මේ ප්‍රස්නෙදිවත් අපි එකා වගේ අපේ උන්දල සුද්ද නොකර පොදුවෙ මේ හොරකම්වලට විරුද්ද වෙමු! ජනතාවත් බෙදිල මේව අපේ උන් කියල සාදාරනීයකරනය කරන්න ගියාම වෙන්නෙ බලයෙ ඉන්න උන් කොහොමත් හොරකම් කරන එක!

Ane rata gana kakkuma thiyena eka yanna thibbane yudde kale yuddeta..ane nikan pala pala yanna.mahindagen yapena eka..
Mahindage horu tika horakam karana kotath ohoma pennala dunnanam adath mahinda janapathi..uge kale hora kapu unma dan anunge horakam gana kiyanawa..horu gana iwak thiuenne horuntamalu ne..![]()
Ube oya account eka haduweth mahinda paradunahama neda pons jury..ahahaha
Ude pandara reepu gaman mahindage puka lowana eko..mata uba gana dukai ban..![]()
Pala pala.uba kawuda mata inna ona widiha kiyanna.lamayinta kanda denna bari higanna mahindage passa lowna eka..thopi wage asadarana salli walin hamba karan kana unta henama gahanna ona.salkili ballo..

රනිල් ඉන්නව ඇලෝසියස් ඉන්නව ,ආණ්ඩුව තියනව ජනාදිපති ඉන්නව අල්ලල හිරේ දාපල්ලකො . වද ගෑනු වගේ මේකෙ කියවන්නෙ
දැන්ඉතින් මේ ලබ්බවල් එලකිරියෙ දාල වැඩක් තියදරනිල් ඉන්නව ඇලෝසියස් ඉන්නව ,ආණ්ඩුව තියනව ජනාදිපති ඉන්නව අල්ලල හිරේ දාපල්ලකො . වද ගෑනු වගේ මේකෙ කියවන්නෙ

අද ඔය Parliament එකෙ පු* ඉරාගෙන කෑ ගහන එවුන් එදා කටක් ඇරියද?
මහබැංකු බැදුම්කර යම් ආයතනයක් මිලට ගන්නෙම ලාභ අපේක්ෂාවෙන්.... ඉතිහාසයේ ඉදල මේව නිකුත් කරන සම්ප්‍රදායක් තියෙනවා... ඒ සම්ප්‍රදායට අනුවයි ඒව නිකුත් කරන්නේ.... 2015 දී තමයි අඩු ලංසු තියෙද්දි මේව තනිකරම එක් පුද්ගල අවශ්‍යතාවයක්මත පුද්ගලික ආයතනයකට නිකුත් කරන්නේ වැඩි ලංසුවට.... ඔතනයි කෙලවීම තියෙන්නේ. අනික රාජ්‍ය ආයතන මගහැරල තනිකරම එක් පුද්ගලික ආයතනයක් තෝරාගැනීම කිසිදු සාධාරණ හේතුවක් නෙමැතිව.
රිදුනනම් Arakku එකෙන් ඇවිල්ල කුණුහරපයක් කියපන් දැන්![]()

. වදගෑනි වගේ තවත් කියෝනව . අල්ලපන්කො හොරු 

මෝඩ ජෝක් දාන්න එපා බන් .. වදගෑනි වගේ තවත් කියෝනව . අල්ලපන්කො හොරු
![]()

2015 ට කලින්, මහ බැංකුවට වුනා කියන "පාඩුව" නිසා වාසි ලැබුවෙ බැඳුම්කර මිලට ගත්ත ප්‍රාථමික ගණුදෙනුකරුවන් වුන සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන.පුද්ගලික සමාගමුත් සුළු වශයෙන් ලාභ ලැබුවා. කබ්‍රාල්ගේ නංගි වැඩ කළා කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකත් මිලියනයටත් අඩු ලාභයක් ලැබුව කියනවා.
2015 දි වුනෙ ඉන්සයිඩර් ට්‍රේඩින් එකක්. බැඳුම්කර නිකුතුව ගැන විස්තර අයුතු විදියට අරන්, ක්‍රමය වෙනස් කරල, අර්ජුන් ඇලෝසියස්- මහේන්ද්‍රන් මාමලා-බෑණලා බැඳුම්කර මිලට අරන් ඒවා ද්විතීයික වෙළඳපොලට විකුණලා ලාභ ලැබුවා. මේකෙන් පාඩු ලැබුවෙ ද්විතීයික වෙළඳපොලෙන් ඒව මිලට ගත්ත සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන

2015 ට කලින්, මහ බැංකුවට වුනා කියන "පාඩුව" නිසා වාසි ලැබුවෙ බැඳුම්කර මිලට ගත්ත ප්‍රාථමික ගණුදෙනුකරුවන් වුන සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන.පුද්ගලික සමාගමුත් සුළු වශයෙන් ලාභ ලැබුවා. කබ්‍රාල්ගේ නංගි වැඩ කළා කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකත් මිලියනයටත් අඩු ලාභයක් ලැබුව කියනවා.
2015 දි වුනෙ ඉන්සයිඩර් ට්‍රේඩින් එකක්. බැඳුම්කර නිකුතුව ගැන විස්තර අයුතු විදියට අරන්, ක්‍රමය වෙනස් කරල, අර්ජුන් ඇලෝසියස්- මහේන්ද්‍රන් මාමලා-බෑණලා බැඳුම්කර මිලට අරන් ඒවා ද්විතීයික වෙළඳපොලට විකුණලා ලාභ ලැබුවා. මේකෙන් පාඩු ලැබුවෙ ද්විතීයික වෙළඳපොලෙන් ඒව මිලට ගත්ත සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන
මහබැංකු බැදුම්කර යම් ආයතනයක් මිලට ගන්නෙම ලාභ අපේක්ෂාවෙන්.... ඉතිහාසයේ ඉදල මේව නිකුත් කරන සම්ප්‍රදායක් තියෙනවා... ඒ සම්ප්‍රදායට අනුවයි ඒව නිකුත් කරන්නේ.... 2015 දී තමයි අඩු ලංසු තියෙද්දි මේව තනිකරම එක් පුද්ගල අවශ්‍යතාවයක්මත පුද්ගලික ආයතනයකට නිකුත් කරන්නේ වැඩි ලංසුවට.... ඔතනයි කෙලවීම තියෙන්නේ. අනික රාජ්‍ය ආයතන මගහැරල තනිකරම එක් පුද්ගලික ආයතනයක් තෝරාගැනීම කිසිදු සාධාරණ හේතුවක් නෙමැතිව.
)මහින්ද මහ බැංකුවෙන් ගහපු මිලියන 10,470/
බයියන් 69 ලක්ශේ = එක බයියෙක්ට මහින්ද ඇරිය ගාන රුපියල් 1,517 යි.
රනිල් මහ බැංකුවෙන් ගහපු මිලියන 689/
ටොයියන් 55 ලක්ශේ = එක ටොයියෙක්ට රනිල් ඇරිය ගාන රුපියල් 125යි.
ඒ අනුව මහින්ද රනිල්ට වඩා 12 ගුණයකින් තම පාක්ෂිකයින්ට ඇර ඇත.