උබට කියන්න තියෙන්නේ බ* රාමා කියල තමය්...........eka thama math baluwe![]()
![]()


na 1500 ta..........

ඔව් ඉතින්........දැන් පනින්න තියෙන කොටු ඔක්කොම පැනල තියෙන්නේ.............එල එල, ආයි තව කොටු නෑ, දැන් ඉතින් රෙප් පවර් එක තමා![]()



ඔව් ඉතින්........දැන් පනින්න තියෙන කොටු ඔක්කොම පැනල තියෙන්නේ.............![]()


ගෙවල් පැත්තෙත් කොටු 11 ක් පැන ගත්තොත් කාටද ආඩම්බර 

මේ දවස් ටිකේ නම් fb එකෙන් කොටුවක් පනින්න සැලසුම් කරනවා..........වැඩේ සාර්ථක උනොත් ගොඩ.........
ආ හා... අත අරින්න එපා කොලුවෝ, ගෙවල් පැත්තෙ කොටු පනින්න ගනින් දැන්,ගෙවල් පැත්තෙත් කොටු 11 ක් පැන ගත්තොත් කාටද ආඩම්බර
![]()


එකනේ බන්......මම දන්නෙත් නෑ 11 ම ගහනකන්...........අම්මෝ කොටු එකොළහක්මගෙන් සුභ පැතුම් මචං
![]()


එකනේ බන්......මම දන්නෙත් නෑ 11 ම ගහනකන්...........
![]()
එහේ ඉතින් එකොළහේ සීමාවක් නෑනෙ 