මගෙ හද මඩලට වඩින්න

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මගෙ හද මඩලට වඩින්න

c873b603.jpg

විශේෂ ස්තුතිය - පසුබිම සකසා දුන් අමිල අයියාට :)
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බො‍හො‍ම‍ හො‍ඳ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ නං‍ගි‍...

එ‍ලි‍ස‍ම‍ය‍ත්‍.. නි‍ද‍හ‍ස්‍ ආ‍ර‍ත්‍ අ‍ත‍ර‍ දෝ‍ල‍න‍ය‍ වෙ‍මි‍න්‍ හ‍දේ‍ ග‍ලා‍ ආ‍ සි‍තු‍වි‍ලි‍ ප‍ද‍ පෙ‍ල‍ක‍ අ‍මු‍නා‍ මෙ‍සේ‍ සි‍ත්‍ත‍ම්‍ කි‍රී‍ම‍ හ‍රි‍ම‍ ච‍ම‍ත්‍කා‍ර‍යි‍...

"වෙ‍න්‍ව‍ ගි‍ය‍ත්‍ ම‍තු‍ ද‍ව‍ස‍ක
ය‍න‍ බ‍ව‍ මට කි‍ය‍ලා‍ ය‍න්න"...

ඔ‍බේ‍ මෙ‍ම‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ කී‍ම‍ට‍ වෙ‍ර‍ දැ‍රෑ‍ සි‍ය‍ලු‍ දෙ‍ය‍ මි‍ටි‍න්‍ හ‍කු‍ලු‍වා‍ ඒ‍කරා‍ශී‍ කරග‍ත්‍ ප්‍ර‍බ‍ල‍ම ස‍ට‍හ‍න එ‍ය‍යැ‍යි‍ මා‍ ත‍රයේ‍ වි‍ශ්‍වා‍ශ ක‍ර‍මි‍‍....

ඔ‍බ‍ට‍ ජ‍ය‍!!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කියන්න තරම් වරදක් නෑ කවියෙ: ඉහි ඉහි: ..පී එස් එක නම් මැක්සා කවුද කරේ :P
ස්තුතියි අයියෙ ............... පී එස් කලේ කව්ද කියලා මම නම් දන්නෙ නෑ
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බො‍හො‍ම‍ හො‍ඳ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ නං‍ගි‍...

එ‍ලි‍ස‍ම‍ය‍ත්‍.. නි‍ද‍හ‍ස්‍ ආ‍ර‍ත්‍ අ‍ත‍ර‍ දෝ‍ල‍න‍ය‍ වෙ‍මි‍න්‍ හ‍දේ‍ ග‍ලා‍ ආ‍ සි‍තු‍වි‍ලි‍ ප‍ද‍ පෙ‍ල‍ක‍ අ‍මු‍නා‍ මෙ‍සේ‍ සි‍ත්‍ත‍ම්‍ කි‍රී‍ම‍ හ‍රි‍ම‍ ච‍ම‍ත්‍කා‍ර‍යි‍...

"වෙ‍න්‍ව‍ ගි‍ය‍ත්‍ ම‍තු‍ ද‍ව‍ස‍ක
ය‍න‍ බ‍ව‍ මට කි‍ය‍ලා‍ ය‍න්න"...

ඔ‍බේ‍ මෙ‍ම‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ කී‍ම‍ට‍ වෙ‍ර‍ දැ‍රෑ‍ සි‍ය‍ලු‍ දෙ‍ය‍ මි‍ටි‍න්‍ හ‍කු‍ලු‍වා‍ ඒ‍කරා‍ශී‍ කරග‍ත්‍ ප්‍ර‍බ‍ල‍ම ස‍ට‍හ‍න එ‍ය‍යැ‍යි‍ මා‍ ත‍රයේ‍ වි‍ශ්‍වා‍ශ ක‍ර‍මි‍‍....

ඔ‍බ‍ට‍ ජ‍ය‍!!

බොහොම ස්තුතියි රොන් අයියෙ ....... හැමදාමත් වගේ අපිව දිරිගන්වනවට
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....."
    ලස්සන ආදරණීය නිර්මාණයක් අක්කියො...
    සුභ පැතුම් අක්කියට ඉදිරියටත් නිර්මාණ කරන්නට....:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....."
    ලස්සන ආදරණීය නිර්මාණයක් අක්කියො...
    සුභ පැතුම් අක්කියට ඉදිරියටත් නිර්මාණ කරන්නට....:)
    බොහොම ස්තුතියි නංගි
     
    Jul 24, 2008
    1,633
    33
    0
    "වෙ‍න්‍ව‍ ගි‍ය‍ත්‍ ම‍තු‍ ද‍ව‍ස‍ක
    ය‍න‍ බ‍ව‍ මට කි‍ය‍ලා‍ ය‍න්න"...
    mey peali dikata godak danennek kamathi.. a hindamada manda math ekata kamathi.....lassana kaviyak yalu.. obata suba patuam!!
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    "වෙ‍න්‍ව‍ ගි‍ය‍ත්‍ ම‍තු‍ ද‍ව‍ස‍ක
    ය‍න‍ බ‍ව‍ මට කි‍ය‍ලා‍ ය‍න්න"...
    mey peali dikata godak danennek kamathi.. a hindamada manda math ekata kamathi.....lassana kaviyak yalu.. obata suba patuam!!
    ස්තුතියි යාළුවා
    godaaak lassanai nangiya...hithata denuna...sarthaka nirmanayak...
    ස්තුතියි නුවන් අයියෙ
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    "වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....."

    The most powerful lines of the poem ,it derives the reader to think & understand the love that flows in the poem.

    VERY VERY HEART TOUCHING POEM.

    SIMPLE & LOVELY.

    Yeh, really gud It inspire me to read it three times:)

    PS wrk is nyz:P