හරියට කළොත් පුළුවන්,
1)කොහොමත් item එක 0.1$ නම් අපි දෙන්නෙ 0.5$ ඒකෙන් 0.1$k විකුණන එකාට එතකොට මට 0.4k ලාබයි
2)මෙහෙමයි දැන් හිතපන් උඹේ network එකේ මිනිස්සු 100 ඉන්නවා(එකම town එකේ නොවෙන්න පුළුවන් ) එකෙක් average ඔය 0.5 item 50ක් විකුණනවා
එතකොට උඹ 0.4$×50=20$ ලාභයි එකෙක්ගෙන්
එතකොට දවසට 20$×100=2000$
මම ඔය කිව්වේ උදාහරණයක් ඔය වගේ තමයි.සල්ලි එකතු කරන්න හොඳ විශ්වාසවන්ත thug දෙන්නෙක් තුන්දෙනක් ඕනෙ
item වලටත් තව 0.1$ අයින් කලාම ශුද්ධ ලාභය 1500$

Okama ara management training kiyala kello kollo aragena karannethHoda concept ekak et limitation sahenna tiyenawa.
- kuli wadak karaganna wt minihek nati kale me wage wadakata minisu st weida ?
Lankave job nathi Aya on thatarm innava bn,unta one lesi vada ekayi kuli vadata kamathi naththe.kohomath ova paththareta add dala ganna bane Tikak minissu asraya karanna one.
- ube ganan hilaw anuwa unta labenne sochchamai, ohoma eka eka ewa vikunana ewn 40k wt maseta hoyanawa.
Othana Nam example ekak damme
0.5$n 0.1$k kiyane 20 %
- aniwa kipa denek hari horakama karanawa. eken kelawenawa.
Lankave mona business eka kalath horakama nam venava.eka ithin hariyata manage karaganna one
Kohma unat Human resource eka manage karagnna puluwn nm hoda business ekak.
Aliexpress වලින් bulk item ගෙනත් bus වල පාරේ මිනිස්සු(හිඟන වගෙ) දාලා විකුණපන්,විකුණන item වලින් පොඩි ගාණක් උන්ටත් දෙන්න.ඔය network එක ලොකු කරගත්තහම උඹ ගොඩ.අනිවාර්යෙන්ම දවසට ඉලක්කම් 6 පන්නලා හොයන්න පුළුවන්.හැබැයි තෝ අපේ town එකට එන්න එපා වෙන පැත්ත කරපං
![]()

කැප්ටන්පිලිප්ස් වගේ ලමෙක් හදනවට වඩා ගොඩක් බල්ලෙක් හදාගන්නවා.
uuu awankawa katha karapu eka sahalluwata ganna epa machan !! awawadayak diyan .. karanna puluwan deyak nam uu karanna try ekak dei ..!!