භාවනා කරාම

nidarsha91

Well-known member
  • mu marilada?
    Api pissek kiyala atha arala dammata, mehema kiyana minissungen dewal gana test karala balanna try ekak denna thibba nan wade worth neda ? me welaawe kaawahari paare yawala, uuta kamathi thanaka yanna kiyanawa. kiyala @Mohowk wage kiyana kenekgen ahanawa hariyatama location kiyanna kiyala. Ehema real world uthsaaha karapu experiments gana daapallako kawuruhari balanna.
     
    • Wow
    Reactions: Brains

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    You mind is getting quieter. සිතුවිලි අඩු වෙද්දි ෂෝ ගාන සද්දේ එනවා. පිට සද්ද හොදට ඇහෙන්න ගන්නවා. දුරක තියෙන සද්ද උනත් ඇහෙනවා. එතනින් එහාට ගියොත් මිනිස්සු හිතන දේවලුත් ඇහෙන්න ගන්නවා.
     
    • Wow
    Reactions: Brains

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93

    ekanam atta.

    kohomada ehema kiyanne? oyada mohok?
    experience thiyenawada me gana?
     
    • Like
    Reactions: nidarsha91

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ekanam atta.

    kohomada ehema kiyanne? oyada mohok?
    experience thiyenawada me gana?

    ඔව් mind එක quiet කරලා තියෙනවා යම් තාක් දුරට. Sedona method තමා භාවිතා කරේ. දැං අපි ඔලුව ඇතුලේ කථා කරණවනේ. හරියට මම මේන් කැරැක්ටර් එක වගේනේ. මනස නිශ්ශබ්ද වෙන්න වෙන්න background එක පේන්න ගන්නවා. මේ වෙන ඔක්කොම මගේ thoughts නිසා සහ අනිත් අය මට රියැක්ට් කරන්නේ මගේ මනසේ එයාලා ගැන තියෙන ප්‍රති රූපෙට අනුව යන බව.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඔව් mind එක quiet කරලා තියෙනවා යම් තාක් දුරට. Sedona method තමා භාවිතා කරේ. දැං අපි ඔලුව ඇතුලේ කථා කරණවනේ. හරියට මම මේන් කැරැක්ටර් එක වගේනේ. මනස නිශ්ශබ්ද වෙන්න වෙන්න background එක පේන්න ගන්නවා. මේ වෙන ඔක්කොම මගේ thoughts නිසා සහ අනිත් අය මට රියැක්ට් කරන්නේ මගේ මනසේ එයාලා ගැන තියෙන ප්‍රති රූපෙට අනුව යන බව.
    meka therune na

    oka karana widiya piliwelata kiyanna puluwanda?
    anith aya hithana ewa oyata ahila thiyenawada?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    meka therune na

    oka karana widiya piliwelata kiyanna puluwanda?
    anith aya hithana ewa oyata ahila thiyenawada?
    එච්චර දුර මං ගිහිං නැහැ. මම තමා කරන ගමන් ඉන්නේ.

    උඩ කියලා තියෙන්නේ අපේ thoughts වලට අනුව තමා බාහිර පරිසරය නිර්මාණය වෙන්නේ කියන එක.

    ඒ කියන්නේ එහා ගෙදර මිනිහා සැර පරුෂ කෙනෙක් කියලා හිතනවා නම් ඌ උඹට සැර පරුෂ කෙනෙක්ම තමා.

    එහා ගෙදර මිනිහා කරුණාවන්ත පුද්ගලයෙක් කියලා උඹේ හිතේ තියෙනවා නං ඌ කරුණාවන්ත පුද්ගලයෙක් වෙනවා.

    සරලව කිව්වොත් උඹ අසල්වැසියා දිහා බලන්නේ anger කියන emotion එකෙන්. ඉතිං උගෙන් උබට වෙන්නෙම අකටයුතු කම්. හැබැයි anger වලින් love වලට move උනොත් ඒ ඔක්කොම අකටයුතු කම් නැති වෙලා යයි.

    හැම ජිවියටම මේ සිද්ද වෙන දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න තියෙන්නේ.

    Libgen.is ගිහිල්ලා මේ පොත් ටික පිළිවෙලට අරං කියවන්න. පළවෙනි පොතේ තියෙන exercises ඒ විදිහටම කරන්න.

    Lawrence Crane, Lester Levenson - The Abundance Book

    Lester Levenson - The Power Of Love _ Learn How To Be In The Now

    Lester Levenson - No Attachments, No Aversions _ The Autobiography of a Master
    ------ Post added on May 6, 2023 at 4:24 PM
     
    • Love
    Reactions: jennt

    ekiyanne ape sithuwili walin anith ayata balapamak karanna pluwan kiyana ekada kiyanne?
    kundalini gana dannawada?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ekiyanne ape sithuwili walin anith ayata balapamak karanna pluwan kiyana ekada kiyanne?
    kundalini gana dannawada?
    ඔව් සිතුවිලි වලින් බලපෑමක් කරනවා. කවුරු හරි අපිත් එක්ක තරහින් නං ඉන්නේ ඒක කියන්න ඕනේ නැහැනේ අපිට දැනෙනවා.මේ සීන් එක නිසා තමයි බවත් ලොකු වෙන්නේ.

    කුණ්ඩලීනී අවදි කරන්නත් මනස නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඔය උඩ පොත ලියපු එකා enlightened වෙලා ඉදලා තියෙන්නේ. තුන් වැනි පොතේ කියලා තියෙනවා එයාගේ ජිවිතේ සිද්ද උණු දේවල් පිළිවෙලට. ඈත ඉන්න කෙනෙක්ට කථා කරන්න පුළුවන් වෙලා, අනිත් ග්‍රහලෝක දැකලා. මිනිස්සු hypnotized කරන්න පුළුවන් වෙලා.
    භාවනා කරනවාට වඩා ලේසිම වැඩේ මේක. මොකද භාවනා කරලත් අල්ලා ගන්නේ අපි හිතෙන් කියන දේවල් අනුව ලෝකේ යනවා කියන එක විතරයි. හරියට රෙකෝර්ඩ් කර කර ප්ලේ බැක් කරනවා වගේ.
     
    • Like
    Reactions: Brains

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඔව් සිතුවිලි වලින් බලපෑමක් කරනවා. කවුරු හරි අපිත් එක්ක තරහින් නං ඉන්නේ ඒක කියන්න ඕනේ නැහැනේ අපිට දැනෙනවා.මේ සීන් එක නිසා තමයි බවත් ලොකු වෙන්නේ.

    කුණ්ඩලීනී අවදි කරන්නත් මනස නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඔය උඩ පොත ලියපු එකා enlightened වෙලා ඉදලා තියෙන්නේ. තුන් වැනි පොතේ කියලා තියෙනවා එයාගේ ජිවිතේ සිද්ද උණු දේවල් පිළිවෙලට. ඈත ඉන්න කෙනෙක්ට කථා කරන්න පුළුවන් වෙලා, අනිත් ග්‍රහලෝක දැකලා. මිනිස්සු hypnotized කරන්න පුළුවන් වෙලා.
    භාවනා කරනවාට වඩා ලේසිම වැඩේ මේක. මොකද භාවනා කරලත් අල්ලා ගන්නේ අපි හිතෙන් කියන දේවල් අනුව ලෝකේ යනවා කියන එක විතරයි. හරියට රෙකෝර්ඩ් කර කර ප්ලේ බැක් කරනවා වගේ.
    kohomada karanne kiyala pahadili karapanko step by setp
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    kohomada karanne kiyala pahadili karapanko step by setp
    Abundance පොත කියවපන් බං. සරලව තියෙනවා. step 4යි තියෙන්නේ.තැනින් තැන කරලා බැහැ පිළිවෙලකට සංයමයෙන් කරන්න ඕනේ. ඉංග්ලීස් තේරෙන්නේ නැත්නම් මම වෙන වෙලාවක සිංහලෙන් කියලා දෙන්නම්.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    Abundance පොත කියවපන් බං. සරලව තියෙනවා. step 4යි තියෙන්නේ.තැනින් තැන කරලා බැහැ පිළිවෙලකට සංයමයෙන් කරන්න ඕනේ. ඉංග්ලීස් තේරෙන්නේ නැත්නම් මම වෙන වෙලාවක සිංහලෙන් කියලා දෙන්නම්.
    sinhalen kiyala diyan
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss

    bump