අද උදේ 9ට කට්ටිය ඔක්කොම වෑඩ පටන් ගත්ත වෙනද වගේම(සෙනසුරාදා උනාට අපේ ඔෆිස් එක වරුවක් අද ඔපන් කරල තියන්න කියලා
.ටික වෙලාවක් ඉදල මම ඔෆිස් එකෙන් එලියට ආවෙ මාතර ටවුන් එකට යන්න.මගෙ පරන ෆොන් එක වෙනුවට අලුත් එකක් ගන්න යන්න හිතාගෙන
මම බයික් එක ලගට යද්දි මම දෑක්ක වයසක කෙනෙක් මගෙ දිහා බලන් ඉන්නව.හෙවන තියන තෑනක වාඩි වෙල හිටියෙ.බොහොම අහින්සක විදියට මගේ දිහා බලල හිනා උනා.අවුරුද්දේ උනුසුම තාමත් තියෙන නිසා පාරෙ වෑඩිය සෙගනත් නෑ.ටවුන් යන එක පෑත්තක තියල මම එ මනුස්සය ලගට ගියා.මගෙ ලග මාරු සල්ලි කියල තිබුනෙ රුපියල් 100යි.මම හිනාවේල එ මනුස්සයට එක දික් කරා.බොම අහින්සක විදියට හිනාවෙල එක අරගත්ත අරගෙන මට පින් දුන්න.පවු කාගෙ හරි තාත්ත කෙනෙක් වෙන්න ඈති.අපි සතුටින් ඉදිද්දි තව කොච්චර මිනිස්සු මේ ලොකේ දුක් විදිනවද? කන්න කෑමක් නතුව.අලුත් අවුරුද්දට අදින්න අලුත් ඈදුමක් නෑති අය අපි අතරෙම කොච්චර ඉන්නවද..

ලබපු අලුත් අවුරුද්දේ මගේ හිතට දෑනෙන දෙයක් කරා කියල මගෙ හිතට ලොකු සෑහෑල්ලුවක් දෑනෙනව. 