condominium property lawලංකාවේ නිතිය අනුව තට්ටු ගෙවල් වලට ඔප්පු දෙන්නේ කොහොමද?
condominium property lawලංකාවේ නිතිය අනුව තට්ටු ගෙවල් වලට ඔප්පු දෙන්නේ කොහොමද?
condominium law ekata ahuvena ekaknm baya wenna deyak naha !ඔය ගෙවල් වලට හැදුවට පස්සේ
මිනිස්සුන්ට පදිංචියට සුදුසුයි කියල අනුමැතියක් දෙනවද?
ගිනි ගන්නකොට ඒවාට අවශ්‍ය පහසුකම් තියෙනවද බලනවද?
බිත්ති වලට නියමිත ප්‍රමිතිය තියෙනවද?
පොලොව යටට කොච්චර දුරට කණු යොදල තියෙනවද
පීඩනය සහ විවිධ කම්පන යොදාගෙන ප්‍රමිතිය බලල තියෙනවද
වෙන රටවල මේවා ඔක්කොම බලල තමයි මිනිස්සුන්ට පදිංචියට අනුමැතිය දෙන්නේ
koheda bun ehema dakke?බිල්ඩින් නම් කුනු කොල්ලෙට හදන්නෙ, හිනි කම්බි 4 දැල වගෙ දාල.. ගොඩක් එවායෙ සැකිල්ල දැක්කාම ඇඩෙනවා,,
Office එක ගාව Building එකක් හදන්වා එකේ construction එවුන්koheda bun ehema dakke?
එක තැනක නෙවි හැම තැනම වගෙ, පොඩි එවා, උස එවානම් හොදට හදනවා ඇති, ලන්කාවෙ සිරියස් කම්පා වෙන්නෙ නෑ, ශෙප් එකෙ ඉදපම්,,koheda bun ehema dakke?
nuke in Asian countryමටනං හිතෙන විදිහට ඉස්සරහට කොහේ හරි රටක ලොකූ දෙයක් වෙනවා
yata parking ekata attach karala hadala thiyene. uda mokada amuthu namak dala thiyenawa dan dakeලංකාවේ නිතිය අනුව තට්ටු ගෙවල් වලට ඔප්පු දෙන්නේ කොහොමද?
දැන් භූමිකම්පා එන අවදානමක් කියනව නේද
කොළඹට
මම ඉන්නෙ 9 වෙනි තට්ටුවක ගෙදරක මුහුද අයිනෙ කුලියට (අලුතින් හදපු Building එකක් වැඩ ඉවර කරල අවුරුදු 2 ක් වගේ)
මාස 4 ක පොඩි එකෙකුත් ඉන්නව වයිෆ් විතරයි ඉන්නෙ දවල් කාලෙට
භූමිකම්පා/ සුනාමි එකක් ඇවිත් කෙලවෙයිද
වයිෆ් සහ පොඩි එකා ගමට යවන්න වෙයිද

pissuda oi dan kibullu hamathanama ita passe kibula kaala muhude mala kiyala thama enne![]()
me wage ekak tiyaganin . watenne muhudatane![]()
system change karanna wenna athi..Office එක ගාව Building එකක් හදන්වා එකේ construction එවුන්
ඒකෙ කම්බි / සිමෙන්ති එහෙම පන්නලා හොරෙන් විකුනනව
Ow hondama eken set wenwa...koheta set weida kiyna ekai bayaමටනං හිතෙන විදිහට ඉස්සරහට කොහේ හරි රටක ලොකූ දෙයක් වෙනවා

ඔව්. ගෙදර යවපන් පොඩි ළමයි පව්.ගමේ ගෙදර තනි තට්ටුව කඩා වැටුනත් බෙරෙන්න chance එක වැඩියි තට්ටු 10 ක් වැටෙනවට වඩා
සුනාමි බයකුත් නෑ :-/
කොහෙ හිටියත් මැරෙනව කියල හිත හදාගන්න තිබ්බ පොඩි එකා නැත්නම්