බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න.. :angry::angry::angry::angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1284067

    ow ow ekanam aththa wage...mama dakka thwath ekak daala thiyenawa...
     
    Dec 17, 2011
    52
    2
    0
    චගු;11673582 said:
    ත්‍රෙඩ් එක මෙහෙමම Elakiri Talk එකේ ඉදිරියට යන නිසා කියන්නම්:

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    බුදුවරයෙක් ඉපදෙන්නෙ උන්වහන්සේ ට සත්‍යාවබෝධය ලැබීමට, අවබෝධ කරගත් ඒ ධර්මය දේශනා කිරීමටත්, එලෙස දේශනා කරන ධර්මය අවබෝධකල හැකි ජනතාවක් වාසය කරන රටකයි. ඉන්දීය සමාජය බුදුරජාණන් වහන්සේ ඉපදීමටත් පෙර සිටම දාර්මික වීමට උත්සාහවත් උන සමාජයක්. බුදුන් වහන්සේගේත් ප්‍රථම ගුරුවරු වූ ආලාරකාලාම වගේ අය යම් ආකාරයකින් දර්මය සෙවූ අයයි. ඉතින් ඉන්දියාව (හෝ ඇතැම් මතයන්ට අනුව, හෙළදිව )බුදුවරයෙකුට සුදුසුතම භූමිය වේ.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    තථාගතයන් වහන්සේට කොණ්ඩෙ තිබුනා කියල , හාමුදුරුවරුන්ට තට්ටෙ කියල ප්‍රශ්නයක් කරගන්න එපා යාළුවා.. ඔයා නොදන්නව උණාට බුදුවරයෙකුට තියෙන ඇතැම් ඥාණ, රහතන් වහන්සේ කෙනෙකුට වත් නෑ.. ඉතින් බුදුන්ට කොණ්ඩෙ- අපිට තට්ටෙ කිය කියා අපේ මහා සන්ඝයා වහන්සේ කවදාවත් බුදු රජාණන් වහන්සේට සමාන වෙන්න ගියේ නෑ.. උන්වහන්සේලාට වැදගත් වෙන්නෙ තෙථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙරවීමයි, අපවත් එතෙර කරවීමයි. කොණ්ඩෙ තිබුණත් එකයි, නැතත් එකයි. කොණ්ඩෙ-තට්ටෙ වෙනස අපිට මහා ලොකු දෙයක් විදියට පේන්නෙ අපි පෘතග්ජන නිසා, අපිට යන්න දුර බොහොමයි යාළුවා. අනුන්ගෙ කොණ්ඩෙ අතාරින්න, තමන් ගැන සොයන්න.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුරජාණන් වහන්සේ හින්දු දෙවිවරු වගේ එක එක වේශයෙන් ඉන්නෙ නෑ මචන්. 550 ජාතක පොතේ තියෙන්නෙ උන්වහන්සේගේ සසරේ ඉපදීම්. උන්වහන්සේ සසර පුරා කල කුසල් අකුසල් අනුව තමයි ඒ ඒ ප්‍රතිසන්දිය ලැබුවෙ. අපි හැමෝම වගේම උන්වහන්සේත් මනුශ්‍යයෙක් වෙලා හිටියා.. ඉතින් කුසල් වගේම අකුසල් ත් කල නිසා විපාක වින්දා.. කවුරුවත් නෙවෙයි සසර තීරෙනය කරන්නෙ මචන්.. අපි කරන පින් හා කුසල් මගින් අපිමයි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    කොහේවත් නෑ.. කොටින්ම බුදු දහම කියන්නෙ මිනිස්සු අල්ලගෙන ගැටගහගෙන ඉන්න ආගමක් නෙවෙයි. කුසල් නොකරන, අකුසල් කරන, බුදුරජානන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවත් නොවෙන තැනැත්තා; නියම බෞද්ධයෙක් නෙවෙයි. එයාලගෙ නෞද්ධ කියල උප්පැන්නෙ විතරයි. බුදුරජානැන් වහන්සේ දෙශනා කලේ සිතෙන් සිතන දේ; වචනයෙන් කියන දේ; කයින් කරන දේ තමන්ටත්, අනුන්ටත් හොඳක් වෙන විදියට කරන්න කියලයි
    ගොඩක් පැහැදිලි මචන් ! සයිඩ් ප්‍රශ්නයක් තියෙනවා.. ආටානාටිය කියෝපුවහම ප්‍රේතයෝ එනවාද බන්?
     
    සක්‍රයා;11673584 said:
    මම මුස්ලිම් මචන් ! ඒත් අපි මස් කන්නෙ නැහැ, අපේ ජාතිය මුස්ලිම් උනාට වර්ගය නිවාබ්... අපි මස් මාංශ කන්නෙත් නැහැ වගේම අන්ධ භක්තිකයෝ වගේ බිලි පූජා තියන් නැහැ.. අපි ලේ බොන්නෙ නැහැ...

    ඔහොම කියන්න එපා ප්‍රසිද්ධියෙ - මේකෙ ඉන්න සුන්නි අය ඇවිල්ලා ඔයාව හලාල් කරයි

    සාමාන්‍ය දැනුමේ හැටියට කොයි මුස්ලිම් උන්දැලත් ලේ බොන්නෙ නෑ. ඒත් මස් කනවා තොග පිටින්.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔතන මෙකයි යාලුවා කොතනකවත් කියන්නේ නෑ පන්සිය පනස් ජාතකය ඇත්ත කියලා නමුත් අපි බෞද්ධ අපි එක ඇත්තක් විදිහට අදහනවා විශ්වාස කරනවා අනෙක් එක එතන තියෙන්නෙ බුදුන් දෙශනා කල ධර්මය අවබෝධ වෙන්න දක්වපු උදාහරණ එකක් විදිහට ගත්තොත් මෙන්නෙ මේ වගෙ දෙයක් මම ජාතක කතාවෙ නම වෙස්සන්තර ජාතකය එක තියෙන්නෙ උන්වහන්සේ දන්දිම කොපමණ දුරකට ගෙන ගියාද කියන එක දන්දිමේ වටිනාකම උන්වහන්සෙ දෙශනා කලා එක අපිට කොච්චරද කියලා තෙරෙනවා වෙස්සන්තර ජාතකයෙන් ඔය පොත රචනා කලේ සැහෙන කාලයකට පස්සේ ඔක රචනා කල රචකයා බුදුන්ගෙ ආත්මය එ කතාවලට ආරුඩ කිරිමක් කලේ එක අපි තවත් හොදින් එහි ඇති ධර්මය අව්බොධ කරගන්න ඕන නිසා අනෙක් එ කාලේ ඔක ඉන්දියාවෙදි තමා ලිය වුනේ එම නිසයි එයට ඉන්දියාවම පාදක කරගෙන තියෙන්නෙ ජාතක කතා පොත ඉතා තාර්කික ධර්මය අවබෝධ කරගැන්මට ලියපු පුජනිය ගන්ත්‍රයක් උදාහරණ සහිතව

    කොතනකවත් බුදුන් දෙශනා කරලා නෑ බු ගාන්න කියලා බුදුන් මෙහම දෙශනා කරලා තියනවා සංඝයා කාලනුරුපිව වෙනස් වෙන බව කොටින්ම කියනවනම් කියල තියනවා අනාගතයෙදි හමුදුරු නමක් හදුනාගැනිමට සිදුවන්නේ ඔවුන් පැලද සිටිනා කහ පැහැති නූලක් වැනි ආභරණයකින් කියලා

    බුදුන් එ කාලේ වෛශ්‍යන් තොරා ගැනිමක් සිදුකලා එයට හෙතුව බුදුන් ආතම ගනනාවක් පෙරු පුරලා බුද්ධත්වය ලබන්න සුදුසු ආත්මයෙදි උන් වහනෙස්සෙට අවශ්‍ය පහසුකම් සපයා ගැනිමට එවකට සුදුසු කුලය තමා තොරාගත්තේ නමුත් එතනදි කුල භෙදයක් සැලකුවෙ නෑ වරදවා ගන්න එපා එවකට තිබුණ සමාජ රටාව අනුවයි එවැන්නක් සිදුකලේ උන්වහන්සෙ ඉපදිමට පෙර පස්මහ බැලුම් බැලුවෙ එ නිසයි

    කොතනකවත් කියලා නෑ කිසිම ආගමකට ගරහන්නවත් වාද කරන්නවත් කියලා නමුත් එවැන්නකට තාර්කිකව පිලිතුර සපයලා ඔවුනට අවබොධකරවන්න කියලා තමා තියෙන්නේ.
     
    Dec 17, 2011
    52
    2
    0
    ඔබ ආගමේ මුල් තැන දෙන්නේ සත්ව හිංසාවට
    ආගමක් අවශ්‍ය වන්නේ තවෙකුගේ පන නැසීමට නොව තවෙකෙක් බෙර ගැනීමටය එය මිනිස් තිරිසන් කියල බේදයක් නැත

    මචන් මම මුස්ලිම් - නිවාබ් කෙනෙක් ! ඒ කියන්නෙ මම ශාක භක්ෂකයෙක්.. අපි සත්තු මරන් නැහැ
     
    සක්‍රයා;11673687 said:
    මචන් මම මුස්ලිම් - නිවාබ් කෙනෙක් ! ඒ කියන්නෙ මම ශාක භක්ෂකයෙක්.. අපි සත්තු මරන් නැහැ

    ඒ කියන්නෙ හජ් එකට කුර්බාන්ද මොකක්ද එක කොරන්නෙ නැද්ද ?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    හැම ආත්මයක්ම ඉන්දියාවෙ කියල ජාතක කතා පොත් වල නැහැ. අනිත් එක පැරනි බුදුවරු ඉපදිලා තියෙන්නෙ ගොඩක් ඉස්සර. එතකොට ඉන්දියාව කියල රටක් තිබ්බද දන්නෙත් නැහැ. අනික ඉපදිච්ච රට කෙසේ වෙතත් අන්තිමට පහල වුන බුදුරජානන් වහන්සේගෙ ජීවමය කොටස් තවම තියෙනව. අනිත් ආගම් වල වගෙ අහස උඩ ඉන්නෙ, අපි කවදාවත් දැකල නෑ වගෙ කෙනෙක් නෙමෙයි.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    කොන්ඩෙ කපන්නෙ ආශාවන් අත් හැරීමේ පියවරක් විදිහට.. සමහට ස්වාමීන් වහන්සේල කොන්ඩෙ වවනව.. ඔය කැම්පස් යන අය එහෙම. අමතක කරන්නෙපා මහන වුන පලියට කෙලෙස් දුරු කරපු කෙනෙක් වෙනව කියල. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිතයෙන් බුදු දහම මනින්න බැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නෙ සත්‍ය අවබෝද කරන්න ජීවිතය කැබ කරපු කෙනෙක්. කැප කිරීම රඳා පවතියෙන්නෙ ඒ ඒ ස්වාමීන් වහන්සේ අනුව. අපි දන්නව සිවුරට මුවා වෙලා ව්‍යාපාර කරන හාමුදුරුවරුත් ඉන්නව. රජ සැප විඳින අයත් ඉන්නව. ඒ අතර ධර්මය වෙනුවෙන් සේවය කරන ස්වමීන් වහන්සේල ගොඩක් ඉන්නව කියන එක අමතක කරන්න හොඳ නැහැ

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    බුදු හාමුදුරුවො කියල කෙනෙක් ඉපදෙන එක කාටවත් තීරනය කරන්න බැහැ. බුදු කෙනෙක් වෙන්නෙ අපි ඔයාල වගෙ සාමාන්‍ය මිනිහෙක්. හැබැයි හරක් මරන් කන මිනිස්සුන්ට ගල් ගහල මරන අයට ඒ වාසනාව නැහැ. ඒවයෙන් තොර වෙච්ච පොඩ්ඩ පොඩ්ඩ පව් වලින් දුරු වෙච්ච කෙනෙක් කවද හරි ඒ තත්වය ලබා ගනීවි. ගෞතම බුදු රජානන් වහන්සේට දියුනු කල මනසින් අනාගතය අතීතය බලන්න පුලුවන්. ඒ නුවනින් තමයි මතු පකල වන බුදු රජානන් වහන්සේ ගැන අදහසක් ප්‍රකාශ කරේ.
    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    බුදු හාමුදුරුවො මේක කරන්න, මේක කරන්න එපා කියල කියල නැහැ. ඒ ඒ කරන දේවල් වල පල විපාක තමයි දේශනා කරේ. තමන් කරන දේ තමන්ට විඳවන්න වෙනවමයි. එහෙම අයට තමයි පොඩි කාලෙ ඉඳලම විඳවන්න වෙන්නෙ. අනිත් ලමයින්ව වඩාගෙන සුරතල් කරද්දි එක මිනිස් පිරිසක් තම දරුවව සුන්නත් කරනව. කොපමන වේදනාවක්ද පොඩි ලමයෙක්ට. ලේඩ රෝග වලින් හොඳ බේරෙන්නලු. ඉතින් ඕක නොකරන අනිත් හැමෝටම ඔය ලෙඩ හැදෙනවද? බුදු හාමුදුරුවොම කිවුව එතුමා දේශනා කරපු පලියට ඒව පිලිපදින්න එපා කියල. තමන්ගෙ නුවනින් විමසල හරි බව දැනෙනවනම් විතරක් ඒව පිලිපදින්න කියල. ඒව නොකරන අයට ගල් ගහල මරන්න කියල නැහැ

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ
    ගොඩක් රටවල විද්වතුන් පර්යේශකයින් මෙහි ඇති විද්‍යාත්මක බව නිසා බුදු දහම වැලඳ ගන්නව.. තමන් ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක්. හොඳ රස්සාවක් කියන්නෙ සල්ලි. අන්න එහෙමයි ලෝකෙ යන්නෙ. නූගත් අයට කුඩු බිස්නස් වගෙ ඒව ඇරෙන්න දෙවියන්ගෙන් හොඳ රස්සා ලැබෙන්නෙ නැහැ. තමන් හිතල බලල තීරනයක් ගන්න.:yes::yes::yes:.....
     
    Dec 17, 2011
    52
    2
    0
    ඉදිරියේ රාළ;11673668 said:
    ඔහොම කියන්න එපා ප්‍රසිද්ධියෙ - මේකෙ ඉන්න සුන්නි අය ඇවිල්ලා ඔයාව හලාල් කරයි

    සාමාන්‍ය දැනුමේ හැටියට කොයි මුස්ලිම් උන්දැලත් ලේ බොන්නෙ නෑ. ඒත් මස් කනවා තොග පිටින්.
    උඹේ සාමාන්‍ය දැනුම වැරදි..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මටනම් උඹේ අදහස හොදට ගම්‍ය වෙනවා.. විනිවිද පේනවා..
    මේක බුද්ධාගම රටක් තමයි.. ඇයි මොකක්ද අවුල?

    මේ ලංකාවෙ සම"හරක්" කෙලින පිස්සු නිසා බුදු දහමත් චා වෙනවා මචෝ.
    මට කියන්න තියෙන්න එක දෙයයි! ලංකාව බෞද්ධ රටක් තමයි.
    හැබැයි බෞද්ධ යැයි කියාගන්නා හැමෝම බෞද්ධ නෙවෙයි!
    අද රටේ වෙන වැරදි ඔක්කොම සිද්දවෙන්නෙ බොරුවට බෞද්ධ යැයි කියාගන්නා පිස්සන් අතින්
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් දන්නේ නැති හින්ද අහන්නේ... උඹලට ඉතිහාසයක් තියනවද??? සංස්කෘතියක් තියනවද??
    උඹලගේ ආගමේ කරුණාව, අනුකම්පාව ගැන කියවෙන්නෙම නැද්ද.??
    උඹ මොන ජාතියේ උනත් කියවන්නේ කුරානය නේද??
    එතකොට එකේ වෙනම කොටසක් තියනවද උඹලගේ ජාතියට..??
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කලු පූසා;11673703 said:
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    හැම ආත්මයක්ම ඉන්දියාවෙ කියල ජාතක කතා පොත් වල නැහැ. අනිත් එක පැරනි බුදුවරු ඉපදිලා තියෙන්නෙ ගොඩක් ඉස්සර. එතකොට ඉන්දියාව කියල රටක් තිබ්බද දන්නෙත් නැහැ. අනික ඉපදිච්ච රට කෙසේ වෙතත් අන්තිමට පහල වුන බුදුරජානන් වහන්සේගෙ ජීවමය කොටස් තවම තියෙනව. අනිත් ආගම් වල වගෙ අහස උඩ ඉන්නෙ, අපි කවදාවත් දැකල නෑ වගෙ කෙනෙක් නෙමෙයි.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    කොන්ඩෙ කපන්නෙ ආශාවන් අත් හැරීමේ පියවරක් විදිහට.. සමහට ස්වාමීන් වහන්සේල කොන්ඩෙ වවනව.. ඔය කැම්පස් යන අය එහෙම. අමතක කරන්නෙපා මහන වුන පලියට කෙලෙස් දුරු කරපු කෙනෙක් වෙනව කියල. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිතයෙන් බුදු දහම මනින්න බැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නෙ සත්‍ය අවබෝද කරන්න ජීවිතය කැබ කරපු කෙනෙක්. කැප කිරීම රඳා පවතියෙන්නෙ ඒ ඒ ස්වාමීන් වහන්සේ අනුව. අපි දන්නව සිවුරට මුවා වෙලා ව්‍යාපාර කරන හාමුදුරුවරුත් ඉන්නව. රජ සැප විඳින අයත් ඉන්නව. ඒ අතර ධර්මය වෙනුවෙන් සේවය කරන ස්වමීන් වහන්සේල ගොඩක් ඉන්නව කියන එක අමතක කරන්න හොඳ නැහැ

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    බුදු හාමුදුරුවො කියල කෙනෙක් ඉපදෙන එක කාටවත් තීරනය කරන්න බැහැ. බුදු කෙනෙක් වෙන්නෙ අපි ඔයාල වගෙ සාමාන්‍ය මිනිහෙක්. හැබැයි හරක් මරන් කන මිනිස්සුන්ට ගල් ගහල මරන අයට ඒ වාසනාව නැහැ. ඒවයෙන් තොර වෙච්ච පොඩ්ඩ පොඩ්ඩ පව් වලින් දුරු වෙච්ච කෙනෙක් කවද හරි ඒ තත්වය ලබා ගනීවි. ගෞතම බුදු රජානන් වහන්සේට දියුනු කල මනසින් අනාගතය අතීතය බලන්න පුලුවන්. ඒ නුවනින් තමයි මතු පකල වන බුදු රජානන් වහන්සේ ගැන අදහසක් ප්‍රකාශ කරේ.
    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    බුදු හාමුදුරුවො මේක කරන්න, මේක කරන්න එපා කියල කියල නැහැ. ඒ ඒ කරන දේවල් වල පල විපාක තමයි දේශනා කරේ. තමන් කරන දේ තමන්ට විඳවන්න වෙනවමයි. එහෙම අයට තමයි පොඩි කාලෙ ඉඳලම විඳවන්න වෙන්නෙ. අනිත් ලමයින්ව වඩාගෙන සුරතල් කරද්දි එක මිනිස් පිරිසක් තම දරුවව සුන්නත් කරනව. කොපමන වේදනාවක්ද පොඩි ලමයෙක්ට. ලේඩ රෝග වලින් හොඳ බේරෙන්නලු. ඉතින් ඕක නොකරන අනිත් හැමෝටම ඔය ලෙඩ හැදෙනවද? බුදු හාමුදුරුවොම කිවුව එතුමා දේශනා කරපු පලියට ඒව පිලිපදින්න එපා කියල. තමන්ගෙ නුවනින් විමසල හරි බව දැනෙනවනම් විතරක් ඒව පිලිපදින්න කියල. ඒව නොකරන අයට ගල් ගහල මරන්න කියල නැහැ

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ
    ගොඩක් රටවල විද්වතුන් පර්යේශකයින් මෙහි ඇති විද්‍යාත්මක බව නිසා බුදු දහම වැලඳ ගන්නව.. තමන් ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක්. හොඳ රස්සාවක් කියන්නෙ සල්ලි. අන්න එහෙමයි ලෝකෙ යන්නෙ. නූගත් අයට කුඩු බිස්නස් වගෙ ඒව ඇරෙන්න දෙවියන්ගෙන් හොඳ රස්සා ලැබෙන්නෙ නැහැ. තමන් හිතල බලල තීරනයක් ගන්න.:yes::yes::yes:.....

    හොද අදහස් ටිකක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ

    ඔයා මුස්ලිම් ද නිකන් බොරු කියන්න එප යකෝ තෝ කව්ද කියල අපි දන්නවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ලංකාවෙ සම"හරක්" කෙලින පිස්සු නිසා බුදු දහමත් චා වෙනවා මචෝ.
    මට කියන්න තියෙන්න එක දෙයයි! ලංකාව බෞද්ධ රටක් තමයි.
    හැබැයි බෞද්ධ යැයි කියාගන්නා හැමෝම බෞද්ධ නෙවෙයි!
    අද රටේ වෙන වැරදි ඔක්කොම සිද්දවෙන්නෙ බොරුවට බෞද්ධ යැයි කියාගන්නා පිස්සන් අතින්

    පොරගෙ ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බැලුවනම් :baffled::baffled:
    පොර එන පොට මට දිරවන්නෙම නැහැ..:no::no:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සක්‍රයා;11673481 said:
    ... උඹලා පින් කලාම කර්ම ශක්තිය එනවද? වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් ද?

    මචන්.. මම දන්න විදියට කර්ම ශක්තිය කියන දේ තමයි අපිව සසරේ ඉදිරියට ගෙනයාම හෝ නොයාම තීරණය කරන්නෙ. වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් තමයි මචන්. ඒ ඒ පින් අනුව ඒ අයට විපාක ලැබෙනවා.. මෙහෙමයි මචන්.. පින් කලොත් ඒකෙ විපාක ලැබෙනවා මයි. නමුත් හිත දියුණු කරගන්න අවශ්‍යමයි සසරින් එතෙර වෙන්නට. මෙහෙම හිතන්න.. භාවනාවක් කියල දෙයක් ජීවිතේට කරපු නැති, පන්සලට ගිහින් සිල් ගත්තෙ නැති, ගෙදරදි බණ ටිකක් රේඩියෝ එකේ අහපු නැති එකෙක් ඉන්නවා. උප්පැන්නෙන් බෞද්ධ හෝ අබෞද්ධ කියල හිතමු.
    නමුත් පොර හිඟන්නන්න්ට උදව් කරනවා, දන්සැල් දෙනවා, ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් දෙනවා. ඒ වගේම ගෙදර ඉන්න වැඩකාර කෙල්ලටත් ඉන්න දෙන්නෙ නෑ.. හොර අඹුවො ඉන්නවා..
    මූ මැරුණාම කරපු අකුසල් අනුව බල්ලෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. නමුත් කරපු පින් නිසා සල්ලි කාර ගෙදරක සැපට හැදෙන බල්ලෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔහොමයි සහෝ සසරට කර්මශක්තිය එකතු වෙන්නෙ.
    භයානකම වැඩේ තමයි ආනන්තරීය පාපකර්ම කරපු උන් සසරින් කාලාන්තරයකදී පඩිසන් දීමන් පසුව ගොඩ ගියත්.. මිත්‍යාදෘශ්ඨිය තියෙන උන් නම් ඊටත් වඩා බොහෝ කලක් සසරේ දුක් විඳිමින් සැරි සරනවා.

    සිරාවටම උඹ නම් නියමයි.. මේ තරම් බෞද්ධාගම ගැන උනන්දු වෙන එක ගැන උඹට ස්තුතියි. උඹට සසරේ යහපතක්ම වේවා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරි තොපි ඔය බිම දනගහගෙන වදින අල්ලා දෙවියන්ගෙ එක පින්තූරයක් දාපන් පුලුවන් නම්....

    …මුලක් අගක් නැති ආගමක් තියගෙන අනිත් ආගම් වලට බනින්න එපා හම්බයෝ.... …
    …
     
    • Like
    Reactions: Starkiller

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සක්‍රයා;11673662 said:
    ගොඩක් පැහැදිලි මචන් ! සයිඩ් ප්‍රශ්නයක් තියෙනවා.. ආටානාටිය කියෝපුවහම ප්‍රේතයෝ එනවාද බන්?

    ආටානාටිය කියන්නෙ ආරක්ෂාවට අදාල සූත්‍රයක්.
    ඒ ගැන මම ගොඩක් තොරතුරු දන්නෙ නෑ. මෙන්න මම web එකෙන් සොයාගත්ත විස්තර :

    මචන් ප්‍රේතයො හැම තැනම ඉන්නවා ගෙන්නන්න දෙයක් නෑ. ඒ අයත් සසරේ දුක් විඳිමින් යන අය. ගේම ඉල්ලුවොත්, මැරෙන්න කලින් උන්ට ගේම දීල තිබු නම් නම් ඉතින් තමයි එයාලා කරදර කරන්නෙ. බයනොවී ඒ අයට පින් දෙන්න. එච්චරයි
     
    Dec 17, 2011
    52
    2
    0
    චගු;11673755 said:
    මචන්.. මම දන්න විදියට කර්ම ශක්තිය කියන දේ තමයි අපිව සසරේ ඉදිරියට ගෙනයාම හෝ නොයාම තීරණය කරන්නෙ. වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් තමයි මචන්. ඒ ඒ පින් අනුව ඒ අයට විපාක ලැබෙනවා.. මෙහෙමයි මචන්.. පින් කලොත් ඒකෙ විපාක ලැබෙනවා මයි. නමුත් හිත දියුණු කරගන්න අවශ්‍යමයි සසරින් එතෙර වෙන්නට. මෙහෙම හිතන්න.. භාවනාවක් කියල දෙයක් ජීවිතේට කරපු නැති, පන්සලට ගිහින් සිල් ගත්තෙ නැති, ගෙදරදි බණ ටිකක් රේඩියෝ එකේ අහපු නැති එකෙක් ඉන්නවා. උප්පැන්නෙන් බෞද්ධ හෝ අබෞද්ධ කියල හිතමු.
    නමුත් පොර හිඟන්නන්න්ට උදව් කරනවා, දන්සැල් දෙනවා, ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් දෙනවා. ඒ වගේම ගෙදර ඉන්න වැඩකාර කෙල්ලටත් ඉන්න දෙන්නෙ නෑ.. හොර අඹුවො ඉන්නවා..
    මූ මැරුණාම කරපු අකුසල් අනුව බල්ලෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. නමුත් කරපු පින් නිසා සල්ලි කාර ගෙදරක සැපට හැදෙන බල්ලෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔහොමයි සහෝ සසරට කර්මශක්තිය එකතු වෙන්නෙ.
    භයානකම වැඩේ තමයි ආනන්තරීය පාපකර්ම කරපු උන් සසරින් කාලාන්තරයකදී පඩිසන් දීමන් පසුව ගොඩ ගියත්.. මිත්‍යාදෘශ්ඨිය තියෙන උන් නම් ඊටත් වඩා බොහෝ කලක් සසරේ දුක් විඳිමින් සැරි සරනවා.

    සිරාවටම උඹ නම් නියමයි.. මේ තරම් බෞද්ධාගම ගැන උනන්දු වෙන එක ගැන උඹට ස්තුතියි. උඹට සසරේ යහපතක්ම වේවා.

    ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?