපන සිස්ටම් එක ද.
ගැහුව නේද ලැජ්ජා නැතුව 360 ක වන්ගුවක් . JVP එකට කඩේ ගිහිං දැන් JVP එකට බනින්න ලැජ්ජා නැද්ද යකෝ



පඩි පෙල් දිගේ ටයර් එන අධ්‍යාපන සිස්ටම් එක ද.



උඹ LTTE එකට, ඩයස්පෝරාවට හෝ LTTE එකට පක්ශ දේශපාලන පක්ශයකට විරුද්ධව දාපු පෝස්ට් 4ක් 5ක් ලින්ක් දාපන්කො




ගැහුව නේද ලැජ්ජා නැතුව 360 ක වන්ගුවක් . JVP එකට කඩේ ගිහිං දැන් JVP එකට බනින්න ලැජ්ජා නැද්ද යකෝ![]()



මම නොදාපු කොමෙන්ට් එකක් දාලා මාගේ මතය විනාස කරන්ඩ බෑ





රිදිලා.

පුතා මෙහෙමයි උබේ ඔය මොන්ගල් හැසිරිමෙන් පීචන් වෙන්නෙ උබේ අගමිකයො ඔක්කොම ආන්න ඒක තේරුම් ගනින්..![]()

මෝඩ හරකා L T T e එක 2009 ඉවර කලා.
මම 2018 මේ ගිණුම හැදුවෙ.
බයියොනෙ අනුකම්පා කරමු.
2009න් පස්සෙ ඩයස්පෝරාව සහ LTTE එකට පක්ශ දේශපාලන පක්ශත් ඉවර උනාද?
2009න් පස්සෙ LTTE එක ගැන කතා කරන එක තහනංද?

අංකල් මිනීමරලා සතුටු වෙන බෞද්ධයෝ ගැන ත්‍රෙඩ් එකක් දාන්න.
ඩයස් පෝරාව කියන එකේ තේරුම මොකක්ද කියලා හොයලා බලන්න මුලින්නම. එතකොට තේරෙයි.
දැක්කා.
පව් ඉතිං අනාත ජීවිත.
ඩයස් පෝරාව කියන එකේ තේරුම මොකක්ද කියලා හොයලා බලන්න මුලින්නම. එතකොට තේරෙයි.
ඔච්චර බයිල ගහන්න ඕනෙ නැහැ බං... 

ඔච්චර බයිල ගහන්න ඕනෙ නැහැ බං...
සරල උත්තරේ උඹ කවදාවත් LTTE ත්රස්තවාදීන්ට, ඩයස්පෝරාවට හෝ LTTE එකට පක්ශ දේශපාලන පක්ශයකට විරුද්ධව වචනයක් කතා කරල නැහැ.
ඒ නිසා බොරුවට මානව හිමිකම් ගැන නහයෙන් අඩන්නෙ නැතුව හිටපං
උඹල කොච්චර හංගන්න ට්‍රයි කරත්, කොටි වලිග, අලි වලිග පේනව උඹලගෙ පෝස්ට් අස්සෙන්

පීචන්නෙ පුතා ලැජ්ජයිනෙ..ඔයාගෙ ආගමික නිකායෙ ඔක්කොම බලු වෙනව ඔයාගෙ මේ මොන්ගල් හැසිරිමෙන්..
කියලා වැඩක් නෑ අංකල්.