aulak na ban.e uta hithuna widiya wennathi.ගොන් කතා කියන්න එපා බං ...හැමෝම උඔ වගේ නෑ
![]()

hmmm. eth ban man karapu de gana mata hithena widiya thamai meMachan to be honest, uba ohoma deyak aaye dawasaka karoth me wage karapu wade publish karanna epa.. aaka ubata hodath ne... anika aaken karapu wadeth satha pahakata wadak nathi gaanata watenawa..........
mama me aththatama meeka dakkama mage hithata danena de kiwwe..........
meka balana anik ewunta me post eka wena widiyakata penenna puluwan............ but manussayekta udawwak kalaama loketama ada bera gahala aaka kiyanna oni ne.....

labunath nolabunath hithata sathutuine ban.echcharaiela ela machn dena tharamata apaiata labenawalu

Machan to be honest, uba ohoma deyak aaye dawasaka karoth me wage karapu wade publish karanna epa.. aaka ubata hodath ne... anika aaken karapu wadeth satha pahakata wadak nathi gaanata watenawa..........
mama me aththatama meeka dakkama mage hithata danena de kiwwe..........
meka balana anik ewunta me post eka wena widiyakata penenna puluwan............ but manussayekta udawwak kalaama loketama ada bera gahala aaka kiyanna oni ne.....


machan Forums waldi api kata karanne anonymous ne..e handa meka kamak ne...u kiyanna heduwe salli dunna kiyala neweine....uuta denichcha de e seeya gena...its OK machan......![]()

අද උදේ 9ට කට්ටිය ඔක්කොම වෑඩ පටන් ගත්ත වෙනද වගේම(සෙනසුරාදා උනාට අපේ ඔෆිස් එක වරුවක් අද ඔපන් කරල තියන්න කියලා.ටික වෙලාවක් ඉදල මම ඔෆිස් එකෙන් එලියට ආවෙ මාතර ටවුන් එකට යන්න.මගෙ පරන ෆොන් එක වෙනුවට අලුත් එකක් ගන්න යන්න හිතාගෙන
මම බයික් එක ලගට යද්දි මම දෑක්ක වයසක කෙනෙක් මගෙ දිහා බලන් ඉන්නව.හෙවන තියන තෑනක වාඩි වෙල හිටියෙ.බොහොම අහින්සක විදියට මගේ දිහා බලල හිනා උනා.අවුරුද්දේ උනුසුම තාමත් තියෙන නිසා පාරෙ වෑඩිය සෙගනත් නෑ.ටවුන් යන එක පෑත්තක තියල මම එ මනුස්සය ලගට ගියා.මගෙ ලග මාරු සල්ලි කියල තිබුනෙ රුපියල් 100යි.මම හිනාවේල එ මනුස්සයට එක දික් කරා.බොම අහින්සක විදියට හිනාවෙල එක අරගත්ත අරගෙන මට පින් දුන්න.පවු කාගෙ හරි තාත්ත කෙනෙක් වෙන්න ඈති.අපි සතුටින් ඉදිද්දි තව කොච්චර මිනිස්සු මේ ලොකේ දුක් විදිනවද? කන්න කෑමක් නතුව.අලුත් අවුරුද්දට අදින්න අලුත් ඈදුමක් නෑති අය අපි අතරෙම කොච්චර ඉන්නවද..
ලබපු අලුත් අවුරුද්දේ මගේ හිතට දෑනෙන දෙයක් කරා කියල මගෙ හිතට ලොකු සෑහෑල්ලුවක් දෑනෙනව.
![]()


ලොකු පිනක් බන්..........
ඒ විතරක් නෙමේ උඹේ අදහස් වලටත් මම ගරු කරනවා........
ඇත්ත තමා අළුත් ඇඳුමක් තියා කන්නවත් නැතිව කී දෙනෙක් දුක් විඳිනවාද...............
තමංගෙ කියලා අය ඉඳලත් තනි වෙච්ච කීදෙනෙක් ඉන්නවද............
පොඩි දේටත් ඇඬුවට ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා............
එහෙම බලනකොට අපිට මොනවද නැත්තේ කියලත් හිතෙනවා වෙලාවකට.............