මං ඉවරයි හාමුදුරුවනේ...මගේ සහෝදරයෝ මාව කෑව#
පසුගිය දිනක මැදමුලන රජමහා විහාරස්ථානයට හදිසියේ ගොඩවැඳුණු ජනාධිපතිවරයා එහි විහාරාධිපති නාහිමියන් හමුවේ ඉකිබිඳිමින් ‘‘මං ඉවරයි හාමුදුරුවනේ. මගේ සහෝදරයෝ මාව කෑවා’’ යැයි පවසා ඇති අතර, ජනාධිපතිවරයා පත්ව තිබෙන අසරණභාවය දුටු නායක හිමියන් එම ස්ථානයේ සිටි අනෙක් භික්ෂූන් වහන්සේලා හට එම ස්ථානයෙන් නික්ම යන ලෙස පවසා තිබේ.
ජනාධිපතිතුමා වෙනදාට වඩා විඩාපත්ව, අසරණව, මැලවුණු මුහුණින් සිටිනු දුටු මැදමුලන නා හිමියන් පවසා ඇත්තේ ‘‘තනතුරු තානාන්තර ලැබෙනවා, නැතිවෙනවා. ඒක ලෝක ස්වභාවය. කාලයක් නවත්තලා තිබ්බ අර ජරා පුරුද්ද ආයිත් කරනවා කියලා ආරංචියි. ගිනි වතුර බිව්වා කියලා යහපතක් වෙන්නෑ මහත්තයෝ, ඒකෙන් වෙන්නේ ඇගේ සෞඛ්‍ය
පිරිහීම විතරයි.’’ යැයි වදාරමින් නායක හිමියන් ජනාධිපතිතුමාට මත්පැන් ගැනීමේ ආදීනව පිළිබඳ අවවාද කොට තිබේ.

Last edited:

thanks... 