මංගල යෝජනාවක් සම්බන්දව උපදෙසක් ?????

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මංගල යෝජනාවක් සම්බන්දව උපදෙසක් ?????

    මචන්ලා මට ගෙදරින් පත්තරේට දාපු මංගල දැන්වීමකට ලියුමක් ඇවිල්ලා තියෙනවා.පස්සේ අපේ අම්ම ඒ ගෙදරට කතාකරපුවෙලාවේ ඒ කෙල්ලගේ facebook එක ඒකිගේ අම්ම දීල.පස්සේ අපේ අම්ම එක අපේ නංගිට කියල මට සෙන්ඩ් කරලා තිබුන( මම දෑනට රටින් පිට තමයි job එක කරන්නේ ) . ඒකිගේ අම්ම කියල තියෙනවා එයාල එච්චර කේන්දර බලන්නේන්නෑ දෙන්න දෙන්නට කැමැති නම් එච්චරි කියල . ඉතින් මට ගෙදරින් කියනවා ඒකිට friend request එකක් දාල massage එකක් දන්නා කියල .මට මොනවද massage කරන්න ඕනේ කියල තේරෙන්නේ නැ .මේ සම්බන්දව experience තියෙන එවුන් මට මට උපදෙසක් දීපල්ලා කරුණාකරලා !!!!!!!!
    :nerd::nerd::nerd::nerd:
    ado moko une