භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඒ අය එහෙම හිතන්නෙ ඒ අය නෝමල් කියල හිතන් ඉන්න නිසා. පිටින් බලන අයට ඒ වෙනස තේරෙනවනෙ. ඒ නිසා කරදරයක් නොකර ඉන්න නම්, දැනුවත් බව වැදගත්. අපිට දැනුවත් කිරීමක් නොතිබුන නිසා අපි ඒ අයට කරදර කරා.
    ඕක බං දැනුවත් නැති නිසා වෙන දෙයක් නෙවෙයි. අපි කොහොමත් කැමති ඇති අපිට වඩා බලයෙන් අඩු උන්ට තලන්න. පන්තියක ඔහොම එකෙක් නොහිටියත් උබලට ඒ හැගීම එනවා ඇති ඔය පැත්තක් අල්ලාගෙන පාඩුවේ වැඩ කරන එකෙක් දැක්කත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    ඕක බං දැනුවත් නැති නිසා වෙන දෙයක් නෙවෙයි. අපි කොහොමත් කැමති ඇති අපිට වඩා බලයෙන් අඩු උන්ට තලන්න. පන්තියක ඔහොම එකෙක් නොහිටියත් උබලට ඒ හැගීම එනවා ඇති ඔය පැත්තක් අල්ලාගෙන පාඩුවේ වැඩ කරන එකෙක් දැක්කත්.
    නෑ බන්. මම නම් එහෙම කෙනෙක් නෙවේ.

    මට දිරෙව්වෙ නැත්තෙ මේ වගේ හැසිරීම්. මම හිතුවෙ ඒ අයට වෙනස් වෙන්න පුළුවන්කම තියෙද්දි, හිතාමතාම එහෙම කරා කියලා.

    iraj-mathinta.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    නෑ බන්. මම නම් එහෙම කෙනෙක් නෙවේ.

    මට දිරෙව්වෙ නැත්තෙ මේ වගේ හැසිරීම්. මම හිතුවෙ ඒ අයට වෙනස් වෙන්න පුළුවන්කම තියෙද්දි, හිතාමතාම එහෙම කරා කියලා.

    iraj-mathinta.gif
    එකට කරන්න තියෙන්නේ තමන්ට තේරෙන්නේ නැති ඒව එක්ක deal කරන හැටි කියලා දෙන ඒකනේ. නැත්තන් ඔය LGBTQ+ එකේ තියෙන ඔක්කොම උන් ගැන ඉගෙන ගන්න තව පාරක් ස්කෝලෙ යන්න වෙයි උබට.
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    එකට කරන්න තියෙන්නේ තමන්ට තේරෙන්නේ නැති ඒව එක්ක deal කරන හැටි කියලා දෙන ඒකනේ. නැත්තන් ඔය LGBTQ+ එකේ තියෙන ඔක්කොම උන් ගැන ඉගෙන ගන්න තව පාරක් ස්කෝලෙ යන්න වෙයි උබට.
    එල්ජීටීවී මයින්ඩ්සෙට් එක ගැන දැනුවත්බාවයක් නැති නිසා තමයි ගොඩක් දෙනා ඒ අයට කරදර කරන්නෙ. බොන්නෙ නැති එකාව බයිටට ගන්නෙත් ඔය හේතුවම නිසයි. වීගන් වෙජිටේරියන් අයටත් මේක අදාලයි.

    තව කෙනෙක් ඇයි එහෙම කරන්නෙ කියලා අපිට අවබෝධයක් නෑ. අවබෝධයක් නැති නිසා ගරු කරන්නෙ නෑ.
     
    • Like
    • Haha
    Reactions: Sutin and redux

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    එල්ජීටීවී මයින්ඩ්සෙට් එක ගැන දැනුවත්බාවයක් නැති නිසා තමයි ගොඩක් දෙනා ඒ අයට කරදර කරන්නෙ. බොන්නෙ නැති එකාව බයිටට ගන්නෙත් ඔය හේතුවම නිසයි. වීගන් වෙජිටේරියන් අයටත් මේක අදාලයි.

    තව කෙනෙක් ඇයි එහෙම කරන්නෙ කියලා අපිට අවබෝධයක් නෑ. අවබෝධයක් නැති නිසා ගරු කරන්නෙ නෑ.
    එකට කරන්න තියෙන්නේ තමන්ට තේරෙන්නේ නැති ඒව එක්ක deal කරන හැටි කියලා දෙන ඒකනේ.
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ලංකාවට වෙන්න යන දෙයක්. මම කිව්වේ දෙපැත්තම ගැන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    එකට කරන්න තියෙන්නේ තමන්ට තේරෙන්නේ නැති ඒව එක්ක deal කරන හැටි කියලා දෙන ඒකනේ.
    ඩීල් කරන්න වෙලා තියෙන්නෙ මොන වගේ දෙයක් එක්කද කියල බාල මහළු කොයි කාටත් මූලික අවබෝධයක් ලබාදෙන්න ඕනේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,000
    113
    ප්ලාන්ට් කරන ප්රොජෙක්ට්...ඕවට සල්ලි පොම්ප කරනවා..
    මම නම් කියන්නේ එ් මිනිස්සුන්ට සලකන්න ඕන
    එයාලත් මිනිස්සු. හැබැයි එයාලා විශේෂයයි...අරක මේක...දාලා බොරු පබ්ලිසිටි දාලා
    ඒ මතින් ගොඩයන්න හදන උන් බෝමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,277
    47,140
    113
    වටවල තේ විතරක් වර්ජනය කරලා වැඩක් නැහැ..ඔය අනික් ඒවත් උන්ගේ තමයි..:D

    Vcs2006.jpeg

    BRANDED: Watawala Tea is the market leader in Sri Lanka’s branded tea segment. The firm has been taking consumers out of the loose tea market over several years to grow the segment.

    දෙමළ කෙනෙක්ට අයිති..

    sunshine-holdings-announces-the-appointment-of-shyam-sathasivam-as-group-ceo.jpg

    Sunshine Holdings

    Logo of Sunshine Holdings represents a conch shell which was introduced in 2012
    Company typePublic
    Traded asCSE: SUN.N0000
    ISINLK0160N00008
    Industry
    Founded16 June 1973; 52 years ago
    HeadquartersColombo
    ,
    Sri Lanka
    Key people
    • D. A. Cabraal (Chairman)
    • S. G. Sathasivam (Director / Group Chief Executive Officer)
    Brands
    • Zesta
    • Watawala
    • Ran
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,205
    113
    ඔය ඇඩ් එක හදල තියෙන්නේ වාලම්පුරි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ලක්මාල් ධර්මරත්න නේද?

    අපේ එකාලා උඩ තියං හිටියට මරු ඩයල් එකක්නේ
     
    • Like
    Reactions: War Fighter