මංඤ්ඤං_කේස්එකක්මට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මංඤ්ඤං_කේස්එකක්මට

    ඔන්න දවසක් තොප්පි වෙලෙන්දෙක් රබුටන් විකුනන්ඩ යන්කොට නිදිමතක් හැදිල ගහක් මුල නිදාගෙන.ඉට පස්සෙ ගහ උඩ හිටපු අස්පෙයො ටික ඇවිල්ල තොප්පිටික දාගෙන ගැලවෙච්චි දත ගහට උඩින් විසි කරල හාවට කිව්වලු ලේනො ලේනො මේ තොප්පිය අරගෙන අලුත් දතක් මට දියෝ කියල.ඊට පස්සෙ මගෙ පොඩි හාව පි පී ගාල වැටට උඩින් තාරවො ටික පැනල දුවද්දි ගහ උඩ තොප්පි දාගෙන හිටපු ඌරො ටික කිව්වලු මිදි තිත්තයි කියල.මේක අහගෙන ඉදපු කොහේදො නරියෙක් ඉබ්බට එන්ඩ කිව්වලු ඌත් එක්ක රේස් එකක් දුවන්ඩ.පස්සෙ හාවයි අස්පෙයයි රේස් එක දුවනකොට මගදි වදුරට නින්ද ගිහිල්ල් ඌරො ටික රේස් එක දිනුවලු.මේකට මල පැනපු තොප්පි වෙලෙන්දට ගහෙන් වැටිල ඉබ්බත් පයින් ගැහුවලු.පස්සෙ එලවලු කොටුවෙ මිදි කකා හිටපු හාව ඇවිල්ල මේ තොප්පියත් තෝම තියා ගනින් කියල රේස් එක දුව දුව ඉදපු තොප්පි වෙලෙන්දගෙ ඔලුවට උඩින් දත යවන ගමන් ලේනො ලේනො මේ මිදි ගෙඩිය උබ අරගෙන අලුත් තොප්පියක් මට දියෝ කියල ඔලුවට උඩින තොප්පිය යැව්වලු. මේක බලාගෙන ගහ උඩ ඉදපු අස්පෙයො ටික වැටට උඩින් පැනල දිව්ව කියල තමයි රබුටන් තිත්‍තයි කියපු ඉබ්බ කියල තියෙන්නෙ.

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: ABACUS

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හවසට හවසට වැල්ලට පලයන් නාකි සුද්දෝ ඔවාට බෙහෙත් කරනවා කියලා ජෙසොන් කිවුවා උටත් කාලයක් ඔය වගෙ අමාරු තිබුනා දැන් අගෙට ඉන්නවා
    රහස ගාලු වෙරල
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    pc_destroy.jpg
    2Q==
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හවසට හවසට වැල්ලට පලයන් නාකි සුද්දෝ ඔවාට බෙහෙත් කරනවා කියලා ජෙසොන් කිවුවා උටත් කාලයක් ඔය වගෙ අමාරු තිබුනා දැන් අගෙට ඉන්නවා
    රහස ගාලු වෙරල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බළපිටි වැල්ලට ගියා නම් මුහුදු හුලං ටිකක් වැදුනම ඔය ගතිය හරි යයි
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දවසේ අප්සට් පශ්න 10 ය


    01. ඔය ගැහුවද? ගැහුවද? ඇයි යන්නේ ??

    02. කවුරුන්ද කවුළුව වැහුවේ ??

    03. අල්ලපු ගෙදර අක්කිට බබා හම්බෙයිද ??

    04. මනමාල සිතක් තිබුණද ලගින් උන්නු දා ??

    05. එතකොට මම හාවෙක් ද ??

    06. කනවද මයෙ සී දේවී බුල්ටෝ ??

    07. කහ ඉර මොන පාටද ??

    08. නිදුකින් ඉනුමැන සින්දුවෙ video එක කරපු එකාගෙ අම්මගෙ නම මොකද්ද ??

    09. නයි කයිද රෝස් පාන් ??

    10. දහවෙනි පස්නය කෝ ??

    .

    නිවැරදි පිළිතුරු සපයන ජයග්‍රාහකයින්ට ඕස්ටේලියාවට පයින් යාමට ටිකට් පත් දිනා ගත හැක.
    *කොන්දේසි සහිතයි. ඔව්!