මං ඉවරයි හාමුදුරුවනේ...මගේ සහෝදරයෝ මාව කෑව&#35

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මං ඉවරයි හාමුදුරුවනේ...මගේ සහෝදරයෝ මාව කෑව#

    පසුගිය දිනක මැදමුලන රජමහා විහාරස්ථානයට හදිසියේ ගොඩවැඳුණු ජනාධිපතිවරයා එහි විහාරාධිපති නාහිමියන් හමුවේ ඉකිබිඳිමින් ‘‘මං ඉවරයි හාමුදුරුවනේ. මගේ සහෝදරයෝ මාව කෑවා’’ යැයි පවසා ඇති අතර, ජනාධිපතිවරයා පත්ව තිබෙන අසරණභාවය දුටු නායක හිමියන් එම ස්ථානයේ සිටි අනෙක් භික්‍ෂූන් වහන්සේලා හට එම ස්ථානයෙන් නික්ම යන ලෙස පවසා තිබේ.

    ජනාධිපතිතුමා වෙනදාට වඩා විඩාපත්ව, අසරණව, මැලවුණු මුහුණින් සිටිනු දුටු මැදමුලන නා හිමියන් පවසා ඇත්තේ ‘‘තනතුරු තානාන්තර ලැබෙනවා, නැතිවෙනවා. ඒක ලෝක ස්වභාවය. කාලයක් නවත්තලා තිබ්බ අර ජරා පුරුද්ද ආයිත් කරනවා කියලා ආරංචියි. ගිනි වතුර බිව්වා කියලා යහපතක් වෙන්නෑ මහත්තයෝ, ඒකෙන් වෙන්නේ ඇගේ සෞඛ්‍ය
    පිරිහීම විතරයි.’’ යැයි වදාරමින් නායක හිමියන් ජනාධිපතිතුමාට මත්පැන් ගැනීමේ ආදීනව පිළිබඳ අවවාද කොට තිබේ.

    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    miq.sh Èkl ueouq,k rcuyd úydria:dkhg yÈisfha f.dvje÷Kq ckdêm;sjrhd tys úydrdêm;s kdysñhka yuqfõ blsì¢ñka zzux bjrhs yduqÿrejfka' uf.a ifydaorfhda udj lEjdZZ hehs mjid we;s w;r" ckdêm;sjrhd m;aj ;sfnk wirKNdjh ÿgq kdhl ysñhka tu ia:dkfha isá wfkla NsCIQka jykafia,d yg tu ia:dkfhka kslau hk f,i mjid ;sfí'

    ckdêm;s;=ud fjkodg jvd úvdm;aj" wirKj" ue,jqKq uqyqKska isákq ÿgq ueouq,k kd ysñhka mjid we;af;a zz;k;=re ;dkdka;r ,efnkjd" ke;sfjkjd' tal f,dal iajNdjh' ld,hla kj;a;,d ;sín wr crd mqreoao wdhs;a lrkjd lsh,d wdrxÑhs' .sks j;=r ìõjd lsh,d hym;la fjkakE uy;a;fhda" taflka fjkafka wef.a fi!LH msßySu ú;rhs'ZZ hehs jodrñka kdhl ysñhka ckdêm;s;=udg u;ameka .ekSfï wd§kj ms<sn| wjjdo fldg ;sfí'
    :(:(:(:(:(:(:(

    ane apith ewarai :(

    hora amathie .......................
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21

    Sri Lankan President Mahinda Rajapaksa, seeking a second term in the January 26 presidential poll, on Tuesday said Tamils would be given greater say in matters of governance through devolution of powers to provinces and promised to create an upper House in the Parliament by proposing an amendment in the Constitution on his re-election.

    In an interactive session over breakfast with Colombo based foreign media at his official residence here Mr. Rajapaksa said, "The end of the war does not mean the end of the conflict. We need to politically address the needs of Tamils."
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    symasj.png

    ape rajata wena dewal :(

    hora amthi .............................................
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    onna okata thamai kiyanne nayoi miyoi weyoi wediya kittu kara ganna hoda nakiyala :lol:

    "අපට බෝම්බ දාලා, ෂෙල් ගහලා, අවුරුදු ගණනක් අපේ ගමන් බිමන් සිමා කරලා, unp දැන් අපට කියනවා ඔවුන්ට ඡන්දෙ දෙන්න කියලා." -සමාජ වැඩකරු කේ. රාධාක්‍රිෂ්ණන්

    "එකපාරට ම ජනරාල්ට අප හරි වැදගත් වෙලා." -විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති ජී. සින්නදුරෛ

    "ඔවුන්ට හොඳින් ඇහුම්කණ් දුන්නොත් ඔබට තේරෙයි අපේක්ෂකයන් බලය බෙදා ගැනීමේ එකඟතාවක් පොරොන්දු වී නැති බව. නරාල්ට ඡන්දය දීම හිසරදයට පිස්සුවක් වගෙයි." -ජී. සුබාෂ්
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Sri Lankan President Mahinda Rajapaksa, seeking a second term in the January 26 presidential poll, on Tuesday said Tamils would be given greater say in matters of governance through devolution of powers to provinces and promised to create an upper House in the Parliament by proposing an amendment in the Constitution on his re-election.

    In an interactive session over breakfast with Colombo based foreign media at his official residence here Mr. Rajapaksa said, "The end of the war does not mean the end of the conflict. We need to politically address the needs of Tamils."

    yes

    api balaya bedenawa

    hora amathi .................................................................
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    miq.sh Èkl ueouq,k rcuyd úydria:dkhg yÈisfha f.dvje÷Kq ckdêm;sjrhd tys úydrdêm;s kdysñhka yuqfõ blsì¢ñka zzux bjrhs yduqÿrejfka' uf.a ifydaorfhda udj lEjdZZ hehs mjid we;s w;r" ckdêm;sjrhd m;aj ;sfnk wirKNdjh ÿgq kdhl ysñhka tu ia:dkfha isá wfkla NsCIQka jykafia,d yg tu ia:dkfhka kslau hk f,i mjid ;sfí'

    ckdêm;s;=ud fjkodg jvd úvdm;aj" wirKj" ue,jqKq uqyqKska isákq ÿgq ueouq,k kd ysñhka mjid we;af;a zz;k;=re ;dkdka;r ,efnkjd" ke;sfjkjd' tal f,dal iajNdjh' ld,hla kj;a;,d ;sín wr crd mqreoao wdhs;a lrkjd lsh,d wdrxÑhs' .sks j;=r ìõjd lsh,d hym;la fjkakE uy;a;fhda" taflka fjkafka wef.a fi!LH msßySu ú;rhs'ZZ hehs jodrñka kdhl ysñhka ckdêm;s;=udg u;ameka .ekSfï wd§kj ms<sn| wjjdo fldg ;sfí'
    adenava ban matanam meva ahuvvama :(