මෙක මම හොයගත්තේ 2004. පලමුවැනි වතාවට T-SUNAMI කියන වචනය ඇහුවයින් පස්සෙ....NETඑ ගැන හොයන්න ගත්තයින් පස්සෙ....හැබැයි....එ කලේ මට පුලුවන් හැමූටම මේ exe file එක මම email කලා... පසුගියදා භුමිකම්පාව වෙච්ච වෙලාවේ මට SMS එකක් අවා...එතකොටයි ආපහු මට මතක් උනේ Earthquake monitor....පරන back up DVD ටික ආපහු හාරාඅවුස්සා බැලුවා....මෙන්න බඩු හම්බ උනා....හැමොටම වැදගත් වෙයි.....මෙක මම download කරගත්ත SITE එක නම් මතක නැ...මොකක් උනත් university project එකකින් තමයි කරල තියේන්නේ.... සමහර විට මෙකේ update ඇවිත් ඇති....
මෙහි මෙ බලන වෙලාවේ ඉදන් පසුගිය දවස් 10යේ eq විතරයි පෙන්වන්නේ....භුමිකම්පාවේ විශාලත්වය,කෙන්ද්‍රය,හා තවත් දෙවල් මෙකේ බලන්න පුලුවන්....
Real -Time data ගන්නේ මෙන්න මෙතනින්....
Download
පොඩි exe file එක්ක...2mb වත් නැ...
http://www.mediafire.com/?e7hedtan85n6chd
අනිත් කාරනාව....WARNING SMS එක ආපු විදිහ....ඒක ලංකාවේ කවුරුත් නම් නෙවෙයි එව්වේ..මෙන්න මේ site එකෙ ඔයලත් register වෙන්න...ඔයලගේ mobile phone එකට warning SMS එක එවි....
එපා නම් හරි ....උනන්දුවන් නැත්නම් ..B U M P එකක්වත් දාලා යන්න...අනිත් අයටත් උවමනා වේවි....