මගේ කෙල්ල

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම උඹට කතාවක් කියන්නම්. මම අවුරුදු 15දී කෙල්ලක් එක්ක යාලු වෙන්න ඇහුවෙ. එයා එදාම බෑ කිව්ව. එත් මම උත්සහ කරන එක නැවැත්තුවේ නෑ, මොකද එයත් වෙන කෙනෙක් එක්ක යාලු උනේ නැති නිසා. a/l වලට මාස දෙකක් තියලත් අහපුවහම කිව්වේ බෑ කියල. මට මල පැනල මම එයාට කුණුහරපෙන් බැන්න හැමෝම ඉස්සරහ. ඒත් මට වචනයක්වත් නොකියපු එයා කලේ බිම බලාගෙන අඬපු එක. විබාගෙට දවස් දෙකකට කලින් එයා මාව හම්බ වෙලා විශ් කලා. මම සතේකට ගණන් ගත්තේ නෑ. විබාගේ ඉවර වෙලා සතියකට පස්සෙ එයාගේ යාළුවා මට ලියුමක් දුන්න. ඒක අදටත් මගේ ළඟ තියනව.

    "එදා සිදුවීම අමතක කරලා දාන්න. ඔයා එක්ක මම තරහා නෑ. ඔයා මා ගැන නොදන්නා නිසා එහෙම කිව්ව බව මම දන්නවා. ඒ ගැන ඔයාට වරදක් කියන්නෙ නෑ. මේ විකාර වැඩ ඔක්කොම අමතක කරලා හොදින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව. ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න.

    මම ඔයාට කැමති වුනේ නැත්තෙ ඔයාගෙ අඩුපාඩුවක් දැකලා නෙමෙයි. පේනවට වඩා ගොඩාක් අඩුපාඩු මගේ ලග තියෙන නිසයි. මම සුවකල නොහැකි පිළිකා රෝගියෙක් කියලා දන්නෙ මගේ හොදම යාලුවා විතරයි. වැඩි ආයුෂ නැති මම වගේ කෙනෙක් වෙනුවෙන් ඔයාගෙ ලස්සන අනාගතය නාස්ති කරන්න බැරි නිසයි මම කැමති උනේ නැත්තෙ.

    ඔයාලට කලින් මැරෙන බව දැන දැනත් මගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න හැකිතරම් ඉගෙන ගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ. ඒක හිතන තරම් ලේසි නෑ. සැරෙන් සැරේට මාව අසනීප වෙනවා. ඔයා එදා මට බැන්න වෙලේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මා ගැන ඇත්ත කථාව ඔයාට කිව්වෙ නැතිනං ඔයාගෙ වැරදි වැටහීම නැති වෙන්නෙ නැති බව දන්න නිසයි ගොඩාක් හිතලා මේ කෙටි ලිපිය ලිව්වේ."

    මේක කියවල මට දැනුන දේ විස්තර කරන්න වචන නෑ මචං. ඒක නිසා මම කියන්නෙ ලෙඩක් නිසා කවදාවත් ඔය කෙල්ලව දාල යන්න එපා.
    :( eeta passe moko une bn
     
    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    එක එකාගෙන් අහන්නේ නැතුව තමන්ගේ ජීවිතේ තිරන හොදට හිතලා තමන් විසින්ම ගන්න එක තමයි හොදමදේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,710
    7,910
    113
    මෙන්න මෙතන...
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා මගේ මල්ලිගේ යාලුවෙක්..කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ..ටික කාලෙකට පස්සේ කෙල්ලගේ කකුලක් නිල් වෙන කේස් එකක් ඇවිත් කෙල්ලගේ කකුල දණහිස ලගින් කපන්න උනා..ඒ කොල්ල තමයි කෙල්ල ලග හිටියේ..අදටත් ඒ කෙල්ලත් එක්ක ඒ කොල්ල ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව..

    හිතපන් ඔය දේ උබට උනා නම්..කෙල්ල උබව ඒ හේතුව නිසා දාල යන්න හැදුවොත් උබට කොච්චර දුකක් දැනේවිද..තීරණය තියෙන්නේ උබ අතේ..පසුතැවිලි නොවෙන තීරණයක් ගනින්..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මම උඹට කතාවක් කියන්නම්. මම අවුරුදු 15දී කෙල්ලක් එක්ක යාලු වෙන්න ඇහුවෙ. එයා එදාම බෑ කිව්ව. එත් මම උත්සහ කරන එක නැවැත්තුවේ නෑ, මොකද එයත් වෙන කෙනෙක් එක්ක යාලු උනේ නැති නිසා. a/l වලට මාස දෙකක් තියලත් අහපුවහම කිව්වේ බෑ කියල. මට මල පැනල මම එයාට කුණුහරපෙන් බැන්න හැමෝම ඉස්සරහ. ඒත් මට වචනයක්වත් නොකියපු එයා කලේ බිම බලාගෙන අඬපු එක. විබාගෙට දවස් දෙකකට කලින් එයා මාව හම්බ වෙලා විශ් කලා. මම සතේකට ගණන් ගත්තේ නෑ. විබාගේ ඉවර වෙලා සතියකට පස්සෙ එයාගේ යාළුවා මට ලියුමක් දුන්න. ඒක අදටත් මගේ ළඟ තියනව.

    "එදා සිදුවීම අමතක කරලා දාන්න. ඔයා එක්ක මම තරහා නෑ. ඔයා මා ගැන නොදන්නා නිසා එහෙම කිව්ව බව මම දන්නවා. ඒ ගැන ඔයාට වරදක් කියන්නෙ නෑ. මේ විකාර වැඩ ඔක්කොම අමතක කරලා හොදින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව. ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න.

    මම ඔයාට කැමති වුනේ නැත්තෙ ඔයාගෙ අඩුපාඩුවක් දැකලා නෙමෙයි. පේනවට වඩා ගොඩාක් අඩුපාඩු මගේ ලග තියෙන නිසයි. මම සුවකල නොහැකි පිළිකා රෝගියෙක් කියලා දන්නෙ මගේ හොදම යාලුවා විතරයි. වැඩි ආයුෂ නැති මම වගේ කෙනෙක් වෙනුවෙන් ඔයාගෙ ලස්සන අනාගතය නාස්ති කරන්න බැරි නිසයි මම කැමති උනේ නැත්තෙ.

    ඔයාලට කලින් මැරෙන බව දැන දැනත් මගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න හැකිතරම් ඉගෙන ගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ. ඒක හිතන තරම් ලේසි නෑ. සැරෙන් සැරේට මාව අසනීප වෙනවා. ඔයා එදා මට බැන්න වෙලේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මා ගැන ඇත්ත කථාව ඔයාට කිව්වෙ නැතිනං ඔයාගෙ වැරදි වැටහීම නැති වෙන්නෙ නැති බව දන්න නිසයි ගොඩාක් හිතලා මේ කෙටි ලිපිය ලිව්වේ."

    මේක කියවල මට දැනුන දේ විස්තර කරන්න වචන නෑ මචං. ඒක නිසා මම කියන්නෙ ලෙඩක් නිසා කවදාවත් ඔය කෙල්ලව දාල යන්න එපා.

    :(:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    Heart touched Man ...

    ඔවු යකු ... ආදරේ කරන්න කලින් හිතන්න ඕනි දේවල් අතර මගදි හිතන්න වෙනස් කරන්න හදන්නෙපා.. පවු ඒ කෙල්ල කොහොම හරි සනීප කරගෙන ආදරේ කරපන් ... වියදම් කරන්න ඕනිනම් අපි සෙට් වෙලා වියදම් කරලා කෙල්ලව ගොඩ ගම්මු... සිරාවට කියන්නෙ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    scoliocis walata operation tynawa, ekn godak durata
    wade goda daganna puluwan
    10% curved eka echchara loku naa.
    scoliocis walata tyna exercises nitara krnna kiynna