බෞද්ධ පොතක් recommended

SLAiya

Member
Sep 11, 2014
17
1
0
මගේ යාලුවෙක් ඉන්නවා එයා ගුරුතුමියක් . දැනට වයස 25 ක් වගේ වෙනවා . අවිවාහක කෙනක් මගේ ඉස්සර ඉදන් යාලුවෙක් . එය අධිකව තරහා ගන්නවා ළමයි එක්කත් ගෙදර අය එක්කත්. ඇය පස්සේ පසුතැවෙනවා ඒ ගැන නමුත් අර බැනුම් අහන කෙනාගේ හිත රිදිලා ඉවරයි. වැරැද්දකට තමයි රණ්ඩු වෙන්නේ නමුත් ඒවා බැන ගන්න තරම් කරනා නෙවයි. සුළු දේවල් උනත් ලොකුවට අරන් හිතනවා. ඔය වගේ අවුලක් ගියාම call කරලා කියනවා මට අන්තිමට වෙන්නේ මාත් එක්කත් තරහා වෙලා call එක තියෙන එක. ඒ වෙලවට අධික ඔලුවේ කැකුමක් එනවලු. ඉගෙනීම වැඩ වලට දක්ෂ ගුරුවරියක්.normal වෙලාවට හොද යාලුවෙක් හැමෝටම help කරලා ඔන්න වචනයක් හරි වැරදුනොත් වලි තමයි :lol:

මේවගේ ගති පැවතුම් තියෙන කෙන්ක්ට හොද බෞද්ධ පොත් recommended එයාගේ මානසික තත්වය දියුණු වන​
 
Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඕකට බණ පොත් කියවලා වැඩක් නැහැ. මානසික ප්‍රතිකාර කරන තැනකට යොමු කරපං. කසාදයක්/පෙම්වතෙක් නැතිවීමත් සමහර අයට මානසිකව දැඩි ලෙස බලපානවා.
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    සමාධිය තුළ නෙත් විවර කිරීම , තිච් ඣතාන් හිමි.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මගේ යාලුවෙක් ඉන්නවා එයා ගුරුතුමියක් . දැනට වයස 25 ක් වගේ වෙනවා . අවිවාහක කෙනක් මගේ ඉස්සර ඉදන් යාලුවෙක් . එය අධිකව තරහා ගන්නවා ළමයි එක්කත් ගෙදර අය එක්කත්. ඇය පස්සේ පසුතැවෙනවා ඒ ගැන නමුත් අර බැනුම් අහන කෙනාගේ හිත රිදිලා ඉවරයි. වැරැද්දකට තමයි රණ්ඩු වෙන්නේ නමුත් ඒවා බැන ගන්න තරම් කරනා නෙවයි. සුළු දේවල් උනත් ලොකුවට අරන් හිතනවා. ඔය වගේ අවුලක් ගියාම call කරලා කියනවා මට අන්තිමට වෙන්නේ මාත් එක්කත් තරහා වෙලා call එක තියෙන එක. ඒ වෙලවට අධික ඔලුවේ කැකුමක් එනවලු. ඉගෙනීම වැඩ වලට දක්ෂ ගුරුවරියක්.normal වෙලාවට හොද යාලුවෙක් හැමෝටම help කරලා ඔන්න වචනයක් හරි වැරදුනොත් වලි තමයි :lol:

    මේවගේ ගති පැවතුම් තියෙන කෙන්ක්ට හොද බෞද්ධ පොත් recommended එයාගේ මානසික තත්වය දියුණු වන​

    Dispersion or Migraine wenna athi ban doc kenekuta pennapan. poth kiyawanawata wada eeka hondai.
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara

    :yes: