මේකේ අඩන්නේ ඇයි යකෝ බෙහෙත් අරන් දියන් ඉක්මනටබුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
ඉක්මනින් හොද වෙයි මචන්.නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
Mehemai mee harako- den loke tiyenawa Doctors la kiyala- un ekekta pennahan.බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
baya wennepa machan ikmanin saneepa wei. welawata beheth tika denna. una wadima unoth 100ta wada lawata rasne wathuren pihidanna ikili kihili ehema. fan eka dala tyanna. duk wennepa oya thaththa ne. ugure amaruwata sinhala beheth nam තාලිසාදිය කුඩු පොඩ්ඩක් මීපැණි එක්ක කවලම් කරලා දෙන්න. මේ ටිකේ ඕක තියෙනවා පොඩි උන්ට. කැස්ස සති 2-3ක් තියෙනවා සාමාන්‍යයෙන්. උණ අඩු කරගන්න බර අනුව පැය 6න් නෙමෙයි 5න් වගේ දෙන්න. බුදුසරණයි චූටි පැටියට.බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
Digital උණ කටුවකින් උණ බලපන් නිතර. ඉකිලි කිහිලි බෙල්ල වටේ ලා උණුවතුරෙන් පොගවපු රෙදි කෑල්ලකින් තෙත මාත්තු කරලා උණ බස්සපන්. උණ වැඩි වෙන්න දෙන්න එපා ෆිට් 1කට එනවා පොඩි උන්ට. පුලුවන් නම් හොස්පිට්ල් ඇඩ්මිට් කරපන් උණ බහින්නේ නැත්නම්. දරුවට ඉක්මණින් සනීප වේවා.....!! තෙරුවන් සරණයි....!! ෆිට් 1කට එන්න දෙන්න එපාබුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.