බෞද්ධ අපි අපේ බෞද්ධ කම ලොවටම පෙන්වමු
එලකිරි සහොදර සහොදරියනි අපේ බෞද්ධ කම අපි ලොවටම පෙන්වමු මම දැක්කා එලකිරි යාලුවෙක් ෆේස් බුක් එකවුන් එකට තමන්ගේ ප්රෙෆයිල් පික් එකට බෞද්ධ කොඩියක් දාගන්න කියලා මම හැදුවා අපේ කවර් ෆොටො එකට දාන්න එකක් මේක හැමොම මේ වෙසක් සතිය පුරාවට දාගන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි
ඩවුන්ලොඩ් සදහා මෙතනට යන්න
http://www.mediafire.com/?184u3l45u04d7bz
යාලුවනේ අනිත් යාලුවන්ටත් දැනගන්න බම්ප් එකක් වත් දලා යන්න
http://www.mediafire.com/?184u3l45u04d7bz
යාලුවනේ අනිත් යාලුවන්ටත් දැනගන්න බම්ප් එකක් වත් දලා යන්න
Last edited: