මගේ අලුත් කෙල්ල ගැන ප්‍රස්නයක් යාලුවනේ

boot_boy

Active member
  • Feb 14, 2019
    58
    111
    33
    මේකයි යාලුවනේ සිද්දිය. ලගදි කෙල්ලෙක් සෙට් උනා මට. අපි දෙන්නා සෙට් වෙලා මාස 3ක් වගේ ඇති දැනට. කෙල්ලටයි මටයි වයස 25 යි. කෙල්ල ටිකක් අමුතු චරිතයක් වගේ. උබල අපි කැමතියිනේ ඉතින් කෙල්ල එක්ක sex ගැන කතා කරන්න. ඔන්න මාත් ඉතින් කතාවට බැස්සා.

    කෙල්ල නම් කවදාවත් පෝන් එහෙම බලලා නෑ කිවා.. මාත් ඉතින් හා අවුලක් නෑනේ ඉතින් කෙල්ලොනේ කියලා හිත හදා ගත්තා.ඔහොම යද්දී කිවා එයා කවදාවත් masturbate කරලා නෑ කියලා. වයස 25 k වෙලත් masturbate නොකරන කෙල්ලො ඉන්නවද යාලුවනේ. අන්තිමට මන් කියලා දුන්නා කෙල්ලො masturbate කරන හැටි. ආහ් එහෙමද කරන්නේ කියලා කිවා එයා. ඒකෙන් නම් තේරුනේ ඇත්තටම කවදාවත් masturbate කරේ නෑ කියපු එක ඇත්ත වගේ මචන්ලා..

    හොදම කතාව ඕක නෙවෙයි. virginity එක කතා කරද්දී කෙල්ල කීවනේ එයා වර්ජින්ද කියලා එයාවත් දන්නේ නෑ කියලා. මගෙන් අහනවා එහෙම first intercourse එකේ නැතුව එහෙම වර්ජින්ද කියලා බලන්න පුලුවන්ද කියලා..අනේ මන්දා මචන්ලා මට මොනා කරන්නද කියලා හිතගන්න බෑ. උබලා කියයි දැන් කෙල්ල virginity එක ගැන ඔහොම කියන්නේ කලින් කඩාගෙන ඇති කියලා. එහෙම නෑ මචන්ලා. කෙල්ලගේ first affair එක මේ. කෙල්ලත් අපේ uni එකේම හින්දා මන් කාලෙක ඉදන් මේ කෙල්ලව දැන ගෙන හිටියේ. එහෙම වෙන affairs එහෙමත් තිබ්බෙ නෑ මචන්ලා.
    උපදෙසක් දෙන්නකෝ මට උබලගේ ජීවිත අත්දැකීම එක්ක. මට හිතා ගන්න බෑ මචන්ලා.

    (kellage photo illanna epaa machanlaa. anika mn skole yana wayase ekek kiyalaa arthel dennath epaa. mata wayasa 25i.)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොකද්ද දැන් උපදෙස දෙන්න ඕන? උබට වඩා කෙල්ලටනේ උපදෙස් ඕන. අපිට කෙල්ලව සෙට් කරපං උපදෙස් ඕනනම්. වෙන මොකද්ද දෙන්න ඕන උපදෙස
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මොකද්ද දැන් උපදෙස දෙන්න ඕන? උබට වඩා කෙල්ලටනේ උපදෙස් ඕන. අපිට කෙල්ලව සෙට් කරපං උපදෙස් ඕනනම්. වෙන මොකද්ද දෙන්න ඕන උපදෙස
    aru hena sirawata ahapu ekakda koheda ban... paw
     
    • Like
    Reactions: boot_boy

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Mokakda apen ahanne bn. Kiyala dipan tika tika. Ita passe ekita umbata wada oni wei. Edata umbata denna bari unoth eki wena ekak hoya gani
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    තමන්ගේ body එක ගැන basic දන්නේ නැති කෙල්ලෙක් uni ගියා කියන්නේ ලංකාවේ education system එක කොච්චර outdated ද?
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මේකයි යාලුවනේ සිද්දිය. ලගදි කෙල්ලෙක් සෙට් උනා මට. අපි දෙන්නා සෙට් වෙලා මාස 3ක් වගේ ඇති දැනට. කෙල්ලටයි මටයි වයස 25 යි. කෙල්ල ටිකක් අමුතු චරිතයක් වගේ. උබල අපි කැමතියිනේ ඉතින් කෙල්ල එක්ක sex ගැන කතා කරන්න. ඔන්න මාත් ඉතින් කතාවට බැස්සා.

    කෙල්ල නම් කවදාවත් පෝන් එහෙම බලලා නෑ කිවා.. මාත් ඉතින් හා අවුලක් නෑනේ ඉතින් කෙල්ලොනේ කියලා හිත හදා ගත්තා.ඔහොම යද්දී කිවා එයා කවදාවත් masturbate කරලා නෑ කියලා. වයස 25 k වෙලත් masturbate නොකරන කෙල්ලො ඉන්නවද යාලුවනේ. අන්තිමට මන් කියලා දුන්නා කෙල්ලො masturbate කරන හැටි. ආහ් එහෙමද කරන්නේ කියලා කිවා එයා. ඒකෙන් නම් තේරුනේ ඇත්තටම කවදාවත් masturbate කරේ නෑ කියපු එක ඇත්ත වගේ මචන්ලා..

    හොදම කතාව ඕක නෙවෙයි. virginity එක කතා කරද්දී කෙල්ල කීවනේ එයා වර්ජින්ද කියලා එයාවත් දන්නේ නෑ කියලා. මගෙන් අහනවා එහෙම first intercourse එකේ නැතුව එහෙම වර්ජින්ද කියලා බලන්න පුලුවන්ද කියලා..අනේ මන්දා මචන්ලා මට මොනා කරන්නද කියලා හිතගන්න බෑ. උබලා කියයි දැන් කෙල්ල virginity එක ගැන ඔහොම කියන්නේ කලින් කඩාගෙන ඇති කියලා. එහෙම නෑ මචන්ලා. කෙල්ලගේ first affair එක මේ. කෙල්ලත් අපේ uni එකේම හින්දා මන් කාලෙක ඉදන් මේ කෙල්ලව දැන ගෙන හිටියේ. එහෙම වෙන affairs එහෙමත් තිබ්බෙ නෑ මචන්ලා.
    උපදෙසක් දෙන්නකෝ මට උබලගේ ජීවිත අත්දැකීම එක්ක. මට හිතා ගන්න බෑ මචන්ලා.

    (kellage photo illanna epaa machanlaa. anika mn skole yana wayase ekek kiyalaa arthel dennath epaa. mata wayasa 25i.)
    Seems like she is a virgin. Always they doubt whether their hymen is damaged or not.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තමන්ගේ body එක ගැන basic දන්නේ නැති කෙල්ලෙක් uni ගියා කියන්නේ ලංකාවේ education system එක කොච්චර outdated ද?
    meka aniwa eththa kathawak ban..mehema aya inna puluwan. lankawe podi kaale idan wahagenange karanne
     
    boot_boy

    Active member
  • Feb 14, 2019
    58
    111
    33
    මොකද්ද දැන් උපදෙස දෙන්න ඕන? උබට වඩා කෙල්ලටනේ උපදෙස් ඕන. අපිට කෙල්ලව සෙට් කරපං උපදෙස් ඕනනම්. වෙන මොකද්ද දෙන්න ඕන උපදෙස
    ne mchn. me wage kellek ekka married life ekak geniyanna puluwanda kiylaa kattiyagen dena ganna demme meka.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ne mchn. me wage kellek ekka married life ekak geniyanna puluwanda kiylaa kattiyagen dena ganna demme meka.
    eka machan decide karanna one ubane. den hithapan ubata oka kohomathma hithata set wenne nethnam , meke un ok kiala bendata wedak thiyeida?

    mokadda ube faculty eka ? (Art? Mgmt? or Science?)
     
    boot_boy

    Active member
  • Feb 14, 2019
    58
    111
    33
    eka machan decide karanna one ubane. den hithapan ubata oka kohomathma hithata set wenne nethnam , meke un ok kiala bendata wedak thiyeida?
    Thanks mchn.

    meka aniwa eththa kathawak ban..mehema aya inna puluwan. lankawe podi kaale idan wahagenange karanne
    ow mchn. boruwata newei mn meka demme.

    අවුරුදු 25 යනකන් දැන් නැහැ :unsure: :unsure: :unsure: :unsure: :unsure:
    umi ඉන්නේ :unsure::unsure::unsure::unsure::unsure:
    අවුරුදු 16 වගේ කෙල්ලෙක් කිවනම් පොඩ්ඩක් විශ්වාස කරන්න තිබ්බා.
    ow mchn
     
    • Like
    Reactions: niyomax