මංඤ්ඤං_කේස්එකක්මට
ඔන්න දවසක් තොප්පි වෙලෙන්දෙක් රබුටන් විකුනන්ඩ යන්කොට නිදිමතක් හැදිල ගහක් මුල නිදාගෙන.ඉට පස්සෙ ගහ උඩ හිටපු අස්පෙයො ටික ඇවිල්ල තොප්පිටික දාගෙන ගැලවෙච්චි දත ගහට උඩින් විසි කරල හාවට කිව්වලු ලේනො ලේනො මේ තොප්පිය අරගෙන අලුත් දතක් මට දියෝ කියල.ඊට පස්සෙ මගෙ පොඩි හාව පි පී ගාල වැටට උඩින් තාරවො ටික පැනල දුවද්දි ගහ උඩ තොප්පි දාගෙන හිටපු ඌරො ටික කිව්වලු මිදි තිත්තයි කියල.මේක අහගෙන ඉදපු කොහේදො නරියෙක් ඉබ්බට එන්ඩ කිව්වලු ඌත් එක්ක රේස් එකක් දුවන්ඩ.පස්සෙ හාවයි අස්පෙයයි රේස් එක දුවනකොට මගදි වදුරට නින්ද ගිහිල්ල් ඌරො ටික රේස් එක දිනුවලු.මේකට මල පැනපු තොප්පි වෙලෙන්දට ගහෙන් වැටිල ඉබ්බත් පයින් ගැහුවලු.පස්සෙ එලවලු කොටුවෙ මිදි කකා හිටපු හාව ඇවිල්ල මේ තොප්පියත් තෝම තියා ගනින් කියල රේස් එක දුව දුව ඉදපු තොප්පි වෙලෙන්දගෙ ඔලුවට උඩින් දත යවන ගමන් ලේනො ලේනො මේ මිදි ගෙඩිය උබ අරගෙන අලුත් තොප්පියක් මට දියෝ කියල ඔලුවට උඩින තොප්පිය යැව්වලු. මේක බලාගෙන ගහ උඩ ඉදපු අස්පෙයො ටික වැටට උඩින් පැනල දිව්ව කියල තමයි රබුටන් තිත්‍තයි කියපු ඉබ්බ කියල තියෙන්නෙ.