මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කලු පූසා;11248271 said:
    owa ohoma thamai ban.. mamath aurudu 2kata wada karapu kellekwa thamai akameththen unath atha erala demme.. :sorry::sorry: hema detama wiswasaya thiyenne one... matath hithata dukai seen ekata.. mage fb account eke 40% withara hitiye girls la.. dan 1% wage inne..:D okkoma remove karala dala mage paduwe innawa :eek: thama ara kella gena hithen duk wenawa api dennage mathakayan ekka.. eth awadawath mama aye e kellawa balaporoththu wenne nehe :sorry::sorry:

    Machan umbatath mage experience ekamai thiyenne. Mamath bohoma amaruwen hitha hadagaththa yaluwa.

    Eth mata eyawa aluth boy ekka idala hitala hamba wenawa. Api denna hamadama lunch ganna giyapu punchi show ekak thiyenawa. ethana wadakarana hamoma api dennage affair eka gana dannawa. Dawasak mamai eyai eyage aluth BF 3 denama ekama welawe lunch ganna awith hitiya. Mata echcharama dukak danune na. Oya kiyana tharam wirahawa dukak newei mahan.

    Mama yalu wela hotapu girl eyage school and city eke name eken hoya ganna puluwan. (Panadura newei!). E tharamatama eyawa dan charter wela. Me affair ekata kalin mama gana hopes thiyagaththa girl kenek thamath mata kathakaranawa. Mama hondatama dannawa eya balagena inne mama eyagen ahanakal. eth mata parana mathakayan ekka jeewath wenna asai. Machan mage advice ekanam atha arinna kiyana eka thama machan. Wena kollek ekka room ekakata gihin ahu wenawa kiyana eka umbata karanna puluwan lokuma waradda. Umbe kellekgen pirisidukama balaporoththu wenawa ne da ? (Hineymoon dawasema Petti kadana magulak gana newei mama kiyann) Umba witharakma indul karapu kellek ekka inna asa nadda ban ?

    Umba hithanne umbata ayema e kellawa 100% trust karanna puluwan kiyalada? Machan adare thiyenne wishwase uda.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචං...වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා උඹගේ අතටම අහුවෙලත් උඹ සමාව දෙනව කියන්නෙ නම් උතුම් ගතියක් තමයි.
    ඒ උනාට ඒකි කලේ සමාව නොලැබිය යුතු වරදක්.:frown:
    උඹගෙ අනුකම්පාව අයුතු විදිහට පාවිච්චි කරන ගෑණියක් වගේ ඕකි.
    කොල්ලෙක් ඉන්න අතරෙම වෙන එකෙක් එක්ක බුදියන එකියක්ගෙන් අවංක කමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    තීරණය ඔබේ අතේ...:(
    if I were you...she is out of my soul already:no:

    ABSOLUTELY.
     

    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මගේ කෙල්ල දැන් මට කියනවා එයා එයාගේ වංක වැඩ දැන් නවත්වලාලු.ආය වෙන කොල්ලෙක් දිහා බලන්නේ නැහැලු.ඒ වුනාට එයා ලඟ ෆෝන් දෙකක් තියාගෙන ඉන්නේ.මම කොච්චර කීවත් අනිත් ෆෝන් එක විසික් කරන්න කියලා ,ඒක කරන්නේ නෑ.එයා කියන්නේ එක ෆෝන් එකක සිග්නල් නැති වුනොත් හරි වැඩ කරේ නැත්නම් හරි ස්ටෑන්ඩ්බයිලු තියාගෙන ඉන්නේ.මම බලන හැම වෙලේම අනිත් ෆෝන් එකෙ කෝල් හිස්ටරි, මැසෙජස් ඩිලීට් කරලා තියෙන්නේ.මම එයාව සැක කරනවා වැඩිද මන්දා.මේ ෆෝන් එක නිසා අපි අතරේ ටිකක් වලි.එයා මට එලකිරි එන එක තහනම් කරපු නිසා මම ලොග් නොවී හිටියා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes::rolleyes::rolleyes:
    මගේ කෙල්ල දැන් මට කියනවා එයා එයාගේ වංක වැඩ දැන් නවත්වලාලු.ආය වෙන කොල්ලෙක් දිහා බලන්නේ නැහැලු.ඒ වුනාට එයා ලඟ ෆෝන් දෙකක් තියාගෙන ඉන්නේ.මම කොච්චර කීවත් අනිත් ෆෝන් එක විසික් කරන්න කියලා ,ඒක කරන්නේ නෑ.එයා කියන්නේ එක ෆෝන් එකක සිග්නල් නැති වුනොත් හරි වැඩ කරේ නැත්නම් හරි ස්ටෑන්ඩ්බයිලු තියාගෙන ඉන්නේ.මම බලන හැම වෙලේම අනිත් ෆෝන් එකෙ කෝල් හිස්ටරි, මැසෙජස් ඩිලීට් කරලා තියෙන්නේ.මම එයාව සැක කරනවා වැඩිද මන්දා.මේ ෆෝන් එක නිසා අපි අතරේ ටිකක් වලි.එයා මට එලකිරි එන එක තහනම් කරපු නිසා මම ලොග් නොවී හිටියා.
    Uba Aye
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ubata kellawa badinnama onamanam upadeshana sewawakata ekkagena palayan macho.nathnam ath arala dapan.tika kalak yanakam hithata dukak ei.api me loken yanawa neda?me tika kaletai me serama.e nisa sathutin inna balapan.vidawanne nathiwa.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් එයාග හැසිරිම දන්න හින්ද අත හරින එක තමා හොද. පසෙත් ඔහොම උනොත් මල කිලියයි. උබ වැඩට ගිහාම ගමෙ උන් ගෙදරත් එයි. :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    yako aka a kellage tiyana wal kama ..
    yako oya wage vesiyo badinna ubata baya naddha?
    oya wage ka*ri purudu ubawa bandath ata arenne na..
    kata hari kiyala hu*kagannamai hitenne ..
    mata uba gana dukai ..
    ath mama uba una nam akita hukala kane parakuth gahala enawa ..


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ කෙල්ල දැන් මට කියනවා එයා එයාගේ වංක වැඩ දැන් නවත්වලාලු.ආය වෙන කොල්ලෙක් දිහා බලන්නේ නැහැලු.ඒ වුනාට එයා ලඟ ෆෝන් දෙකක් තියාගෙන ඉන්නේ.මම කොච්චර කීවත් අනිත් ෆෝන් එක විසික් කරන්න කියලා ,ඒක කරන්නේ නෑ.එයා කියන්නේ එක ෆෝන් එකක සිග්නල් නැති වුනොත් හරි වැඩ කරේ නැත්නම් හරි ස්ටෑන්ඩ්බයිලු තියාගෙන ඉන්නේ.මම බලන හැම වෙලේම අනිත් ෆෝන් එකෙ කෝල් හිස්ටරි, මැසෙජස් ඩිලීට් කරලා තියෙන්නේ.මම එයාව සැක කරනවා වැඩිද මන්දා.මේ ෆෝන් එක නිසා අපි අතරේ ටිකක් වලි.එයා මට එලකිරි එන එක තහනම් කරපු නිසා මම ලොග් නොවී හිටියා.

    tikak sare wadinan samaweyan.....

    ai hutho thawath balana inne........ akiwa atha arapan... oki kawadawath haddenne naa.... aki athal eka passe yana baddak.... umbata ekith ekkan putho sanaseemak labenne naa........

    wahama ekiwa atha arapan... buthayo!
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මගේ කෙල්ල දැන් මට කියනවා එයා එයාගේ වංක වැඩ දැන් නවත්වලාලු.ආය වෙන කොල්ලෙක් දිහා බලන්නේ නැහැලු.ඒ වුනාට එයා ලඟ ෆෝන් දෙකක් තියාගෙන ඉන්නේ.මම කොච්චර කීවත් අනිත් ෆෝන් එක විසික් කරන්න කියලා ,ඒක කරන්නේ නෑ.එයා කියන්නේ එක ෆෝන් එකක සිග්නල් නැති වුනොත් හරි වැඩ කරේ නැත්නම් හරි ස්ටෑන්ඩ්බයිලු තියාගෙන ඉන්නේ.මම බලන හැම වෙලේම අනිත් ෆෝන් එකෙ කෝල් හිස්ටරි, මැසෙජස් ඩිලීට් කරලා තියෙන්නේ.මම එයාව සැක කරනවා වැඩිද මන්දා.මේ ෆෝන් එක නිසා අපි අතරේ ටිකක් වලි.එයා මට එලකිරි එන එක තහනම් කරපු නිසා මම ලොග් නොවී හිටියා.

    මට උබ ගැන සිරාවට දුකයි කොල්ලෝ ..
    එත් තේරෙන බාසාවෙන්ම කිවොත් උබ යාළුවෙලා ඉන්නේ වේස කෙල්ලෙක් එක්ක ..
    sorry මචන් එහෙම කීවට !

    මම නම් කියන්නේ උබ ඔය කෙල්ලව අත ඇරපන් ..
    තීරණය උබේ අතේ !
    යකෝ දැන දැන ම වලේ වැටෙන්න එපා ....
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මාව කව්ද කියලා ට්‍රේස් කරන්න යන්න එපා.ප්ලීස්, ඒක මෙතනට අදාල නෑනේ.මම ඉන්න තත්වේ අනුව ඒකට විසඳුමක් කියන්න.මේ ගර්ල්ව අතහරින්නේ නැතිව වෙන විකල්ප විසඳුම් මොනවද? මෙයා මෝඩකමට දුර දිග බලන්නේ නැතිව කරපු එකක්. එච්චර ඉගෙන ගත්තෙත් නෑ.වැඩි වයසකුත් නෑ. ඒකත් හේතුවක්.මීට අවුරුදු දෙකකට කලින් සිදු වුන දෙයකින් අතරමන් වෙලා හිටියේ.මෙයාගේ පවුලේ අය තාම ඒක දන්නේ නෑ.ඒක අපි රහසක් විදිහට තියාගමු කියලා තමයි මේක අපි පටන් ගත්තේ.

    modakama nevi yako wal kama ..:growl::growl::growl::growl::growl:
    mama tota wada hodata kello gana dannawa ..:baffled::baffled::baffled::baffled:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    thota psyco da yako aye ekige passen yanne...
    ganunge kimbul kandulu walata ahu wenna epaa..eki hitha me wage dekatath mu mata samawa dunnanam mama karana hama ekatama umba oluwa wanai kiyala...ado monada bn eka parak drohi unanam umba dahaparak drohi weyan...dan oka daganin samawa dunna kiyala..bt tho serious karanna epaa..wena ekakuth karapan...oka x eka widihata thiya ganain....:yes::yes::yes:
    mama mata hithata apu de kiwwe...:P :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මගේ කෙල්ල දැන් මට කියනවා එයා එයාගේ වංක වැඩ දැන් නවත්වලාලු.ආය වෙන කොල්ලෙක් දිහා බලන්නේ නැහැලු.ඒ වුනාට එයා ලඟ ෆෝන් දෙකක් තියාගෙන ඉන්නේ.මම කොච්චර කීවත් අනිත් ෆෝන් එක විසික් කරන්න කියලා ,ඒක කරන්නේ නෑ.එයා කියන්නේ එක ෆෝන් එකක සිග්නල් නැති වුනොත් හරි වැඩ කරේ නැත්නම් හරි ස්ටෑන්ඩ්බයිලු තියාගෙන ඉන්නේ.මම බලන හැම වෙලේම අනිත් ෆෝන් එකෙ කෝල් හිස්ටරි, මැසෙජස් ඩිලීට් කරලා තියෙන්නේ.මම එයාව සැක කරනවා වැඩිද මන්දා.මේ ෆෝන් එක නිසා අපි අතරේ ටිකක් වලි.එයා මට එලකිරි එන එක තහනම් කරපු නිසා මම ලොග් නොවී හිටියා.

    අනේ මන්දා බන්.හොඳ කෙල්ලෙක් වෙනුවෙන් පණ දුන්නත් කමක් නැහැ කියමුකෝ . ඒත් මේ වගේ #$යෙක් ගැන උඹ මොකට නැහෙනවද මන්දා . :confused::confused::confused::confused::confused::confused:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං...වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා උඹගේ අතටම අහුවෙලත් උඹ සමාව දෙනව කියන්නෙ නම් උතුම් ගතියක් තමයි.
    ඒ උනාට ඒකි කලේ සමාව නොලැබිය යුතු වරදක්.:frown:
    උඹගෙ අනුකම්පාව අයුතු විදිහට පාවිච්චි කරන ගෑණියක් වගේ ඕකි.
    කොල්ලෙක් ඉන්න අතරෙම වෙන එකෙක් එක්ක බුදියන එකියක්ගෙන් අවංක කමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    තීරණය ඔබේ අතේ...:(
    if I were you...she is out of my soul already:no:


    Ow anith eka ubage hitha hodai ban...ekai uba asarana una kellek ta adaraya karanna patan gatte........

    Uba hoda wadi ban oya kellata

    uba baya wenna epa ......oya kellata wadiya ona tharam hoda kello innawa uba wage hithak tiyena kollekta adaraya karanna kamathi,,,,,,uba wenuwen hamadeyak ma karala ubawa hodata balagani

    oya wena ekek ekka nidagatta kellata tiyenne wenama asawak,,,,,ubage adare neme ban......ubage adareta e kella salakana wanam kawadath ubata oya wage deyak karanne na........

    uba dan biwwa.....uba okiwa bandoth waha thama bonna wenne

    kalakanni W*S* ganiyek wenuwen ubage jeewithe nasthi karaganne nathuwa awanka ubata adaraya karala ubawa adaren balaganna kellek wenuwen kapaweyan


    ubata hamadema hari yai yaluwa.....ona udawwak illapan api udaw karannam
    :cool::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකක්ද අය්යා මෙකෙ තෙරුම. ඔයා මම කියන එවා අහන්නෙම නැහැ නෙද?.. ඔයා මගෙ ඔලුවෙ අත තියලා පොරොන්දු උනා නෙද අපෙ දෙවල් පිට මිනිස්සුන්ට කියන්නෙ නැහැ කියලා..ඔයා ඔක්කොම මෙතන දාලානෙ හරියට නිකන් පත්තර වාර්තා කරයෙක් වගෙ.. මෙකෙ ලියනවා.. මෙකෙන් ඔයා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ.. ඔයා මෙහෙම උනොත් විවාහා උනට පස්සෙ බිරිදට කරන එවත් මෙතන දායිනෙ.. ඔයාට මනසික ලෙඩක්ද අය්යා තියෙන්නෙ...ඔය වගෙ බොලද මොඩ වැඩ නිසා තමයි අය්යා මට ඔයාව එපා වෙන්නෙ.. ඔයා හැසිරෙන්නෙ පිරිමියෙක් හැසිරෙන විදියට නෙමෙයි..මටත් වඩා පහල ගෑනු හිතක්නෙ ඔයට තියෙන්නෙ..අනික ඔයා මෙතන දාන බොරු මොනවද මෙ... දෑන් මම විතරයි වැරදි ඔයා සුදනා.. මට නෙමෙ දෙහි කපන්න ඔනෙ ඔයට..ඔයා මොකක්ද මට පෙන්නුව අදරෙ.. ඔයත් එක්ක සිනමා එකට ගියත් ඔයා මම ලග ඉන්නවා කියලා ගනක් වත් නැතිය චිත්‍රපටිය බලනවා.. දවසක් මතකද.. ඔයා චිත්‍ර පටිය ගිලින්න වගෙ බලගෙන ඉන්න කොට පිටි පස්සෙ හිටපු කොල්ලෙක් මාව අතගැවා. ඉවර වෙනකල්ම ඔයා දන්නෙත් නහැ.. ඔයවගෙ දෙවල් අනන්තයි ..අනික දැනුත් ඔයාමට කලෙ බොරුවනෙ..මෙකෙ මුකුත් ලියන්නෙ නැහැ කියලා පොරොන්දු වෙලා.. ඔක්කොම ලියලා දාලා..මම ඔයා ගැන දන්න නිසයි නිකමට මෙක බලන්නම.. ආවෙ.. ඔයා සතුටු වෙන්නෙ මෙ වගෙ මොඩ වැඩ වලින් නෙද? ඔයට ගෑනියෙක් ගෙන් සතුටු විමෙ හෑකියාව ලැබිලා නෑහෑ..අයෙ මට කොල් කරන්න එපා.. කියන එකක් අනිත් උන්ටත් බලගෙන හිනහා වෙන්න මෙකෙම ලියලා.. මෙකටම වෙලා ඉන්නව...ස්තුති හෑම දෙටම..

    :shocked::shocked::shocked::lol::lol: