බෞද්ධ අපි අපේ බෞද්ධ කම ලොවටම පෙන්වමු

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බෞද්ධ අපි අපේ බෞද්ධ කම ලොවටම පෙන්වමු

    එලකිරි සහොදර සහොදරියනි අපේ බෞද්ධ කම අපි ලොවටම පෙන්වමු මම දැක්කා එලකිරි යාලුවෙක් ෆේස් ‍බුක් එකවුන් එකට තමන්ගේ ‍ප්‍රෙෆයිල් පික් එකට බෞද්ධ කො‍ඩියක් දාගන්න කියලා මම හැදුවා අපේ කවර් ෆොටො එකට දාන්න එකක් මේක හැමොම මේ වෙසක් සතිය පුරාවට දාගන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි



    579258_445532215464387_100000228372406_1851420_1477875617_n.jpg


    ඩවුන්ලොඩ් සදහා මෙතනට යන්න
    buddha.jpg




    http://www.mediafire.com/?184u3l45u04d7bz

    යාලුවනේ අනිත් යාලුවන්ටත් දැනගන්න බම්ප් එකක් වත් දලා යන්න
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඇවටරේ මාරු කරපන්..
    flag.gif

    එලකිරියේ ඇතුලු සියලුම වෙබ් අඩවි වල තම ඇවටරය සඳහා බෞද්ධ කොඩියක් යොදා ගමු.