භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

senuraRRR

Junior member
  • Nov 8, 2024
    79
    87
    18
    sirawatama උඹල මැරි කරල පුතෙක් හදල ඌ පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දි වටවල ප්න්නය වගෙ සාරියක් ඇදන් ඉන්නව දැක්කොත් මොකද කරන්නෙ ?
    1. ලිද පෙන්නන්න එක්ක යනව.
    2. යාපනෙ පැත්තට ගිහින් පුතේ මෙතනම ඉන්න තාත්ති ඉක්මනට එන්නම් කියල බස් එකට නගිනව.
    3. පන්සලකට දෙනව.
    4. ගැniwa ඩිවොස් කරල දරුව එකිට බාරදෙනව .
    මමනන් 2,3 එකක් කරල බැරිම උනොත් 1 යනව බන්. 4 ගියොත් ප්න්නය ලොකු වෙනකන් වන්දියක් දෙන්න වෙනව.
     
    • Dislike
    Reactions: Yastysan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113

    5. Doctor කෙනෙක්ටත් පෙන්නලා බලපන්.
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඕනිම එකෙක්ට කරදර කරන්නෙ නැතුව හිටපන් කියල උගන්නන්නනෙ තියෙන්නෙ.
    සියළු සත්වයො කියලා මෛත්‍රී භාවනාව කරාට, පූසා මීයෝ අල්ලනකොට මිනිස්සු සතුටු වෙනවනෙ.

    මේ වගේ මිනිස්සුන්ගෙ අසාමාන්‍ය හැසිරීම බලාගෙන ඉන්න ගොඩක් අයට අමාරුයි. (මට ඉස්සර ඉඳන්ම එහෙම අමාරුවක් තිබ්බා). ඒ නිසා මම නම් හිතන්නෙ මේ වගේ අය ගැන විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒ අයට කරදර නොකර ඉන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    May be an image of one or more people and text that says 'Amme tatte mn ge Aaaa? Ben 0ន ei Te blhn pnnyek wtawla pnnya @cmec වටවල ကစ'
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    un unge paduwe one magulak karan hitiyta apita prashnayak na.me wage lamainge olu kana eka thama penda bari.fb eketh sahenda innwa ponna apathayo boruwata rangana
     
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    සියළු සත්වයො කියලා මෛත්‍රී භාවනාව කරාට, පූසා මීයෝ අල්ලනකොට මිනිස්සු සතුටු වෙනවනෙ.

    මේ වගේ මිනිස්සුන්ගෙ අසාමාන්‍ය හැසිරීම බලාගෙන ඉන්න ගොඩක් අයට අමාරුයි. (මට ඉස්සර ඉඳන්ම එහෙම අමාරුවක් තිබ්බා). ඒ නිසා මම නම් හිතන්නෙ මේ වගේ අය ගැන විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒ අයට කරදර නොකර ඉන්න.
    උන්ම කියනවා උන්ට විශේෂයෙන් සලකන්න එපා කියලා. එතකොට මොකද්ද උන්ගේ හයිලයිට් කරලා පෙන්නන්න තියෙන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    sirawatama උඹල මැරි කරල පුතෙක් හදල ඌ පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දි වටවල ප්න්නය වගෙ සාරියක් ඇදන් ඉන්නව දැක්කොත් මොකද කරන්නෙ ?

    මුකුත් නැ.

    Matanam aulak penne,

    Pettiyak kadala neti lamayek neti virgin piriminata ohoma hithena eka sadaranai, lamayi inna thaththa kenek widiyata lamai inna ungen comment ganin

    Hats off bro
     
    • Love
    Reactions: Sutin

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අසාමාන්‍ය

    සාමාන්‍ය/ අසාමාන්‍ය මනින පදනම මොකක්ද?

    jsyk, යථා ස්වභාවය (පරමාර්ථය) සාමාන්‍යත් නැ, අසාමාන්‍යත් නැහැ. ඔය අවිද්‍යාව නිසා ඇතිවෙච්ච සංස්කාර මත වෙන අභිසංස්කරණය තුල තමයි සාමාන්‍ය/ අසාමාන්‍ය හම්බෙන්නේ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    උන්ම කියනවා උන්ට විශේෂයෙන් සලකන්න එපා කියලා.
    ඒ අය එහෙම හිතන්නෙ ඒ අය නෝමල් කියල හිතන් ඉන්න නිසා. පිටින් බලන අයට ඒ වෙනස තේරෙනවනෙ. ඒ නිසා කරදරයක් නොකර ඉන්න නම්, දැනුවත් බව වැදගත්. අපිට දැනුවත් කිරීමක් නොතිබුන නිසා අපි ඒ අයට කරදර කරා.
     
    • Like
    Reactions: Fiona Dabare