මෙන්න නියම රියල් ලයිෆ් ප්රොබ්ලම්ස්අඩෝ ඔය බූලිය දාන්න පුළුවන් ෂොපිං බෑග් එකක් උඹ වෙනම කියල හදවගත්තද?
නෑ ලග පාතින් පානක් පත්තු කරගෙන දිවිය ලෝකෙ ය්න්න ලැබේවා කියල ප්රාර්තනා කරනව විතරයි.කෝ කට්ටිය බනින්නැද්ද දැන්.![]()
ගෙදර තිබ්බ එකක් බන්. ඇයි ඔය සයිස් නැද්ද දැන්අඩෝ ඔය බූලිය දාන්න පුළුවන් ෂොපිං බෑග් එකක් උඹ වෙනම කියල හදවගත්තද?
Meh guwanthamo da mokakda hutta lankawe tiyana ekak nemei neda? Kohomada ban ekata kudalan yana widiye waradak mama lankawe idala karanne? Please guide meහුටා!
යකෝ, උඹට පිස්සුද?
මේ වෙබ්සයිට් එකෙන් ඕක හොයන්න බැරි වුනාට
අපි අප්ලෝඩ් කරන හැම ඉමේජ් එකේම පින්තූර
සැටලයිට් ඉමේජස් එක්ක ගළපලා
FBI එකේ AI වලින් ඒවා trace කරනවා!
ඊට පස්සේ ඇමරිකාවේ drones ඇවිත්
මූව කුදලාගෙන ගිහින්
ග්වන්තනාමෝ බේ එකට ගෙනල්ල දායි!
උඹල දන්නවද?
ඒකෙ යුද සෙබළියෝ හිරකාරයොන්ගේ මූණුවල
පාවිච්චි කරපු පෑඩ් අතුල්ලලා
වද දීලත් තිබුනලු!
ෂික්, අනේ මන්ද බං,
උඹලත් කරන වැඩ!
![]()
Petrol can eka aran, kasippu booliyak dala policiyata call ekak diyan
දැකලම නෑ බං ඒකයිගෙදර තිබ්බ එකක් බන්. ඇයි ඔය සයිස් නැද්ද දැන්
ඕක දැන් උබට ආතල් උනාට ඊළගට සාලාක ක්රමේට වගේ දෙන්න ගත්තම තාමා කෙස් එක.
ඔව් ඔව්...ඊට පස්සෙ කුදලගෙන අරං ගිහින් ඇට කටු තලවන්න ඕනෙ මාස 2-3කට එකතැන් වෙන්න...තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.
අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
උබ නේද එදා පාර අයිනෙ තියාන තෙල් ඇද ඇද ලීටරේ 500ට බෙදුවෙ.තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.
අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
unta weraddak kiyanne kohomada ban? anduwe eka ballek kiyana deyak trust karanna puluwanda? meka jivitha raka ganna karana yuddayak, sadarana asadarana hoyanna be me welawe. adu gane gvt eken hari plan ekak dila trust eka hada gattot mun karana de weradi kiyanna puluwan. panic buying natara karanna beතොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.
අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
උබ නේද එදා පාර අයිනෙ තියාන තෙල් ඇද ඇද ලීටරේ 500ට බෙදුවෙ.
unta weraddak kiyanne kohomada ban? anduwe eka ballek kiyana deyak trust karanna puluwanda? meka jivitha raka ganna karana yuddayak, sadarana asadarana hoyanna be me welawe. adu gane gvt eken hari plan ekak dila trust eka hada gattot mun karana de weradi kiyanna puluwan. panic buying natara karanna be
ඒකනේ ඒකනේ. මන් විකුනන්න්ඩ ගබඩා කරා නෙවෙයිනේunta weraddak kiyanne kohomada ban? anduwe eka ballek kiyana deyak trust karanna puluwanda? meka jivitha raka ganna karana yuddayak, sadarana asadarana hoyanna be me welawe. adu gane gvt eken hari plan ekak dila trust eka hada gattot mun karana de weradi kiyanna puluwan. panic buying natara karanna be

මොන පම්කක්ද යකෝ මේ! බුලිය මොන මගුලටද වලලුවේ ?
