මංගලකිංකිනි වගේ ඉංග්‍රීසි පත්තර වල මොකක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මටත් ඕක හිතුනා බන්, මම කියන්නත් හැදුවේ අයියල දෙන්න නසරානියෝ දෙන්නෙක් වගේ නිසා මොකෙකුටවත් ඇනල මාරු වෙන්න නම් බැරි වෙන්න ඇති කියල. ඒත් මුන් ඒකටත් කියාවි අනින එකා අයියට කිය කියා අනින්නේ නෑ කියල. :lol:

    Akkata dathada?
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ඔවා හෙන ගහන අපරාද. වලේ වැටුන උන් තව එකෙක් වලට දාන්නමයි ට්‍රයි එක. පවු බන්....( මමත් වලේ ):P:P:P:P:P
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    Akkata dathada?

    ලොකු සල්ලි කාරයෝ නෙමෙයි, නමුත් යමක් කමක් තියන අය. ඒ සල්ලි ප්‍රමාණයට අර සිරියාවන්තකම එකතු උනාම සුප්පා බන්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Matat kiyapalla hoda kellek hoya ganna tanakmarry karanna

    පුතී තෝ නේද බැදලා මාසයක් උනා අහවල් වැඩේ කරගන්න බැරි උනා තාම කියලා පෝස්ට් එකක් මේකේ දැම්මේ:baffled::baffled: