ඕක බං දැනුවත් නැති නිසා වෙන දෙයක් නෙවෙයි. අපි කොහොමත් කැමති ඇති අපිට වඩා බලයෙන් අඩු උන්ට තලන්න. පන්තියක ඔහොම එකෙක් නොහිටියත් උබලට ඒ හැගීම එනවා ඇති ඔය පැත්තක් අල්ලාගෙන පාඩුවේ වැඩ කරන එකෙක් දැක්කත්.ඒ අය එහෙම හිතන්නෙ ඒ අය නෝමල් කියල හිතන් ඉන්න නිසා. පිටින් බලන අයට ඒ වෙනස තේරෙනවනෙ. ඒ නිසා කරදරයක් නොකර ඉන්න නම්, දැනුවත් බව වැදගත්. අපිට දැනුවත් කිරීමක් නොතිබුන නිසා අපි ඒ අයට කරදර කරා.
ponna kudu mix karala ati