මගෙ හද මඩලට වඩින්න

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
"වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....."

The most powerful lines of the poem ,it derives the reader to think & understand the love that flows in the poem.

VERY VERY HEART TOUCHING POEM.

SIMPLE & LOVELY.

Yeh, really gud It inspire me to read it three times:)

PS wrk is nyz:P
Thank you for your comment :)
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඉතාම අපූරුවට හදේ හැඟුම් පද බැඳලා තියෙනවා. යථාර්ථවාදී ප්‍රේම සංකල්පය ඉස්මතු කරන සංවේදී ලස්සන නිර්මාණයක්. නියමයි....
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
"වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....." හරිම ලස්සන යි නංගි මෙ පද පෙලිය. ඒකෙන් තමයි මුළු කවියම හැඩවෙලා තියෙන්නෙ. හරි අපූරු පසුබිකුත් අමිල ගෙන් ලැබිල තියෙනව. ඔබට ජය!
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
c873b603.jpg



මම කොහොමත් උයාගෙ හද මඩලේ තමයි ඉන්නෙ..:love::love:
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: Amalka101

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉතාම අපූරුවට හදේ හැඟුම් පද බැඳලා තියෙනවා. යථාර්ථවාදී ප්‍රේම සංකල්පය ඉස්මතු කරන සංවේදී ලස්සන නිර්මාණයක්. නියමයි....
:) ස්තුතියි සහෝ

premaneeyai..
agei obe kawiya...:yes:
obata jaya...!!!
ස්තුතියි

"වෙන්ව ගියත් මතු දවසක යන බව මට කියලා යන්න....." හරිම ලස්සන යි නංගි මෙ පද පෙලිය. ඒකෙන් තමයි මුළු කවියම හැඩවෙලා තියෙන්නෙ. හරි අපූරු පසුබිකුත් අමිල ගෙන් ලැබිල තියෙනව. ඔබට ජය!
ස්තුතියි ඔබේ අදහස් වලට

හපොයියා;6943756 said:
hoda nirmanayak suba pathum thawath me wage hoda nirmana karanna sakthiya labewa
ස්තුතියි යාළුවා

LasSanai akke
ස්තුතියි මල්ලි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
awasanaya thula thibenau rasaya.sewoma sith thula pawathinawanam......:rolleyes:

sarthaka soduru.hegum janithawana.nirmanayak.......

adaraniya pethumak ........

apuruyi naga.........man meka deke ada....parana unath nirmanaya.
kalaya gihin hari dekka eka loku deyak......:d
nirmanayak kawadawath parana wenne nea.:P:rofl:..

hithata wadina nirmanayak..:D

:rolleyes: බඩ තඩි පැන්ඩා කලිනුත් කමෙන්ට් කරල තියෙන්නෙ දැක්කෙ නෑ කීවට ....... කමක් නෑ කමෙන්ට් දෙකක් වැඩි නෑ ....... බොහෝම ස්තුතියි :D
රෙප් එකටත් තෑන්ක්ස් :)