මං ගෙදර ආවා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    රෑ 9ට එහෙන් ආවේ දෝහා එද්දී පාන්දර 4ට විතර ඇති.
    කෑම බීම හොදයි. රෑ ආව නිසා වට පිට දැක්කේ නෑ. ඔස්ට්‍රියාව, මං මුලින්ම පය තිබ්බ හන්ගේරියාව :love2: හරහා ආවේ.
    පැය 5ක් විතර වටයක් දාලා ටිකක් නිදාගෙන ඉදලා දිවයිනට සැපත් උනා 4.30ට විතර. :rolleyes:.
    මේ පාර ආවේ සුදම්මියා එක්ක. ;) මාසයක් රවුමක් දාලා ආතල් එකක් අරන් යන්න ආවේ.
    එයාටත් උවමනාව තිබ්බා එන්න ඇවිදින්න.
    ග්‍රීන් හව්ස් ගහනවා ඒවා බලන්න යන්නත් ඔනේ.
    එන ජනවාරි සුද්දිව බදින්න හිතන් ඉන්නේ. ඒ වැඩ කොහොමද කෙරෙන්නේ වෙඩිම කොහොමද කරන්නේ බලාගන්නත් ඔනේ.
    වැඩ ගොඩක් ඔලුවේ තියන් ආවේ.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    ඡන්දෙ දෙන්න ඇවිල්ලා
    ඒකටත් එක්ක ආවේ. බදින්න ඉන්න නිසා ඒ වැඩයි. මගේ වැඩයි බලන්නත් ඔනේ. අම්මට තනියම සේරම බලන්න බෑනේ. සුද්දිත් බලන් හිටියේ අම්මව බලන්න. 3න් දෙනා එක්කම රවුමක් දාන්න.
     
    • Like
    Reactions: dilshanniranga

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    හරි වටේ යන්නෙනැතිව කෙලින් කියපන් අපි කාටද චන්දෙ දෙන්න ඕන කියල
     
    • Haha
    Reactions: SimMaster

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    රෑ 9ට එහෙන් ආවේ දෝහා එද්දී පාන්දර 4ට විතර ඇති.
    කෑම බීම හොදයි. රෑ ආව නිසා වට පිට දැක්කේ නෑ. ඔස්ට්‍රියාව, මං මුලින්ම පය තිබ්බ හන්ගේරියාව :love2: හරහා ආවේ.
    පැය 5ක් විතර වටයක් දාලා ටිකක් නිදාගෙන ඉදලා දිවයිනට සැපත් උනා 4.30ට විතර. :rolleyes:.
    මේ පාර ආවේ සුදම්මියා එක්ක. ;) මාසයක් රවුමක් දාලා ආතල් එකක් අරන් යන්න ආවේ.
    එයාටත් උවමනාව තිබ්බා එන්න ඇවිදින්න.
    ග්‍රීන් හව්ස් ගහනවා ඒවා බලන්න යන්නත් ඔනේ.
    එන ජනවාරි සුද්දිව බදින්න හිතන් ඉන්නේ. ඒ වැඩ කොහොමද කෙරෙන්නේ වෙඩිම කොහොමද කරන්නේ බලාගන්නත් ඔනේ.
    වැඩ ගොඩක් ඔලුවේ තියන් ආවේ.
    c#ck old wage nan kiyahan
     
    • Haha
    Reactions: SimMaster