භූගත පෙට්‍රල් ගබඩාවක් හැදුවා සින්හලු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    z_p16-Labourers.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    අඩෝ ඔය බූලිය දාන්න පුළුවන් ෂොපිං බෑග් එකක් උඹ වෙනම කියල හදවගත්තද?
    මෙන්න නියම රියල් ලයිෆ් ප්‍රොබ්ලම්ස්

    කෝ කට්ටිය බනින්නැද්ද දැන්. :sorry:
    නෑ ලග පාතින් පානක් පත්තු කරගෙන දිවිය ලෝකෙ ය්න්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව විතරයි.
    ------ Post added on Jun 12, 2022 at 7:36 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අඩෝ ඔය බූලිය දාන්න පුළුවන් ෂොපිං බෑග් එකක් උඹ වෙනම කියල හදවගත්තද?
    ගෙදර තිබ්බ එකක් බන්. ඇයි ඔය සයිස් නැද්ද දැන්
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    හුටා!
    යකෝ, උඹට පිස්සුද?
    මේ වෙබ්සයිට් එකෙන් ඕක හොයන්න බැරි වුනාට
    අපි අප්ලෝඩ් කරන හැම ඉමේජ් එකේම පින්තූර
    සැටලයිට් ඉමේජස් එක්ක ගළපලා
    FBI එකේ AI වලින් ඒවා trace කරනවා!
    ඊට පස්සේ ඇමරිකාවේ drones ඇවිත්
    මූව කුදලාගෙන ගිහින්
    ග්වන්තනාමෝ බේ එකට ගෙනල්ල දායි!
    උඹල දන්නවද?
    ඒකෙ යුද සෙබළියෝ හිරකාරයොන්ගේ මූණුවල
    පාවිච්චි කරපු පෑඩ් අතුල්ලලා
    වද දීලත් තිබුනලු!
    ෂික්, අනේ මන්ද බං,
    උඹලත් කරන වැඩ!
    :sneaky::sneaky::sneaky::sneaky::sneaky::sneaky::sneaky:
    Meh guwanthamo da mokakda hutta lankawe tiyana ekak nemei neda? Kohomada ban ekata kudalan yana widiye waradak mama lankawe idala karanne? Please guide me
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    අපිට කොයින්ද Jerrycan... නෑ කියලා සැලෙනවද සැලෙනවද නෑනේ නෑනේ.
    ගෙදර ඇතුලේ තියලා රිස්ක් ගන්නත් බෑනේ.

    මේකයි සීන් එක. ලබන සති අන්තේ දුර ගමනක් යන්ඩ තියෙනවා. සති අන්තේ ලන් වෙද්දි පෙට්‍රල් ටිකක් හොයාගන්ඩ බැරි උනොත් කියලා ටැංකියෙන් ඇද්දා. දැන් ආයෙත් පෙට්‍රල් ගහන්ඩ යන ගමන්
    ඕක දැන් උබට ආතල් උනාට ඊළගට සාලාක ක්‍රමේට වගේ දෙන්න ගත්තම තාමා කෙස් එක.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.

    අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
    ඔව් ඔව්...ඊට පස්සෙ කුදලගෙන අරං ගිහින් ඇට කටු තලවන්න ඕනෙ මාස 2-3කට එකතැන් වෙන්න...
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.

    අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
    උබ නේද එදා පාර අයිනෙ තියාන තෙල් ඇද ඇද ලීටරේ 500ට බෙදුවෙ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,784
    113
    තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.

    අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
    unta weraddak kiyanne kohomada ban? anduwe eka ballek kiyana deyak trust karanna puluwanda? meka jivitha raka ganna karana yuddayak, sadarana asadarana hoyanna be me welawe. adu gane gvt eken hari plan ekak dila trust eka hada gattot mun karana de weradi kiyanna puluwan. panic buying natara karanna be
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබ නේද එදා පාර අයිනෙ තියාන තෙල් ඇද ඇද ලීටරේ 500ට බෙදුවෙ.

    හැහ් මන් නන් දෙයි 500 ට.
    මන් වික්කෙ 700 ගානෙ 🌝

    unta weraddak kiyanne kohomada ban? anduwe eka ballek kiyana deyak trust karanna puluwanda? meka jivitha raka ganna karana yuddayak, sadarana asadarana hoyanna be me welawe. adu gane gvt eken hari plan ekak dila trust eka hada gattot mun karana de weradi kiyanna puluwan. panic buying natara karanna be

    Perfectly understandable.

    නෑ මට ඌත් වෙන ඇරියස් එකක් තියනව බන්, එකයි පොලොසියට අල්ලලා දෙන්ඩ හදන්නෙ
    ------ Post added on Jun 12, 2022 at 8:49 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    unta weraddak kiyanne kohomada ban? anduwe eka ballek kiyana deyak trust karanna puluwanda? meka jivitha raka ganna karana yuddayak, sadarana asadarana hoyanna be me welawe. adu gane gvt eken hari plan ekak dila trust eka hada gattot mun karana de weradi kiyanna puluwan. panic buying natara karanna be
    ඒකනේ ඒකනේ. මන් විකුනන්න්ඩ ගබඩා කරා නෙවෙයිනේ :P
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    අපිට කොයින්ද Jerrycan... නෑ කියලා සැලෙනවද සැලෙනවද නෑනේ නෑනේ.
    ගෙදර ඇතුලේ තියලා රිස්ක් ගන්නත් බෑනේ.

    මේකයි සීන් එක. ලබන සති අන්තේ දුර ගමනක් යන්ඩ තියෙනවා. සති අන්තේ ලන් වෙද්දි පෙට්‍රල් ටිකක් හොයාගන්ඩ බැරි උනොත් කියලා ටැංකියෙන් ඇද්දා. දැන් ආයෙත් පෙට්‍රල් ගහන්ඩ යන ගමන්
    මොන පම්කක්ද යකෝ මේ! බුලිය මොන මගුලටද වලලුවේ ? :lol:
     
    • Haha
    Reactions: Solo Rider