මගෙන් පොත්-Arduino සිංහලෙන්

janaka3xx

Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    1603594761220.png
    1603594822533.png

    Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට robo කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් electronic තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක් Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ electronic වේදිකාවකි.මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවක්. මේ ඉතින් එකට මගෙන් help එකක්


    Arduino සිංහලෙන්
    මේ ලින්ක් එකෙන් Arduino ගැන පොත download කර ගන්න පුළුවන් මේක හම්බ උනේ Aluth.com එකෙන්

    https://drive.google.com/drive/u/0/folders/1yb35IcESeqJKaMCQdlQrGGVquezuS-hZ


    මේ site එකෙනුත් Arduino ගැන මර දේවල් ඉගෙන ගන්න පුළුවන්

    https://arduino.lk/Arduino-Programming-Sinhalen-01---Program-Structure


    මේ youtube channel එකෙනුත් Arduino ගැන ඉගෙන ගන්න පුළුවන්

    Lesson 1 - Program Structure -
    Lesson 2 - Data Types and Variables -
    Lesson 3 - Serial Communication Part 01-
    Lesson 4 - Conditional Statements - if, if-else.. -
    Lesson 5 - Serial Communication Part 02-