මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ..හම්බකරන්න කියලා එක එක දේවල් කරා හරිගියේ නැ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...

    (ජෝක් එකක් නෙමේ....)
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...

    (ජෝක් එකක් නෙමේ....)
    This is the reason I'm not giving a dime to my daughters. Filthy little brats will act like this. They will destroy everything I earned and play with it. Why would I do that? Your grand father is a foolish man.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ..හම්බකරන්න කියලා එක එක දේවල් කරා හරිගියේ නැ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...

    (ජෝක් එකක් නෙමේ....)

    Mu yako. api puluwn tharam hamba karan idamak ganna try karanawa. siyalagen hambena idam na bn apita :sorry::sorry:
     
    AnuradhaRa

    Well-known member
  • මෙහෙම වැඩක් කරමු. උඹල හැමෝම මාසයක් ගානෙ මගේ එකවුන්ට් එකට රුපියල් 200 ගාණෙ දාන්ඩ.
    උඹලට ඉතිං රුපියල් 200ක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමේනෙ :P
    රස්සාවක් කරන්නෙ නැති මට පීස එකක් වත් කන්ඩ සල්ලි නෑ :rolleyes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඉන්සුරන්ස් කොම්පැනියක වැඩ 21583 යි පඩිය.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    thawama 60 k wage set wenne..side business ekak karanna plan karanwa..ban extra income ekak thawma nee only job ban
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ.රස්සාවක් කරන්න කම්මැලි ..හම්බකරන්න කියලා එක එක දේවල් කරා හරිගියේ නැ...මේ දවස්වල කල්පනා කරන්නේ වාහනේ ගත්තම නඩත්තු කරන්නේ කොහොමද කියලා.. වාහනෙත් ගත්තම පස්සේ තව ඉඩම් කැල්ලක් විකුනලා ලක්ශ පනහක් විතර බැන්කුවේ දාලා මාසෙට පොලියක් එන්න හදාගන්නවා..ජීවිතේ ලොකු බලාපොරොත්තු නැ..ඔච්චරයි ...

    (ජෝක් එකක් නෙමේ....)
    අපරාදේ බන් ඉඩම් විකුණ විකුණා ලොකු වාහන ගන්ඩ හදන්නේ. peugeot එකක් ගන්ඩ ආසාවෙන් නේද ඉන්නේ?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    This is the reason I'm not giving a dime to my daughters. Filthy little brats will act like this. They will destroy everything I earned and play with it. Why would I do that? Your grand father is a foolish man.

    Mu yako. api puluwn tharam hamba karan idamak ganna try karanawa. siyalagen hambena idam na bn apita :sorry::sorry:

    කීයක් හරි හම්බකරනවා කියන එක ලේසි නැ බන්..අපේ අම්මයි අප්පච්චි රජයේ ජොබ් කරලා දැන් රිටයර්..මම රස්සා කරන්න ගියේ නැ ඉඩම්වල ආදායම් තිබ්බ නිසා..මහලොකු ආදායම් නෙමෙයි..මාසෙට විසි තිස් දාහක්..ගෙයක් හදා ගන්න එක..වාහනයක් ගන්න එක හීනයක් වෙලා තිබ්බේ .මමත් සල්ලි හම්බකරන්න කියලා හිතාගෙන එක එක වගාවල් කරා..බිස්නස් කරා...එක එක දේට ලක්ශ ගනන් ආයෝජනය කරා..එකක්වත් හරිගියේ නැ..අතේ තිබ්බ එකත් කෙලවුනා මිසක්..

    අන්තිමට අම්ම එක්ක එහෙම කතා කරලා අපිට තිබ්බ අක්කර අටක් ලොකු ඉඩමෙන් අක්කරයක් දෙකක් විතර විකුනලා ගෙයක් හදා ගත්තා..දැන් වාහනයක් ගන්න එක ඊලග බලාපොරොත්තුව..දැනටත් මාසේ ආදායම විසිදාහක් වගේ..වාහනේ ගත්තට පස්සේ තව අක්කරයක් විතර විකුනලා සල්ලි ටිකක් බැන්කුවේ දාගන්නවා.මාසෙට කීයක් හරි පොලියක් එන විදියට.එතකොට තව අක්කර පහක් විතර ඉතුරුයි..ඒ ඇති..ඒකේ ඔය මොනවහරි වගාවක් කරගන්නවා..

    මිනිස්සු නම් කියයි මම කාලකන්නියෙක් කියලා..නමුත් හම්බකරන්න ගිහින් අතේ තියන එක කෙලවගන්න එකට වඩා මේ ක්‍රමේ හොදයි..අනික කවදාවත් අරක්කු වලට සිගරට් වලට..කෙල්ලන්ට.සූදුවට වියදම් කරේ නැ..ගෙයක් හදාගත්ත එක..වාහනයක් ගන්න එක කරේ..මම හිතනවා මම හිටපු තැන තව කෙනෙක් හිටියනම් එයා කරන්නෙත් මේ ටික කියලා..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අපරාදේ බන් ඉඩම් විකුණ විකුණා ලොකු වාහන ගන්ඩ හදන්නේ. peugeot එකක් ගන්ඩ ආසාවෙන් නේද ඉන්නේ?

    මචන්..මම ප්‍රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..???

    උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි මචන්..නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ..තරුන කාලේ පදින්නේ නැති වාහන නාකි වෙලා පදින්නද බන්. මතක තියාගනින් අපි අවුරුදු සීයක් ජීවත්වෙන්නේ නැ බන්..අපිට මේ ඉන්න ටික කාලේ ජීවත් වෙන්න ඇති තරම් ඉඩම් තියාගෙන..වැඩිපුර තියන ටික විකුනලා හොදට ගෙවල් දොරවල් හදාගෙන ..සතුටින් ඉන්න එකයි හොදම දේ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231

    ethakota umba owa wikunala sathutin innawa kiyamuko. kisi aulak na mokada seyya gene. ko ethakota umba umbe daruwanta munupuranta.
    ethakota kiayai aru serama wikunala maruna kisimagulak hambakareth na kiyala.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ethakota umba owa wikunala sathutin innawa kiyamuko. kisi aulak na mokada seyya gene. ko ethakota umba umbe daruwanta munupuranta.
    ethakota kiayai aru serama wikunala maruna kisimagulak hambakareth na kiyala.

    uba kiyana eka hari machan..ehema beluwoth mama weradi..namuth mama anith aya gena oniwata wada hithanne na bn..amma and thaththa gena witharai wisheshayen hithanne..mama idamen kellak wikunala hari amma ththawa sepen thiyanawa..mata hambakarala karanna beriuna thamayi..mama hithanne na kawadawath mata hamba karala loku geyak hadannawath..chr ekak gannawath puluwan wei kiyala..ehema beri nisa mama anith widiyata kara..mama worry wenne na bn a gena..mama paramparawak gena hithala mage sathuta kepakarana minihek nemei bn..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචන්..මම ප්‍රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..???

    උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි මචන්..නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ..තරුන කාලේ පදින්නේ නැති වාහන නාකි වෙලා පදින්නද බන්. මතක තියාගනින් අපි අවුරුදු සීයක් ජීවත්වෙන්නේ නැ බන්..අපිට මේ ඉන්න ටික කාලේ ජීවත් වෙන්න ඇති තරම් ඉඩම් තියාගෙන..වැඩිපුර තියන ටික විකුනලා හොදට ගෙවල් දොරවල් හදාගෙන ..සතුටින් ඉන්න එකයි හොදම දේ..

    අපෝ නෑ. ඉන්න ටිකේ තමන් උපයපු දේවල් වලින් මොනවා කරත් ගැටළුවක් නෑ.
    ඇයි ඉතින් ඉඩමෙන් කොටසක් විකුණලා ඒ සල්ලි යොදවලා ඉතිරි ඉඩම් සංවර්ධනය කරන්නේ නැත්තේ? ඊට පස්සේ ඒ එන ආදායමෙන් හොඳ හොඳ වාහන පදින්ඩ පුළුවන්නේ. එතකන් වත්තේ වැඩටත් හරියන වාහනයක් තිබ්බහම මදැයි. එහෙම නැතිව ප්‍රමාණවත් ආදායමක් නැතිව එක සැරේම brand new suv එහෙකට යන එක මෝඩ කමක්.
    සීයා උඹටලට ඕවා හම්බ කරලා දුන්නා වගේ උඹත් උඹේ ළමයෙක්ට හොඳ දේපලක් දායාද කරන්ඩ ආස නැද්ද?
    හොඳ plan එකක් ගහලා ආදායම් එන දේකට යොදවන්ඩ සල්ලි හොයාගන්ඩ ඉඩම් විකුණන එක ප්‍රශ්නයක් නෑ. මොකද පස්සේ එන ආදායමෙන් ආපහු ඉඩම් ගන්ඩ පුළුවන්. ඒත් එහෙම සැලසුමක් නැතුව ඉඩම් විකුණ විකුණා ආදායම් එන්නේ නැති දේවල් වලට යොදවන එක නම් මෝඩ වැඩක්.
    මම දන්නා කීප දෙනෙක් ම ඉන්නවා ඔය වගේ ඉඩම් විකුණා විකුණා එක එක දේවල් කරලා අන්තිමට අක්කර ගණන් තිබ්බ ඉඩම් විකුණලා හිටපු පාරම්පරික වලව්වනුත් අත ඇරලා ගමෙන් ගිය අය.
    තරුණ කාලේ හොඳට කාලා බීලා වාහන පැදලා ඉන්ඩ ඕනේ කියල එකක් නෑ. උඹලගේ සීයා එහෙම හිතුවනම් එහෙම අද ඔය ඉඩම් ටිකත් නෑනේ එහෙනම්. හදිස්සි වෙන්නේ නැතිව පොඩ්ඩක් හිතන්ඩ.

    අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නොත්, මම කොච්චර ආසාව තිබ්බත් වාහනයක් ගන්ඩ ඉඩමේ කොටසක් විකුණන්නේ නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කැප්ටන්පිලිප්ස් වගේ ලමෙක් හදනවට වඩා ගොඩක් බල්ලෙක් හදාගන්නවා.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    cv

    This is the reason I'm not giving a dime to my daughters. Filthy little brats will act like this. They will destroy everything I earned and play with it. Why would I do that? Your grand father is a foolish man.

    sirawata bn
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Electrical Eng ban...habai patta stress job eka. hama welawema mokak hari case ekak. moinissuth ekka wada karana eka ita eha. pandithaoyene inne.

    weekend thama freelancing karala itiri tika hoyanne. ekanam patta fun. my car my petrol.

    Freelancing karanneth elec wadamada?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචන්..මම ප්‍රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..???

    උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි මචන්..නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ..තරුන කාලේ පදින්නේ නැති වාහන නාකි වෙලා පදින්නද බන්. මතක තියාගනින් අපි අවුරුදු සීයක් ජීවත්වෙන්නේ නැ බන්..අපිට මේ ඉන්න ටික කාලේ ජීවත් වෙන්න ඇති තරම් ඉඩම් තියාගෙන..වැඩිපුර තියන ටික විකුනලා හොදට ගෙවල් දොරවල් හදාගෙන ..සතුටින් ඉන්න එකයි හොදම දේ..

    වාහනයක් ගන්න ඉඩම් කෑල්ලක් විකුණන එකේ තේ වවපන්,අපිට අක්කර 2යි තියෙන්නේ අපි පෝර වැඩ කරන අයට ගෙවලා,උඹ ඔය මාසෙට පොලියත් ඉඩමේ ආදායමත් දෙකෙන්ම හොයනවට වඩා හොයනවා
    මම උඹට තේ වගා කරන්න කියන්නේ නෑ.උඹේ ඔය පැත්තේ කරන්න පුළුවන් වගාවකට ඉඩම සංවර්ධනය කරන්න.අක්කර 8 කින් නම් ඔය ගාන මදි හොඳටම උඹට මඤ්ඤොක්කා පාත්තියක් දැම්මත් ඔය ගාන හොයන්න පුළුවන්.
    අනිවාර්යෙන්ම ඕක සංවර්ධනය කරපං ඉලක්කම් 6 ගාණක් ගන්න පුළුවන්
    එතකොට ඉතිං bmw එකක් වුනත් ගනින්