මගෙ හද මඩලට වඩින්න
විශේෂ ස්තුතිය - පසුබිම සකසා දුන් අමිල අයියාට
විශේෂ ස්තුතිය - පසුබිම සකසා දුන් අමිල අයියාට

Last edited:

ස්තුතියි අයියෙ ............... පී එස් කලේ කව්ද කියලා මම නම් දන්නෙ නෑකියන්න තරම් වරදක් නෑ කවියෙ: ඉහි ඉහි: ..පී එස් එක නම් මැක්සා කවුද කරේ![]()
බොහොම හොඳ නිර්මානයක් නංගි...
එලිසමයත්.. නිදහස් ආරත් අතර දෝලනය වෙමින් හදේ ගලා ආ සිතුවිලි පද පෙලක අමුනා මෙසේ සිත්තම් කිරීම හරිම චමත්කාරයි...
"වෙන්ව ගියත් මතු දවසක
යන බව මට කියලා යන්න"...
ඔබේ මෙම නිර්මානය තුල කීමට වෙර දැරෑ සියලු දෙය මිටින් හකුලුවා ඒකරාශී කරගත් ප්රබලම සටහන එයයැයි මා තරයේ විශ්වාශ කරමි....
ඔබට ජය!!
කරපු එකා දන්නෙත් නැතුව ඇතිස්තුතියි අයියෙ ............... පී එස් කලේ කව්ද කියලා මම නම් දන්නෙ නෑ


බොහොම ස්තුතියි නංගි"වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....."
ලස්සන ආදරණීය නිර්මාණයක් අක්කියො...
සුභ පැතුම් අක්කියට ඉදිරියටත් නිර්මාණ කරන්නට....![]()
..........................................................................................
ස්තුතියි නිකී"wenwa giyath mathu dawasaka
yana bawa mata kiyala yanna"
ths one s grt ama... really nice...![]()

ස්තුතියි යාළුවා"වෙන්ව ගියත් මතු දවසක
යන බව මට කියලා යන්න"...
mey peali dikata godak danennek kamathi.. a hindamada manda math ekata kamathi.....lassana kaviyak yalu.. obata suba patuam!!
ස්තුතියි නුවන් අයියෙgodaaak lassanai nangiya...hithata denuna...sarthaka nirmanayak...

