මගේ අවුරුද්ද.

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අද උදේ 9ට කට්ටිය ඔක්කොම වෑඩ පටන් ගත්ත වෙනද වගේම(සෙනසුරාදා උනාට අපේ ඔෆිස් එක වරුවක් අද ඔපන් කරල තියන්න කියලා:( .ටික වෙලාවක් ඉදල මම ඔෆිස් එකෙන් එලියට ආවෙ මාතර ටවුන් එකට යන්න.මගෙ පරන ෆොන් එක වෙනුවට අලුත් එකක් ගන්න යන්න හිතාගෙන :) මම බයික් එක ලගට යද්දි මම දෑක්ක වයසක කෙනෙක් මගෙ දිහා බලන් ඉන්නව.හෙවන තියන තෑනක වාඩි වෙල හිටියෙ.බොහොම අහින්සක විදියට මගේ දිහා බලල හිනා උනා.අවුරුද්දේ උනුසුම තාමත් තියෙන නිසා පාරෙ වෑඩිය සෙගනත් නෑ.ටවුන් යන එක පෑත්තක තියල මම එ මනුස්සය ලගට ගියා.මගෙ ලග මාරු සල්ලි කියල තිබුනෙ රුපියල් 100යි.මම හිනාවේල එ මනුස්සයට එක දික් කරා.බොම අහින්සක විදියට හිනාවෙල එක අරගත්ත අරගෙන මට පින් දුන්න.පවු කාගෙ හරි තාත්ත කෙනෙක් වෙන්න ඈති.අපි සතුටින් ඉදිද්දි තව කොච්චර මිනිස්සු මේ ලොකේ දුක් විදිනවද? කන්න කෑමක් නතුව.අලුත් අවුරුද්දට අදින්න අලුත් ඈදුමක් නෑති අය අපි අතරෙම කොච්චර ඉන්නවද..:(:(:(ලබපු අලුත් අවුරුද්දේ මගේ හිතට දෑනෙන දෙයක් කරා කියල මගෙ හිතට ලොකු සෑහෑල්ලුවක් දෑනෙනව. :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං අපේ ගෙවල් කිට්ටුවත් පිට්ටනියක ඉන්නවා ඔය වගේ වයසක තාත්තා කෙනෙක් ..කාත් කවරැවත් නෑ.. මම දන්න විදියට ළමයි හොද රස්සාවල් කරනවා.. ඒ තාත්තත් දැන් කාලෙක ඉදල ඉන්නවා .අව්වට වැස්සට ඒ පිට්ටනියේ පැවිලියන් එකේ තමයි නිදා ගන්නේ.. හරිම පව්.. මම අද බත් එකක් ගිහින් දුන්නා.. මම ඇහුවා කෑවද කියලා ,බත් එක දෙන්න කලින් ..ඒ තාත්තා කිව්වා උදේට නම් කෑවා කියලා.. මට හරියට දුක හිතනා බං ..මොනවා කරන්නද .ඉතිං මමත් අතේ තිබ්බ කියක්දෝ දීලා එන්න ආවා ..පස්සේ සල්ලි තියෙන වෙලාවක සරමත් වත් ගිහින් දෙන්න ඕන ඒ තාත්තට...
     
    • Like
    Reactions: maxpro

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මචං අපේ ගෙවල් කිට්ටුවත් පිට්ටනියක ඉන්නවා ඔය වගේ වයසක තාත්තා කෙනෙක් ..කාත් කවරැවත් නෑ.. මම දන්න විදියට ළමයි හොද රස්සාවල් කරනවා.. ඒ තාත්තත් දැන් කාලෙක් ඉදල ඉන්නවා .අව්වට වැස්සට ඒ පිට්ටනියේ පැවිපියන් එකේ තමයි නිදා ගන්නේ.. හරිම පව්.. මම අද බත් එකක් ගිහින් දුන්නා.. මම ඇහුවා කෑවද කියලා ,බත් එක දෙන්න කලින් ..ඒ තාත්තා කිව්වා උදේට නම් කෑවා කියලා.. මට හරියට දුක හිතනා බං ..මොනවා කරන්නද .ඉතිං මමත් අතේ තිබ්බ කියක්දෝ දීලා එන්න ආවා ..පස්සේ සල්ලි තියෙන වෙලාවක සරමත් වත් ගිහින් දෙන්න ඕන ඒ තාත්තට...

    ow machan mamma town giyata passei mata mathak una ape office eke un awuruddata kawili pewili wagayak genawa neda kiyala.mama puluwan ikmanata ayeth awa.etha ara manussaya ethana na.mata upset.kalin mathak una nam kanna monawahari denna thibuna bn.:(:(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ow machan mamma town giyata passei mata mathak una ape office eke un awuruddata kawili pewili wagayak genawa neda kiyala.mama puluwan ikmanata ayeth awa.etha ara manussaya ethana na.mata upset.kalin mathak una nam kanna monawahari denna thibuna bn.:(:(

    එහෙම තමයි බං.. හොද වැඩ කරනකොට කොහොමත් බාධා වෙනවා. උඔ දීපු සල්ලි වලින් ඒ මනුස්සයා මොනවා හරි කන්න යන්න ඇති:yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම තමයි බං.. හොද වැඩ කරනකොට කොහොමත් බාධා වෙනවා. උඔ දීපු සල්ලි වලින් ඒ මනුස්සයා මොනවා හරි කන්න යන්න ඇති:yes::yes:

    Eth bn ara kama tikak man e manussayata dunnanam,man deepu salli walin wena wadak karaganna thibba eyata.aparade. :(