මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

මේක ඇත්තටම පොඩි රිසර්ච් එකක් වගේ..
එළකිරියේ කට්ටියම පොඩ්ඩක් දාමුද,
තමන්ගේ අදායම කීයද?
ඒක හැදෙන්නේ කොහොමද කියල?
උදාහරණෙකට තමන් උදේට වැඩට යනවා.. වයිෆ් ගෙදර කඩයක් කරනවා..
දෙකම එකතු උනාම මගේ සම්පූර්ණ ආදායම මෙච්චරයි..
එහෙමත් නැත්තං තමන් වැඩට යනවා.. ඒ ඇරුණම සයිඩ් බිස්නස් කරනවා..
සම්පූර්ණ ආදායම මෙච්චරයි..
අන්න එහෙම හැමෝම තම තමන්ගේ ආදායම් තත්ත්වය මෙතන දාන්න..:)

මම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා.
කඩ දෙකක් රෙන්ට් එකට දීල තියෙනවා..
රු 80000ක අදායමක් තියෙනවා
 
Last edited:

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සිරාවට කියන්නෙ. තාම ජොබ් එකක් නෑ. පට්ට අප්සට් යනවා මේ වගේ ත්‍රෙඩ් දැක්කම. පපුව හෝස් ගාලා යනවා.:(
     

    thanujaka

    Well-known member
  • නිශ්චිත ගානක් නං නෑ නමුත් ඉතිං හොයනවා ඔහේ..:dull:
    ආදායම හැදෙන්නේ නං -
    * උසාවි යනවා
    * ව්‍යාපාරයක් කරනවා
    * විසිටින් ලෙක්චරස් කරනවා.
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    වයිෆ් වැඩට යනව මං වයිෆයි ඔන් කරන් ටැබ් එකෙන් වැල බලල අතේ ගහනව :cool:
    සුද්දොන්ට පුක දෙනව ඔඩෙස්ක් එකේ - මාසෙට $100
    පොඩි පොඩි ටොයි කැලි ඊබේ එකෙන් ගෙනල්ල විකුනනනව - මාසෙට $50
    ගම්මිරිස් විකුනනව - අවුද්ද්ට $200
    සල්ලි පොලියට දීල මාසෙට පොලිය $150
    :cool: හවසට තනියම බොනව. උදේට සුරංගයයි කඩෙන් රොටියක් කාල කහට පාරක් ගහනව
     
    Last edited:

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    වයිෆ් රෑට ඔතන ඒවා උදේට විකුනනවා
    මාසෙට 110000ක් වගේ
    :)
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Job Eng - around 170k :)

    Freelancing - around 40k :D

    Eth wiaydama sarai ban...Adu karaganna dagalanne...