භාණ්ඩාගාර බැඳුම්කර වංචාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ප්‍රස්නෙදිවත් අපි එකා වගේ අපේ උන්දල සුද්ද නොකර පොදුවෙ මේ හොරකම්වලට විරුද්ද වෙමු! ජනතාවත් බෙදිල මේව අපේ උන් කියල සාදාරනීයකරනය කරන්න ගියාම වෙන්නෙ බලයෙ ඉන්න උන් කොහොමත් හොරකම් කරන එක!

    ඒක තමයි බන් කරන්නේ...දෙපැත්තේම ඒවා තියෙන්නේ ඔය
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    EPAuOxuW4AEIaPP
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    බොරු නොදා ඇත්ත දාපන් බන්.....:lol::lol::lol:

    2015 ට කලින්, මහ බැංකුවට වුනා කියන "පාඩුව" නිසා වාසි ලැබුවෙ බැඳුම්කර මිලට ගත්ත ප්‍රාථමික ගණුදෙනුකරුවන් වුන සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන. (පුද්ගලික සමාගමුත් සුළු වශයෙන් ලාභ ලැබුවා. කබ්‍රාල්ගේ නංගි වැඩ කළා කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකත් මිලියනයටත් අඩු ලාභයක් ලැබුව කියනවා.)
    2015 දි වුනෙ ඉන්සයිඩර් ට්‍රේඩින් එකක්. බැඳුම්කර නිකුතුව ගැන විස්තර අයුතු විදියට අරන්, ක්‍රමය වෙනස් කරල, අර්ජුන් ඇලෝසියස්- මහේන්ද්‍රන් මාමලා-බෑණලා බැඳුම්කර මිලට අරන් ඒවා ද්විතීයික වෙළඳපොලට විකුණලා ලාභ ලැබුවා. මේකෙන් පාඩු ලැබුවෙ ද්විතීයික වෙළඳපොලෙන් ඒව මිලට ගත්ත සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන.

    uputa
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,098
    113
    Kottawa
    Ane rata gana kakkuma thiyena eka yanna thibbane yudde kale yuddeta..:lol:ane nikan pala pala yanna.mahindagen yapena eka..

    Mahindage horu tika horakam karana kotath ohoma pennala dunnanam adath mahinda janapathi..uge kale hora kapu unma dan anunge horakam gana kiyanawa..horu gana iwak thiuenne horuntamalu ne..:lol:

    Ube oya account eka haduweth mahinda paradunahama neda pons jury..ahahaha

    Ude pandara reepu gaman mahindage puka lowana eko..mata uba gana dukai ban..:lol:

    Pala pala.uba kawuda mata inna ona widiha kiyanna.lamayinta kanda denna bari higanna mahindage passa lowna eka..:lol:thopi wage asadarana salli walin hamba karan kana unta henama gahanna ona.salkili ballo..

    hahahahhahaha :rofl::rofl::rofl::rofl:

    okkoma quote karanna kammali bn :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    දැන්ඉතින් මේ ලබ්බවල් එලකිරියෙ දාල වැඩක් තියද :lol::lol::lol: රනිල් ඉන්නව ඇලෝසියස් ඉන්නව ,ආණ්ඩුව තියනව ජනාදිපති ඉන්නව අල්ලල හිරේ දාපල්ලකො . වද ගෑනු වගේ මේකෙ කියවන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන්ඉතින් මේ ලබ්බවල් එලකිරියෙ දාල වැඩක් තියද :lol::lol::lol: රනිල් ඉන්නව ඇලෝසියස් ඉන්නව ,ආණ්ඩුව තියනව ජනාදිපති ඉන්නව අල්ලල හිරේ දාපල්ලකො . වද ගෑනු වගේ මේකෙ කියවන්නෙ

    රිදුනනම් Arakku එකෙන් ඇවිල්ල කුණුහරපයක් කියපන් දැන් ;)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහබැංකු බැදුම්කර යම් ආයතනයක් මිලට ගන්නෙම ලාභ අපේක්ෂාවෙන්.... ඉතිහාසයේ ඉදල මේව නිකුත් කරන සම්ප්‍රදායක් තියෙනවා... ඒ සම්ප්‍රදායට අනුවයි ඒව නිකුත් කරන්නේ.... 2015 දී තමයි අඩු ලංසු තියෙද්දි මේව තනිකරම එක් පුද්ගල අවශ්‍යතාවයක්මත පුද්ගලික ආයතනයකට නිකුත් කරන්නේ වැඩි ලංසුවට.... ඔතනයි කෙලවීම තියෙන්නේ. අනික රාජ්‍ය ආයතන මගහැරල තනිකරම එක් පුද්ගලික ආයතනයක් තෝරාගැනීම කිසිදු සාධාරණ හේතුවක් නෙමැතිව.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද ඔය Parliament එකෙ පු* ඉරාගෙන කෑ ගහන එවුන් එදා කටක් ඇරියද?

    ඉරාගෙන විතරක් නෙවෙයි අන්න දැන්
    0ATdcf2.png
    දීගෙනත් දඟලනවා... නෝන කෙනෙක්...
    බලන්න හැදියාව..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහබැංකු බැදුම්කර යම් ආයතනයක් මිලට ගන්නෙම ලාභ අපේක්ෂාවෙන්.... ඉතිහාසයේ ඉදල මේව නිකුත් කරන සම්ප්‍රදායක් තියෙනවා... ඒ සම්ප්‍රදායට අනුවයි ඒව නිකුත් කරන්නේ.... 2015 දී තමයි අඩු ලංසු තියෙද්දි මේව තනිකරම එක් පුද්ගල අවශ්‍යතාවයක්මත පුද්ගලික ආයතනයකට නිකුත් කරන්නේ වැඩි ලංසුවට.... ඔතනයි කෙලවීම තියෙන්නේ. අනික රාජ්‍ය ආයතන මගහැරල තනිකරම එක් පුද්ගලික ආයතනයක් තෝරාගැනීම කිසිදු සාධාරණ හේතුවක් නෙමැතිව.

    2015 ට කලින්, මහ බැංකුවට වුනා කියන "පාඩුව" නිසා වාසි ලැබුවෙ බැඳුම්කර මිලට ගත්ත ප්‍රාථමික ගණුදෙනුකරුවන් වුන සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන.පුද්ගලික සමාගමුත් සුළු වශයෙන් ලාභ ලැබුවා. කබ්‍රාල්ගේ නංගි වැඩ කළා කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකත් මිලියනයටත් අඩු ලාභයක් ලැබුව කියනවා.

    2015 දි වුනෙ ඉන්සයිඩර් ට්‍රේඩින් එකක්. බැඳුම්කර නිකුතුව ගැන විස්තර අයුතු විදියට අරන්, ක්‍රමය වෙනස් කරල, අර්ජුන් ඇලෝසියස්- මහේන්ද්‍රන් මාමලා-බෑණලා බැඳුම්කර මිලට අරන් ඒවා ද්විතීයික වෙළඳපොලට විකුණලා ලාභ ලැබුවා. මේකෙන් පාඩු ලැබුවෙ ද්විතීයික වෙළඳපොලෙන් ඒව මිලට ගත්ත සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝඩ ජෝක් දාන්න එපා බන් . :dull::dull::dull::dull::dull:. වදගෑනි වගේ තවත් කියෝනව . අල්ලපන්කො හොරු :lol::lol::lol::lol:

    වැට අස්සෙන්
    0ATdcf2.png
    දෙන Arakku නම් ඔහු මොහුමද ?? :confused::confused::yes: ;)

    සිදුනද ? back side එක අතගාගන්න :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 ට කලින්, මහ බැංකුවට වුනා කියන "පාඩුව" නිසා වාසි ලැබුවෙ බැඳුම්කර මිලට ගත්ත ප්‍රාථමික ගණුදෙනුකරුවන් වුන සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන.පුද්ගලික සමාගමුත් සුළු වශයෙන් ලාභ ලැබුවා. කබ්‍රාල්ගේ නංගි වැඩ කළා කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකත් මිලියනයටත් අඩු ලාභයක් ලැබුව කියනවා.

    2015 දි වුනෙ ඉන්සයිඩර් ට්‍රේඩින් එකක්. බැඳුම්කර නිකුතුව ගැන විස්තර අයුතු විදියට අරන්, ක්‍රමය වෙනස් කරල, අර්ජුන් ඇලෝසියස්- මහේන්ද්‍රන් මාමලා-බෑණලා බැඳුම්කර මිලට අරන් ඒවා ද්විතීයික වෙළඳපොලට විකුණලා ලාභ ලැබුවා. මේකෙන් පාඩු ලැබුවෙ ද්විතීයික වෙළඳපොලෙන් ඒව මිලට ගත්ත සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන

    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285

    සේවක අර්ථසාදක අරමුදල කවදාවත් ප්‍රථමික වෙළෙන්දෙක් වෙලා හිටියේ නෑ දැනටත් නෑ. ප්‍රාථමික වෙළෙන්දෙක් වෙන්න පුළුවන් පහත සඳහන් ආයතන වලට පමණයි.

    1. Licensed Commercial Banks
    2. Dedicated Primary Dealer Companies.

    source

    මේ තියෙන්නේ දැනට ඉන්න ප්‍රථමික වෙළෙන්දෝ, ඔතන සේවක අර්ථසාදක අරමුදල නෑ

    authorized-financial-institutions/registered-authorised-primary-dealers
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මහබැංකු බැදුම්කර යම් ආයතනයක් මිලට ගන්නෙම ලාභ අපේක්ෂාවෙන්.... ඉතිහාසයේ ඉදල මේව නිකුත් කරන සම්ප්‍රදායක් තියෙනවා... ඒ සම්ප්‍රදායට අනුවයි ඒව නිකුත් කරන්නේ.... 2015 දී තමයි අඩු ලංසු තියෙද්දි මේව තනිකරම එක් පුද්ගල අවශ්‍යතාවයක්මත පුද්ගලික ආයතනයකට නිකුත් කරන්නේ වැඩි ලංසුවට.... ඔතනයි කෙලවීම තියෙන්නේ. අනික රාජ්‍ය ආයතන මගහැරල තනිකරම එක් පුද්ගලික ආයතනයක් තෝරාගැනීම කිසිදු සාධාරණ හේතුවක් නෙමැතිව.

    2015ට කලින් ලන්සු තිබ්බෙම නෑ මහබැංකුවේ අධිපතිගේ පුද්ගලික අභිමතය පරිදි බැඳුම්කර නිකුතුවක් උනේ (කබ්රාල් report එලියට එනවට බය ඕකයි :lol:)

    2015 තමයි කාලෙකට පස්සේ ලංසු තිබ්බේ, එතැනදී උනේ වැඩි ලංසුවට දීමක් නෙවෙයි, අනිත් ලංසු කරුවන්ගේ ලන්සු වංචාසහගත ලෙස අර්ජුන් මහේන්ද්‍රන් එයාගේ perpetual treasuries සමාගමට දැන්වීමත් ඒ හරහා ඔවුන්ට පහසුවෙන් අනික් ලන්සු කරුවන් අඩුම පිරිවැයකින් පරද්දන්න ඉඩ ලැබීමත් (insider trading).

    දෙගොල්ලන්ගෙන්ම හෝදන්න දෙයක් ඉතුරු නෑ පැහැදිලි වංචාව තමයි ක්‍රම දෙකකට කරලා තියෙන්නේ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    මහින්ද මහ බැංකුවෙන් ගහපු මිලියන 10,470/
    බයියන් 69 ලක්ශේ = එක බයියෙක්ට මහින්ද ඇරිය ගාන රුපියල් 1,517 යි.

    රනිල් මහ බැංකුවෙන් ගහපු මිලියන 689/
    ටොයියන් 55 ලක්ශේ = එක ටොයියෙක්ට රනිල් ඇරිය ගාන රුපියල් 125යි.

    ඒ අනුව මහින්ද රනිල්ට වඩා 12 ගුණයකින් තම පාක්ෂිකයින්ට ඇර ඇත.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මහින්ද මහ බැංකුවෙන් ගහපු මිලියන 10,470/
    බයියන් 69 ලක්ශේ = එක බයියෙක්ට මහින්ද ඇරිය ගාන රුපියල් 1,517 යි.

    රනිල් මහ බැංකුවෙන් ගහපු මිලියන 689/
    ටොයියන් 55 ලක්ශේ = එක ටොයියෙක්ට රනිල් ඇරිය ගාන රුපියල් 125යි.

    ඒ අනුව මහින්ද රනිල්ට වඩා 12 ගුණයකින් තම පාක්ෂිකයින්ට ඇර ඇත.

    රනිල් එක සීසන් එකෙන් අතේ කෝට් උනා නැත්තන් ඌත් අරින්නේ ඔහොම නෙවෙයි :rofl: