භාගයක් පනුවෙක් භාගයක් ප්ලෑටියක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    භාගයක් පනුවෙක් භාගයක් ප්ලෑටියක්

    -------භාගයක් පනුවෙක් භාගයක් ප්ලෑටියක්----



    මෙය නමින් 'යක්ශ්‍රගුම්බා' නම් වේ. නේපාලයේ නිරන්තරයෙන් පිරිහී ගොස් ඇති බව ජීව විද්යාත්මක සංරක්ෂණඥයින් අනතුරු අඟවා ඇත. මෙය ඉතා මිල අධික දුර්ලභ ඖෂධීය දිලීරයකි. මුහුදු මට්ටමේ සිට 3,000m ත් 5,000m ත් අතර සොයාගත හැකිය. ලෝකය තුළ මිල අධිකම ඖෂධීය දිලීරය ලෙස සලකනු ලබන දළඹු දිලීර (cordyceps sinensis). ලෝකය වටා යක්ශ්‍රගුම්බා ඉහළ මිලක් හා ඉහළ ඉල්ලුමක් ඇත.මෙය මීටර් 4000 කට වැඩි උසකින් පිහිටි හිමාලාවේ ඇල්පයින් ප්‍රදේශය තුල දැක ගත හැක.

    පෙනහළු හා වකුගඩු ශක්තිමත් කිරීම, බලශක්තිය හා ජවය වැඩි කිරීම, රුධිර වහනය අඩුවීම, ලිංගික ශක්තිය වැඩි කිරීම මෙම බෙහෙත් ප්ලෑටියෙන් සිදු වේ.
    සැකසුම:- සනත් මුදලිගෙ.


    19396887_483847241961188_5417746706815321628_n.jpg

    19247881_483848125294433_55161291280433012_n.jpg

    19248144_483848085294437_4832507788816938140_n.jpg

    19399114_483848008627778_7079832577957826103_n.jpg

    19399737_483848211961091_6051075528026477699_n.jpg

    19424040_483848261961086_5910574320086023387_n.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    X Files එකේ ගිය ඔහොම සීන් එකක් . එකේ වෙන්නේ මිනිස්සු ඈතුලේ හෑදිලා අන්තිමට මිනිහව මරාගෙන ෆන්ගස් එකේ කෑප් එක එලියට එනව