මගෙ නහයට ඔය හු@# දාන්න එපා .😂 අම්මට 😂💔

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    තාත්තාගේ නම්බුව........ එහෙනම් කොල්ලෝ අපි ගියා
    🤣
    🤣
    🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    පොඩි එකා හරි. එක එක මෝඩ උට්ටලා උට්ටෙ රටවල් වලින් වෛරස් ගෙන්නගෙන දැං එනවා මෙතන පොඩි උන්ගේ පවා නහයට එක එක උට්ටවල් දාන්න.
     
    පවුල් පරිසරේ ගැන හිතාගන්න පුලුවන් කතාවෙන් :cautious:

    Inheritance.

    By the way, seems like he is scared. Parents should be more responsible when comes to well-beingness of their child, both physically and mentally as well as developing his attitude. Not just growing him.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔන්න දවසක් ළමයෙක් ඉස්කෝලෙදී කරපු වැරැද්දකට තාත්තව එක්කගෙන එන්න කිව්වම එක්කගෙන ආවේ නෑළු. පස්සේ ප්‍රින්සිපල් ඇහුවම ළමයා කිව්වලු මම ඌට එන්න කිව්වා ඒත් ඌ ගණන් ගත්තේ නෑ කියලා. ඊටපස්සේ ප්‍රින්සිපල් කිව්වලු ඔහොමද ළමයෝ තමන්ගේ තාත්තට කතා කරන්නේ??? හෙට එනකොට අම්මව එක්කගෙන එන්න කියලා. අම්මා ආවම ප්‍රින්සිපල් කිව්වලු බලන්න අම්මේ මේ ළමයා හැදෙන හැටි තාත්තට ඌ මූ කියලා කතාකරා කියලා. ඊටපස්සේ අම්මා ප්‍රින්සිපල් ඉස්සරහ ළමයට බනිනවළු තාත්තට ඌ මූ කියන්න එපා බං මොනවා උනත් ඌ උබේ තාත්තානේ කියලා. ඉතිං ළමයාගෙන් පිටවෙන්නේ ඒ ළමයා ජිවත්වෙන වටාපිටාවේ ස්භාවය.
     
    :yes::yes:
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    එළකිරි කොල්ලෙක්. මමත් කවද හරි මේ වගේ තමයි ළමයි හදන්නේ. කොන්ද කෙලින් තියන් ඉන්න කොල්ලෙක්