මං හෙන කලබලයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    වැඩිහිටියෙක්ට තියෙන්ඩෝනෙ ආත්ම විශ්වාසෙ මට නෑනෙ. ඇටෙන්ෂන් එක අඩු නිසාද එහෙම වෙන්නෙ?
    පැරනොයිඩ් ගතියකුත් තියෙනව
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තොගේ මහ උන්දලා දෙන්නගේ තියෙන නොන්ජල් කම නිසා උබට ඔහොම උනේ. පුකට පයින් දෙකක් දීලා තෝව ගෙයින් දොට්ට දැම්ම නං ඉවරයි. තෝ බොරුවට මට අර ලෙඩේ තියෙනවා, මේ ලෙඩේ තියෙනවා කියලා සාධාරණිකරණය කරගෙන අර වයසක ජෝඩුවගේ පෙන්ෂන් එකෙන් ගිල ගිල ඉන්නවා.

    ලජ්ජා නැද්ද පොන්නයෝ? වහ ටිකක් බිලා මැරියන් එක්කෝ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගනන් ගන්ඩ එපා බන්, ඔයිට වඩා කේස් මට තියනවා :yes:
    කරපු දෙයක් හරිද කියල ආයෙ ආයෙ බලනවා.

    දොරක් එහෙම වහලද ? හීටරෙ ඔෆ්ෆ් කරාද ? බයික් ස්ටෑන්ඩ් එක හරියට ගහලද ?
    4-5ක් පාර ගිහින් බලන වෙලාව්ලුත් තියනව :baffled:

    උබ ඉතින් වැඩ්ය එහෙ මෙහෙ යන්නෙ නැති නිසා ඔච්චර හිතන්ඩ දෙයක් නෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    වැඩිහිටියෙක්ට තියෙන්ඩෝනෙ ආත්ම විශ්වාසෙ මට නෑනෙ. ඇටෙන්ෂන් එක අඩු නිසාද එහෙම වෙන්නෙ?
    පැරනොයිඩ් ගතියකුත් තියෙනව
    බැදපන් එතකොට ඕක හරියනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩිහිටියෙක්ට තියෙන්ඩෝනෙ ආත්ම විශ්වාසෙ මට නෑනෙ. ඇටෙන්ෂන් එක අඩු නිසාද එහෙම වෙන්නෙ?
    පැරනොයිඩ් ගතියකුත් තියෙනව
    ආත්ම විශ්වාශය කෙසේ වෙතත් උබ ටිකක් කලබලෙන් කල්පනා නොකර වැඩ කරන සින් එකක් වගේ මට නම් පෙන්නේ. ඕක මචන් ස්කොලේ කාලේ ඉදන් වෙන්න ඕනේ දෙයක්. අපි හැම එකාම 5 වසර විතර එනකොට හරිම ලැජ්ජයි. ඔයා කියල නේ කතා කරන්නේ. එත් අපි 9 10 එනකොට මොන හුයන්නක්ද බල්ලෝ කියලා අපේ යාළුවන්ට කතා කරන්නේ. එකෙන් හුගක් දේවල් කියවෙනවා. අපි අපේ වටපිටාව සමජය ගැන ඉගෙන ගන්නවා. එකත් එක්ක සමාජයේ ජිවත් වෙන තියරි එක ටික ටික අගට එනවා. උබට එක ටිකක් අඩු එක ඔය තියෙන්නේ. උබට ඕක මේකෙන්ම කඩාගන්න පුල්වුවන්.

    PS :ඉරෝසන් අය්යා සහ ඔසාම අය්යා ස්ටදී කරපං :rofl::rofl::rofl::rofl:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උඹෙ Thread වලට Reply කරන අපිටයි වැඩියෙන්ම පිස්සු

    උඹට කන්න අඳින්න දෙන්න දෙමව්පියො ඉන්න එකයි අවුල
    ඒ දෙන්න නැතිව ගිය දවසට උඹ අපුරුවට ජීවිකාවක් හොයගනියි අඩුම ගානෙ හිඟකාල හරි ජීවත් වෙන්න ඉගෙන ගනියි
    දෙමව්පියන්ගෙ වරද උඹට තනියම ජීවත් වෙන්න ඉඩ නොදීපු එක

    තමන්ගෙ අම්ම තාත්තා කව්ද නොදන්න අවුරුදු 6 - 7 ඉඳන් තනියම පාරවල් වල හිඟා කකා ජීවිතෙ ගැටගහගන්න පොඩි උන් ඉන්නවා උන්ට ඔය කේස් මුකුත් නෑ

    තව අනාථ නිවාස වල ඉන්න ළමයිනුත් අවුරුදු 18 න් ඒවගෙන් එළියට දානව උන් තනියම ජීවත් වෙන්න ඕනි කිසිම පිලිසරණක් නැතිව
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    මේ ෆිල්ම් එකේ කතාව උඹට කොච්චර ගැලපෙනවද දන්නෙ නෑ. ඒ වුනාට බලපන්. මේකෙ තියෙන්නෙ වයසට ගිහිල්ලත් ඉගෙන ගන්නෙ නැතුව, ජොබ් එකක් නැතිව අම්මාගේ පඩියෙන් ජීවත්ව් එන ඩයල් එකකගේ කතාවක්. ඉගෙන ගන්න ඇතඇරපු එකයි ජොබ් එකක් කරන්න අකැමතිකමටයි මිනිහගේ සමාවට කාරණය ADHD හැදිල තියනවා කියන එක.
    MV5BYzkxMzMzOTgtNmZhMS00MGM0LTk3MzUtMjE1MzI4MzU5ZjkzXkEyXkFqcGdeQXVyMDA4NzMyOA@@._V1_UY1200_CR...jpg
     
    • Wow
    Reactions: AnuradhaRa

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ගනන් ගන්ඩ එපා බන්, ඔයිට වඩා කේස් මට තියනවා :yes:
    කරපු දෙයක් හරිද කියල ආයෙ ආයෙ බලනවා.

    දොරක් එහෙම වහලද ? හීටරෙ ඔෆ්ෆ් කරාද ? බයික් ස්ටෑන්ඩ් එක හරියට ගහලද ?
    4-5ක් පාර ගිහින් බලන වෙලාව්ලුත් තියනව :baffled:

    උබ ඉතින් වැඩ්ය එහෙ මෙහෙ යන්නෙ නැති නිසා ඔච්චර හිතන්ඩ දෙයක් නෑ
    ocd da?
     
    • Haha
    Reactions: Solo Rider