රෑ 9ට එහෙන් ආවේ දෝහා එද්දී පාන්දර 4ට විතර ඇති.
කෑම බීම හොදයි. රෑ ආව නිසා වට පිට දැක්කේ නෑ. ඔස්ට්රියාව, මං මුලින්ම පය තිබ්බ හන්ගේරියාව
හරහා ආවේ.
පැය 5ක් විතර වටයක් දාලා ටිකක් නිදාගෙන ඉදලා දිවයිනට සැපත් උනා 4.30ට විතර.
.
මේ පාර ආවේ සුදම්මියා එක්ක.
මාසයක් රවුමක් දාලා ආතල් එකක් අරන් යන්න ආවේ.
එයාටත් උවමනාව තිබ්බා එන්න ඇවිදින්න.
ග්රීන් හව්ස් ගහනවා ඒවා බලන්න යන්නත් ඔනේ.
එන ජනවාරි සුද්දිව බදින්න හිතන් ඉන්නේ. ඒ වැඩ කොහොමද කෙරෙන්නේ වෙඩිම කොහොමද කරන්නේ බලාගන්නත් ඔනේ.
වැඩ ගොඩක් ඔලුවේ තියන් ආවේ.
කෑම බීම හොදයි. රෑ ආව නිසා වට පිට දැක්කේ නෑ. ඔස්ට්රියාව, මං මුලින්ම පය තිබ්බ හන්ගේරියාව
පැය 5ක් විතර වටයක් දාලා ටිකක් නිදාගෙන ඉදලා දිවයිනට සැපත් උනා 4.30ට විතර.
.මේ පාර ආවේ සුදම්මියා එක්ක.
මාසයක් රවුමක් දාලා ආතල් එකක් අරන් යන්න ආවේ.එයාටත් උවමනාව තිබ්බා එන්න ඇවිදින්න.

Last edited: