භාසාවේ දියුණුව #මාරවැඩේලංකාවටඋනේ

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    භාෂාවක් දියුණු වෙන්නේ කාලෙන් කාලෙට එකතු වන අකුරු පද අරුත් නිසා.

    මේ එවැනි ප්‍රස්ථා පිරුලක්.

    "විල්පත්තුව බේරගන්න ගිහින් සිංහරාජෙට කෙලව ගත්ත වගේ"

    #මාරවැඩේලංකාවටඋනේ