මගේ~එළකිරි~ජීවිත~කතාව

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එල එල, ආයි තව කොටු නෑ, දැන් ඉතින් රෙප් පවර් එක තමා :sorry:
    ඔව් ඉතින්........දැන් පනින්න තියෙන කොටු ඔක්කොම පැනල තියෙන්නේ.............:(:(:(
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔව් ඉතින්........දැන් පනින්න තියෙන කොටු ඔක්කොම පැනල තියෙන්නේ.............:(:(:(

    :eek::eek:
    ආ හා... අත අරින්න එපා කොලුවෝ, ගෙවල් පැත්තෙ කොටු පනින්න ගනින් දැන්, :lol: ගෙවල් පැත්තෙත් කොටු 11 ක් පැන ගත්තොත් කාටද ආඩම්බර :dull::baffled:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :eek::eek:
    ආ හා... අත අරින්න එපා කොලුවෝ, ගෙවල් පැත්තෙ කොටු පනින්න ගනින් දැන්, :lol: ගෙවල් පැත්තෙත් කොටු 11 ක් පැන ගත්තොත් කාටද ආඩම්බර :dull::baffled:
    මේ දවස් ටිකේ නම් fb එකෙන් කොටුවක් පනින්න සැලසුම් කරනවා..........වැඩේ සාර්ථක උනොත් ගොඩ.........:rofl::rofl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මගේ සුභ පැතුම් කොල්ලෝ.....
    තව තවත් ඉදිරියටම යමු.
    ජය වේවා!!!