භාවනා කරාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනා කරලා නිදාගත්තාම ඔලුව ඇතුලෙන් හයි පිච් සවුන්ඩ් එකක් එනවා. සමහරු කියන්නෙ මේක එනර්ජි එකක් කියලා
    මට මේක අඩු කරන්නත් පුලුවන්, වැඩි කරන්නත් පුලුවන්, නවත්තන්නත් පුලුවන්. ඇස්ට්රල් වර්ල්ඩ් එකට යන්නත් පුලුවන්.
    මන් වැඩිම කරලා , විශ්කරා third eye eka open වෙන්න කියලා. ඒක නම් උනේ නැහැ.
    මේක මේකෙ දාලා වැඩක් නැතිවෙයි සමහරවිට, මේ ගැන දන්න එක්කෙනෙක් හරි රිප්ලයි කරයි කියලා හිතලා දැම්මෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    උඹේ මනෝකාය එළියට ගිහින් ආයේ ඇඟට රිංගගන්න බැරි වෙයි -
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    විශ්කරා third eye eka open වෙන්න කියලා. ඒක නම් උනේ නැහැ
    උඹ Third eye එක උඩ ඉඳගෙන ඉන්න ඇතතේ.
    එතකොට කොච්චර wish කරත් කොච්චර වැඩි කරත් වැඩක් නෑ..

    පස්ස පැත්ත උඩ ට උස්සා ගෙන ආයෙත් උත්සහ කරලා බලන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    භාවනා කරලා නිදාගත්තාම ඔලුව ඇතුලෙන් හයි පිච් සවුන්ඩ් එකක් එනවා. සමහරු කියන්නෙ මේක එනර්ජි එකක් කියලා
    මට මේක අඩු කරන්නත් පුලුවන්, වැඩි කරන්නත් පුලුවන්, නවත්තන්නත් පුලුවන්. ඇස්ට්රල් වර්ල්ඩ් එකට යන්නත් පුලුවන්.
    මන් වැඩිම කරලා , විශ්කරා third eye eka open වෙන්න කියලා. ඒක නම් උනේ නැහැ.
    මේක මේකෙ දාලා වැඩක් නැතිවෙයි සමහරවිට, මේ ගැන දන්න එක්කෙනෙක් හරි රිප්ලයි කරයි කියලා හිතලා දැම්මෙ.
    කමටහන් ආචාරි කෙනෙක්ගෙන් උපදෙස් ගන්නේ නැතුව භාවනා කරන්න එපා. ඉස්සෙල්ලා හැබැයි ඔය ආචාරි කෙනාට සුදුසුකම් තියෙනවද බලලා උපදෙස් ගනින්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ මනෝකාය එළියට ගිහින් ආයේ ඇඟට රිංගගන්න බැරි වෙයි -
    Owa Boru bn
    Heenen penuna ganu denna aaye penune nadda?
    Na bn.. mekanm sirama seen ekak. Danna knkgrn deyak danagnna damme
    කමටහන් ආචාරි කෙනෙක්ගෙන් උපදෙස් ගන්නේ නැතුව භාවනා කරන්න එපා. ඉස්සෙල්ලා හැබැයි ඔය ආචාරි කෙනාට සුදුසුකම් තියෙනවද බලලා උපදෙස් ගනින්.
    ඔව් ඒත් භාවනා මධ්‍යස්ථාන එහ්‍රම තිබුණට, ගුරුවරු හිටියට මේවගේ අත්දැකීමක් ගැන කතාකරන්න පූළුවන් ගුරුවරයෙක් හොයාගන්න නැහැනෙ.
    කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො වගේ කවියෙන් භාවනාකරන අයනෙ ඉන්නෙ
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Owa Boru bn

    Na bn.. mekanm sirama seen ekak. Danna knkgrn deyak danagnna damme

    ඔව් ඒත් භාවනා මධ්‍යස්ථාන එහ්‍රම තිබුණට, ගුරුවරු හිටියට මේවගේ අත්දැකීමක් ගැන කතාකරන්න පූළුවන් ගුරුවරයෙක් හොයාගන්න නැහැනෙ.
    කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො වගේ කවියෙන් භාවනාකරන අයනෙ ඉන්නෙ

    මම උපදෙස් ගන්නවානම් මේ වගේ හිමිනමක් ළඟටයි යන්නේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    m1.JPG

    *******

    m2.JPG

    What THE .....?