භුමිකම්පාMonitor

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මෙක මම හොයගත්තේ 2004. පලමුවැනි වතාවට T-SUNAMI කියන වචනය ඇහුවයින් පස්සෙ....NETඑ ගැන හොයන්න ගත්තයින් පස්සෙ....හැබැයි....එ කලේ මට පුලුවන් හැමූටම මේ exe file එක මම email කලා... පසුගියදා භුමිකම්පාව වෙච්ච වෙලාවේ මට SMS එකක් අවා...එතකොටයි ආපහු මට මතක් උනේ Earthquake monitor....පරන back up DVD ටික ආපහු හාරාඅවුස්සා බැලුවා....මෙන්න බඩු හම්බ උනා....හැමොටම වැදගත් වෙයි.....මෙක මම download කරගත්ත SITE එක නම් මතක නැ...මොකක් උනත් university project එකකින් තමයි කරල තියේන්නේ.... සමහර විට මෙකේ update ඇවිත් ඇති....
    61105404.jpg


    මෙහි මෙ බලන වෙලාවේ ඉදන් පසුගිය දවස් 10යේ eq විතරයි පෙන්වන්නේ....භුමිකම්පාවේ විශාලත්වය,කෙන්ද්‍රය,හා තවත් දෙවල් මෙකේ බලන්න පුලුවන්....
    30210704.jpg


    Real -Time data ගන්නේ මෙන්න මෙතනින්....

    72801448.jpg


    Download
    පොඩි exe file එක්ක...2mb වත් නැ...
    http://www.mediafire.com/?e7hedtan85n6chd

    අනිත් කාරනාව....WARNING SMS එක ආපු විදිහ....ඒක ලංකාවේ කවුරුත් නම් නෙවෙයි එව්වේ..මෙන්න මේ site එකෙ ඔයලත් register වෙන්න...ඔයලගේ mobile phone එකට warning SMS එක එවි....

    93862311.jpg


    එපා නම් හරි ....උනන්දුවන් නැත්නම් ..B U M P එකක්වත් දාලා යන්න...අනිත් අයටත් උවමනා වේවි.... :yes::yes::yes::yes::yes:

     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    machan mage mobile numbeka wadakarane nane mekata me message eka enawa 65012' does not match against pattern '/^\+\d+$/' etislat mobitel dekama try kara???
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Mobitel nan mehema number eka denna +9471XXXXXXX
    ethakota hariyai.....

    +94 danna

    me thiyenne mata awa massage eka..

    +61430758183

    WARNING-
    A earthquake of magnitude 8.7 has occurred in your area.
    there is tha possibility of a widespread tsunami affecting your area
    CWarn.org
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    me mokadda ban me enne

    Application error

    Exception information:

    Message: SQLSTATE[28000] [1045] Access denied for user 'root'@'localhost' (using password: YES)

    Stack trace:

    #0 /var/www/cwarn/library/Zend/Db/Adapter/Pdo/Mysql.php(96): Zend_Db_Adapter_Pdo_Abstract->_connect()
    #1 /var/www/cwarn/library/Zend/Db/Adapter/Abstract.php(832): Zend_Db_Adapter_Pdo_Mysql->_connect()
    #2 /var/www/cwarn/library/Zend/Db/Adapter/Abstract.php(902): Zend_Db_Adapter_Abstract->quote('Roshan', NULL)
    #3 /var/www/cwarn/library/Zend/Db/Select.php(1000): Zend_Db_Adapter_Abstract->quoteInto('`Username` = ?', 'Roshan', NULL)
    #4 /var/www/cwarn/library/Zend/Db/Select.php(475): Zend_Db_Select->_where('`Username` = ?', 'Roshan', NULL, true)
    #5 /var/www/cwarn/library/Zend/Validate/Db/Abstract.php(281): Zend_Db_Select->where('`Username` = ?', 'Roshan')
    #6 /var/www/cwarn/library/Zend/Validate/Db/NoRecordExists.php(43): Zend_Validate_Db_Abstract->_query('Roshan')
    #7 /var/www/cwarn/library/Zend/Form/Element.php(1391): Zend_Validate_Db_NoRecordExists->isValid('Roshan', Array)
    #8 /var/www/cwarn/library/Zend/Form.php(2233): Zend_Form_Element->isValid('Roshan', Array)
    #9 /var/www/cwarn/application/controllers/MemberController.php(37): Zend_Form->isValid(Array)
    #10 /var/www/cwarn/library/Zend/Controller/Action.php(513): MemberController->registerAction()
    #11 /var/www/cwarn/library/Zend/Controller/Dispatcher/Standard.php(295): Zend_Controller_Action->dispatch('registerAction')
    #12 /var/www/cwarn/library/Zend/Controller/Front.php(954): Zend_Controller_Dispatcher_Standard->dispatch(Object(Zend_Controller_Request_Http), Object(Zend_Controller_Response_Http))
    #13 /var/www/cwarn/library/Zend/Application/Bootstrap/Bootstrap.php(97): Zend_Controller_Front->dispatch()
    #14 /var/www/cwarn/library/Zend/Application.php(366): Zend_Application_Bootstrap_Bootstrap->run()
    #15 /var/www/cwarn/public/index.php(26): Zend_Application->run()
    #16 {main}
    Request Parameters:

    array (
    'controller' => 'member',
    'action' => 'register',
    'module' => 'default',
    'Username' => n',
    'Password' => '',
    'Password2' => '',
    'Firstname' => '',
    'Lastname' => 'Perera',
    'Town' => '',
    'State' => ',
    'Country' => 'Sri Lanka',
    'Mobile1' => '++94722',
    'HomePhone' => '++9437',
    'EmailAddress' => '@hotmail.com',
    'Submit' => 'Subscribe',
    ) :angry::angry::angry::angry::angry: