මං එලකිරියට නවක සාමාජිකයෙක්.. එන්න එන්න.. හැ&#

මූ gay මචන් .මම කිව්වනෙ මුල ඉදලම :eek::eek::eek:

:lol::lol: කොලුකාරයොත් එකා දෙන්න එනවා දැන් කිරියට..:eek: ඉස්සරහට දේදුනු පාට ඇවටර් දාන්න වෙයි :rofl::lol:

:(:(:( කොලවරියො මේකෙ එකෙක් හරි කොලු නූලක් දැම්ම්මොත් මම කිරියෙන් යනව බන් :sorry::sorry::sorry:

closet homosexual...:dull:

:lol::lol: ඔය කසුන්, බිලී, නිහාල් කියන උන්ට නම් ඕක එතරම් අවුලක් නැහැ...;)

උන් කොහොමත් සීන් එකේ ඉන්නේ..:cool::cool: පන ඇති, පන නැති, ගැහැණු පිරිමි ඕනේ එකකට ඔට්ටුයි :cool::cool:

දැන් බලපන් UNP මහ එකා කොලු සීන් නිසා අනිත් උන්ටත් කාඩ් වදිනවනෙ .මේකෙ කොලු සීන් දෙකක් තුනක් ගියොත් කිරියෙ උනුත් ඔක්කොම කොලු කාරයො කියයි .:lol::lol::lol:

මේකෙ ඉනෙන් පහලට කලුසුදු බේද,ජාති බේද ,ආගම්බේද විතරක් නෙමෙයි ලින්ග බේදත් නැති උන් ඉන්නව තමයි :shocked::eek::eek:
කියන දේ අහපංකෝ.. මං කොලු සීන් නෙවෙයි බං..
පිලිගන්න බැරිනම් නිකං ඉඳපං
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කියන දේ අහපංකෝ.. මං කොලු සීන් නෙවෙයි බං..
    පිලිගන්න බැරිනම් නිකං ඉඳපං

    එහෙනම් උබේ යාලුවට කියපන් උගේ එකවුන්ට් එකෙන් උබ කොලු කාරයෙක් නෙමෙයි කියල දාන්න කියල .එතකොට පිලිගන්නම් :):):)