මංගලකිංකිනි වගේ ඉංග්‍රීසි පත්තර වල මොකක්
යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ට මගුලක් හොයල දෙන්න හදන්නෙ .. සිංහල පත්තර වල දැම්මලු හරියන එකියක් සෙට් උනේ නැතිලු. ඉංග්‍රීසි පත්තරේකට වත් දාන්න ඕනෙ කිව්ව ... මංගලකිංකිනි වගේ ඉංග්‍රීසි පත්තර වල ප්‍රසිද්ධ මොකක්ද? මොන පත්තරේද? ඔන්ලයින් දාන්න පුලුවන්ද?
p.s: මට නෙමෙයි මම වලේ වැටිල දැනටමත් ..