meka therune na
oka karana widiya piliwelata kiyanna puluwanda?
anith aya hithana ewa oyata ahila thiyenawada?
එච්චර දුර මං ගිහිං නැහැ. මම තමා කරන ගමන් ඉන්නේ.
උඩ කියලා තියෙන්නේ අපේ thoughts වලට අනුව තමා බාහිර පරිසරය නිර්මාණය වෙන්නේ කියන එක.
ඒ කියන්නේ එහා ගෙදර මිනිහා සැර පරුෂ කෙනෙක් කියලා හිතනවා නම් ඌ උඹට සැර පරුෂ කෙනෙක්ම තමා.
එහා ගෙදර මිනිහා කරුණාවන්ත පුද්ගලයෙක් කියලා උඹේ හිතේ තියෙනවා නං ඌ කරුණාවන්ත පුද්ගලයෙක් වෙනවා.
සරලව කිව්වොත් උඹ අසල්වැසියා දිහා බලන්නේ anger කියන emotion එකෙන්. ඉතිං උගෙන් උබට වෙන්නෙම අකටයුතු කම්. හැබැයි anger වලින් love වලට move උනොත් ඒ ඔක්කොම අකටයුතු කම් නැති වෙලා යයි.
හැම ජිවියටම මේ සිද්ද වෙන දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න තියෙන්නේ.
Libgen.is ගිහිල්ලා මේ පොත් ටික පිළිවෙලට අරං කියවන්න. පළවෙනි පොතේ තියෙන exercises ඒ විදිහටම කරන්න.
Lawrence Crane, Lester Levenson - The Abundance Book
Lester Levenson - The Power Of Love _ Learn How To Be In The Now
Lester Levenson - No Attachments, No Aversions _ The Autobiography of a Master
------
Post added on May 6, 2023 at 4:24 PM