මගෙ කොන්ඩෙ සුදු වෙනව

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මගෙ කොන්ඩෙ සුදු වෙනව

    මචන්ලා..
    හෙනම ප්‍රශ්නයක්.
    මගෙ කොන්ඩෙ සුදු වෙනව කාලෙක ඉදන්.
    මේ වෙනකන් මන් කරේ සුදු වෙන ගස්, ගහ මුලින්ම කපල දාන එක.
    දැන් ඒක කරන්න බැරි තරමටම වැඩි වෙලා සුදු ගස්.
    ඩයි කරන්න කියල තමයි හිතුවෙ.

    ඩයි කරාම අනික් ඒවත් ඉක්මනට සුදු වෙනව මන් හිතන්නෙ.
    මට කරන්න හොද දෙයක් කියපල්ලකො.
    අඩුම ගානෙ හොද ඩයි එකක්වත්.

    හරිම වදයක් මේක ඔලුවට.
    තාම 24යි.

    :sorry::sorry::sorry:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිංහල බේත් වලින් ඕක හරියන්න පුලුවන් බං. ඩයි කරන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    නෝටි බබා;22313000 said:
    math baluwa eka eka ewa karala. hari giye na. dye walata wadi wenne nadda? :dull:

    wadiwenwa athi bn...eth mokada bn karanne...wena wisdumak naththan....mn me hoda dye ekak hari colour ekak hari hoyanawa bn...side effect adu ekak...
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    maget ideno bn. 22ke idan idenna gatte. dan 25i. bagayakma iwarai dan.
    dan itin konde kapuwama masekata parak dye ekak dagannawa saloon eken
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Mageth 20 witara idan idenda gatta dan 25 i bageta wediye sudui dreamron eke hair colour eka gaanawa ekath wedak naa ban epa wela inne
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ado mageth konde idigena awa, mama ewa okkoma mulin galawala damma, passe sathiyakata sarayak wage olive oil dala massage parak danawa, dan nam godak ma adui, kalin kes gas 20-25 wage thibba, dan 3-4 wage thiyenne :P

    mama hawasa 6ta wage nanawa ban daily,e karala dryer eken welala danawa :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉතාම කනගාටුවෙන් උනත් කියන්න ඕනා ඕක හොද කරන්න අමාරුයි මචන්.
    මම සෑහෙන්න සල්ලි නාස්ති කරා ඔය සින් එකට. :sorry: සිංහල බේත් ගත්ත පස් හය පොලකින්ම වැඩක් උනේ නැහැ.

    සෙම හොදකරගන්න ඔක්කොටම කලින්.
    පස්සේ කරපිංචා පොල් තෙල් එක්ක රත් කරලා ගාන්න, තල තෙලුත් හොදයි. ඔය දෙකට තමයි ටිකක් හරි පාලනය වෙනවනම් වෙන්නේ. :dull: එත් මටනම් තෙල් ගානකොට සේම වැඩිවෙනවා :baffled:
    මමනම් හිත හදන් ඉන්නේ බන්. ඩයි කරන්නේ නම් නැහැ මලාට.. :yes: